CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට..

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට..

CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට..

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරුණු 10කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යළිත් දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානමක සිටින බව වාර්තා වෙයි.

මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් පිරිසක් සමඟද රහසිගත සාකච්චා ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත.

එසේම මේ සම්බන්ධයෙන් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, විදේශ තානාපති අංශද හමුවීමට ඇය බලාපරොත්තු වේ.


lankacnews