Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CBR_කවි_Part_3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New CBR කවි - Part 1 සහ Part 2 වලට ලැබුණු ප්රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 3 එකත් ලිව්වා, බලලා කමෙන්ට් දාන්නකෝ,

New CBR කවි - Part 1 සහ Part 2 බලපු නැති අය පහල තියෙන ලින්ක් වලට ගිහින් බලන්නකො..

New CBR කවි - Part 1...

New CBR කවි - Part 2...

New CBR කවි - Part 3...

මම මින් පෙරත් මේ ගැන රස කවි ලිව්වා

එය රස බලා ඔබ සැම එලකිරි කිව්වා

වන් ඇන් ඔන්ලි වෙන කොහෙවත් නැහැ මෙව්වා

ඔබ සැම දෙනා වෙනුවෙන් තුන්වෙනි එක ලිව්වා

අම්මා බනිනවා මෙය විකුණන්න කියා

ගිය සතියෙත් එකෙක් පරලොව ගියා කියා

අම්මයි මමයි පොඩි වලියක් යන්න ගියා

තාත්තා යතුර අල්මාරියෙ දමා ගියා

දැන් මම කුමක් කලයුතු දැයි ලතවෙන්නේ

අම්මත් උදෙන් මහ ගෙදරට ගොඩවෙන්නේ

යතුරත් නැතුව මම කොහොමද පිට වෙන්නේ

කලයුතු යමක් මට නැහැ සිහියට එන්නේ

මොහොතින් මෙමට ඝණ දෙවි නුවනකි එන්නේ

අම්මා යතුර තියෙනා තැන් සිහි වෙන්නේ

අත පත ගගා බලනා විට එබෙමින්නේ

අල්මාරියේ යතුරත් ඔය මතු වෙන්නේ

අරගෙන යතුර මම ඇල්මාරිය ඇරලා

තියෙනා පියන ඇරියා ටැංකිය වහලා

පැට්රල් තත්වේ අන්තිම අඩියට බැහැලා

සෙඩ් එක වෙත යන්න ගානට ඇත පිරිලා

දාගෙන ජැකට් හොද හැටි හරි බරි ගැහිලා

ගත්තා ෆස්ට් එකේ හොද හැටි බර කරලා

යන්තන් හෙමි හෙමින් සෙඩ් එක වෙත පැදලා

ගැහුවා ෆුල් ටෑන්ක් දැන් ටැංකිය පිරිලා

දැන් නම් හිතේ නැහැ කිසි කහටක් රැදිලා

යනවා මෙමා දැන් රැහනින් ඉගිලීලා

හැඩ වැඩ දමා මා වංගුව දෙක නමාලා

යනකොට සිටි ට්රැෆික් සෙට් එක ඇත පිරිලා

හවු උනොතින් මුන්ට නැත කිසි සමාවක්

නඩු දඩ වලට නැත කිසිදා නිමාවක්

වෙන්නට බැලුවා මම එහෙ මෙහෙ මුවාවක්

ඒ එක්කම ඇහුනා ලෙලන්ඩ් නලාවක්

ලෙලන්ඩ් බස් එකක් ඒ එක්කම ආවා

හෙමිහිට බ්රෙක් කර මම පස්සට ආවා

පහු වුනු ගමන් නවලා මම කණ ගවා

උන්ගෙන් ගැලවිලා මම එතනින් ආවා

යනවා ටික දුරක් මම දැන් පාර දිගේ

ආවා කරිස්මෙක් පිඹගෙන දකුණු දිගේ

යන්නට හිතිලා වගේ මූ කාණු දිගේ

මූ දැන් රඟනවා මට මහ පාර දිගේ

පනිනවා මගේ ඉවසීමේ බැමි කැඩ්ලා

දැම්මා හෙඩ්ලයිට් මම සුවිචිය ඔබලා

කලච් එක මිරිකලා ගියරය අඩු කරාලා

ගත්තා බර කරලා මම අයිනෙන් තියලා

දැන් මූ එනවා අරගෙන වෙසමුනිගේ වරම්

ගින්නක් නෑ මෙමට නොදනී මගේ තරම්

උබ වගේ එවුන් ආවත් සිය දහස් තරම්

මල්ලියේ මටත් ගත හැක මාතලිගේ වරම්

යනවිට මීටරේ සීයත් පන්නාලා

නැව්වා බස් එකක් ඩ්රයිවර් අත දාලා

ගැහුවා බ්රෙක් මම ෆුල් ඩම් එක දාලා

ඇරියනේ කරිස්මයා අපි අස්සෙන් දලා

ඇරඹුව ගේම කවදාවත් මඟ දාලා

නෑ මම ගියේ කිසිවිටකදි පැරදීලා

තියෙනා තරම් මා සතු ටෙක්නික් දාලා

දෙනවා සටන දිනනා තුරු වැඩ දාලා

දැන් ඌ යනවා මට ඉස්සරහින් විදලා

ඌ අල්ලන්න මා යායුතු වෙයි පිඹලා

වැහැලා පාරෙ වතුරත් හැම තැන පිරිලා

සිහියට නැගුනි පස්සේ ටයරය ගෙවිලා

සිහිකර මෙමා හැම දෙවි මා සුරකින්න

ඇස්ලේට් කරා මම චුට්ටක් වැඩි වෙන්න

බිට් එක ඇසී උගේ හදවත ගැස්සෙන්න

එන්ජිම මගේ හැකි හැම බලයම දෙන්න

තව දශමයයි මම ඌ පහු කර යන්න

වෙට්ටුත් දමනවා ඌ එය බැරි වෙන්න

හොද හැටි බලා ඉදිරිය පැහැදිලි වෙන්න

අල්ලමි දකුණු පැත්තෙන් ඌ පහුවෙන්

මොහොතින් මොහොත මා ඌ හට ලංවෙනවා

මීටර් කටුව දැන් එකසිය තිහ වෙනවා

එන්ජිම මගේ වෙඩි වගේ වැඩ දෙනවා

වෙසමුනි එකා මාතලියට පරදිනවා

මල්ලියේ උබලා පැද්දට හිරෝ හොන්ඩා

කොයි වැඩ කාරයත් ලොකු නැහැ මට බංඩා

ලොකු වැඩ දැමූ උබ මට දැන් විය ජුංඩා

දැනගන් මේවා මේඩින් ජපනගේ හොන්ඩා

©chathupatiya

සියලුම හිමිකම් ඇවිරිණි

වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්

posted in

© :::Elakiri official CBR කවි thread:::

by chathupatiya at 2013/01/10

www.elakiri.com

[QUOTE="chathupatiya, post: 14242238, member: 48903"] [SIZE="4"][COLOR="Purple"][SIZE="4"]New CBR කවි - Part 1 සහ Part 2 වලට ලැබුණු ප්රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 3 එකත් ලිව්වා, බලලා කමෙන්ට් දාන්නකෝ, New CBR කවි - Part 1 සහ Part 2 බලපු නැති අය පහල තියෙන ලින්ක් වලට ගිහින් බලන්නකො.. [/SIZE] [IMG]http://oi41.tinypic.com/s4cghf.jpg[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1067569"][COLOR="Blue"]New CBR කවි - Part 1...[/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1069130"][COLOR="Blue"]New CBR කවි - Part 2...[/COLOR][/URL] [SIZE="5"][B]New CBR කවි - Part 3...[/B][/SIZE] [IMG]http://img535.imageshack.us/img535/9435/72444163621646310711675.jpg[/IMG] මම මින් පෙරත් මේ ගැන රස කවි ලිව්වා එය රස බලා ඔබ සැම එලකිරි කිව්වා වන් ඇන් ඔන්ලි වෙන කොහෙවත් නැහැ මෙව්වා ඔබ සැම දෙනා වෙනුවෙන් තුන්වෙනි එක ලිව්වා අම්මා බනිනවා මෙය විකුණන්න කියා ගිය සතියෙත් එකෙක් පරලොව ගියා කියා අම්මයි මමයි පොඩි වලියක් යන්න ගියා තාත්තා යතුර අල්මාරියෙ දමා ගියා දැන් මම කුමක් කලයුතු දැයි ලතවෙන්නේ අම්මත් උදෙන් මහ ගෙදරට ගොඩවෙන්නේ යතුරත් නැතුව මම කොහොමද පිට වෙන්නේ කලයුතු යමක් මට නැහැ සිහියට එන්නේ මොහොතින් මෙමට ඝණ දෙවි නුවනකි එන්නේ අම්මා යතුර තියෙනා තැන් සිහි වෙන්නේ අත පත ගගා බලනා විට එබෙමින්නේ අල්මාරියේ යතුරත් ඔය මතු වෙන්නේ අරගෙන යතුර මම ඇල්මාරිය ඇරලා තියෙනා පියන ඇරියා ටැංකිය වහලා පැට්රල් තත්වේ අන්තිම අඩියට බැහැලා සෙඩ් එක වෙත යන්න ගානට ඇත පිරිලා දාගෙන ජැකට් හොද හැටි හරි බරි ගැහිලා ගත්තා ෆස්ට් එකේ හොද හැටි බර කරලා යන්තන් හෙමි හෙමින් සෙඩ් එක වෙත පැදලා ගැහුවා ෆුල් ටෑන්ක් දැන් ටැංකිය පිරිලා දැන් නම් හිතේ නැහැ කිසි කහටක් රැදිලා යනවා මෙමා දැන් රැහනින් ඉගිලීලා හැඩ වැඩ දමා මා වංගුව දෙක නමාලා යනකොට සිටි ට්රැෆික් සෙට් එක ඇත පිරිලා හවු උනොතින් මුන්ට නැත කිසි සමාවක් නඩු දඩ වලට නැත කිසිදා නිමාවක් වෙන්නට බැලුවා මම එහෙ මෙහෙ මුවාවක් ඒ එක්කම ඇහුනා ලෙලන්ඩ් නලාවක් ලෙලන්ඩ් බස් එකක් ඒ එක්කම ආවා හෙමිහිට බ්රෙක් කර මම පස්සට ආවා පහු වුනු ගමන් නවලා මම කණ ගවා උන්ගෙන් ගැලවිලා මම එතනින් ආවා යනවා ටික දුරක් මම දැන් පාර දිගේ ආවා කරිස්මෙක් පිඹගෙන දකුණු දිගේ යන්නට හිතිලා වගේ මූ කාණු දිගේ මූ දැන් රඟනවා මට මහ පාර දිගේ පනිනවා මගේ ඉවසීමේ බැමි කැඩ්ලා දැම්මා හෙඩ්ලයිට් මම සුවිචිය ඔබලා කලච් එක මිරිකලා ගියරය අඩු කරාලා ගත්තා බර කරලා මම අයිනෙන් තියලා දැන් මූ එනවා අරගෙන වෙසමුනිගේ වරම් ගින්නක් නෑ මෙමට නොදනී මගේ තරම් උබ වගේ එවුන් ආවත් සිය දහස් තරම් මල්ලියේ මටත් ගත හැක මාතලිගේ වරම් යනවිට මීටරේ සීයත් පන්නාලා නැව්වා බස් එකක් ඩ්රයිවර් අත දාලා ගැහුවා බ්රෙක් මම ෆුල් ඩම් එක දාලා ඇරියනේ කරිස්මයා අපි අස්සෙන් දලා ඇරඹුව ගේම කවදාවත් මඟ දාලා නෑ මම ගියේ කිසිවිටකදි පැරදීලා තියෙනා තරම් මා සතු ටෙක්නික් දාලා දෙනවා සටන දිනනා තුරු වැඩ දාලා දැන් ඌ යනවා මට ඉස්සරහින් විදලා ඌ අල්ලන්න මා යායුතු වෙයි පිඹලා වැහැලා පාරෙ වතුරත් හැම තැන පිරිලා සිහියට නැගුනි පස්සේ ටයරය ගෙවිලා සිහිකර මෙමා හැම දෙවි මා සුරකින්න ඇස්ලේට් කරා මම චුට්ටක් වැඩි වෙන්න බිට් එක ඇසී උගේ හදවත ගැස්සෙන්න එන්ජිම මගේ හැකි හැම බලයම දෙන්න තව දශමයයි මම ඌ පහු කර යන්න වෙට්ටුත් දමනවා ඌ එය බැරි වෙන්න හොද හැටි බලා ඉදිරිය පැහැදිලි වෙන්න අල්ලමි දකුණු පැත්තෙන් ඌ පහුවෙන් මොහොතින් මොහොත මා ඌ හට ලංවෙනවා මීටර් කටුව දැන් එකසිය තිහ වෙනවා එන්ජිම මගේ වෙඩි වගේ වැඩ දෙනවා වෙසමුනි එකා මාතලියට පරදිනවා මල්ලියේ උබලා පැද්දට හිරෝ හොන්ඩා කොයි වැඩ කාරයත් ලොකු නැහැ මට බංඩා ලොකු වැඩ දැමූ උබ මට දැන් විය ජුංඩා දැනගන් මේවා මේඩින් ජපනගේ හොන්ඩා [IMG]http://img837.imageshack.us/img837/966/33590163116317677811675.jpg[/IMG] [CENTER]©chathupatiya සියලුම හිමිකම් ඇවිරිණි වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම් posted in © :::Elakiri official CBR කවි thread::: by chathupatiya at 2013/01/10 [url]www.elakiri.com[/url] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom