CC keeyak thiyenawada

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    2යි
    සාමාන්‍යයෙන් පලවෙනි අවුරුද්ද විතරයි
    සමහර කාඩ් තියෙනව ලයිප්ටයිම් වේවු ඕප් කරන ඒවා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ekai tiyennw.. eke limit eka laksha 4 karagena eken massinata lap ekak aran dunna uge business ekata

    dan itin CC na wage thama
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    4 යි.
    use කරන්නේ එකයි. සම්පත් විතරයි.

    අනික් ඒවා හදිස්සියට තියාගෙන ඉන්නේ. 2ක් free හම්බුනා ඒවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    බර ගානක් තියෙනවා.
    ලංකාවේ බැංකු වලින් ගත්ත ඔක්කොම close කරන්න හිතාගෙන ඉන්නේ.
    එත් ලංකාවට ගිය දවසක තමයි කරන්න වෙන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,891
    13,610
    113
    Aathal ekata credit cards ganna epa.
    Uba loan ekakata yaddi ube monthly installment ekata hit ekak enawa credit cards thiyeddi. Ubata dena loan amount ekatath balapaai.
     
    • Like
    Reactions: Solo Rider