jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    8EKD3Ybm.jpg
    8EKD3Ybm.jpg

    මචන් cccam පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් කියපන්කෝ විස්තර ටිකක්. කොහොමද බන් හොදයිද ? අවුලක් නැද්ද.

    * Receiver එකක් ගත්තම Dialog Tv Dish එකට සෙට් කරගන්න පුලුවන්ද....
    * cccam account එක Setup කරගන්නේ කොහොමද.
    * Internet එකට දිගටම Connect වෙලා ඉන්න ඕණේද. Data කොච්ච්ර යනවද ?

    ඔන්න ඔය වගේ විස්තර ටිකක් කියපන්කෝ..

    Public කියන්න බැරිනම් PM එකක් දාලා හරි කියපන්..
     
    • Like
    Reactions: STU26015

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    Appo ganna epa. melo magulak hariyata balana baha. oya salli wanlin dish tv hari sun tv hari original box ekak aragena topup karala balana. maseta HD ekata yanne 900/+. Oya page wala ewun borudala thiyenne api ona Chanel apita awashya widiyata balana baha. mangawa starsat extreme ekak thiyenne, mata nan thithai oya magula.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    Appo ganna epa. melo magulak hariyata balana baha. oya salli wanlin dish tv hari sun tv hari original box ekak aragena topup karala balana. maseta HD ekata yanne 900/+. Oya page wala ewun borudala thiyenne api ona Chanel apita awashya widiyata balana baha. mangawa starsat extreme ekak thiyenne, mata nan thithai oya magula.

    ado gaththu kattiyath aulak nea kiyala thiyanawane ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මාසෙට 10MB වත් යන්නෙ නෑ. ඉන්ටනෙට් ඕනෙ වෙන්නෙ account එකේ විස්තර ටික update කරගන්න විතරයි.
    cccam account එක ගන්න කෙනා පොඩ්ඩක් හොයල බලල ගන්න. මොකද කට්ටිය තමන්ගෙ සර්වර්ස් එහෙන් මෙහෙන් අටවගෙන account හදල විකුණනවා. එතකොට ඉතින් tv බැලිල්ල එපා වෙනව
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    මාසෙට 10MB වත් යන්නෙ නෑ. ඉන්ටනෙට් ඕනෙ වෙන්නෙ account එකේ විස්තර ටික update කරගන්න විතරයි.
    cccam account එක ගන්න කෙනා පොඩ්ඩක් හොයල බලල ගන්න. මොකද කට්ටිය තමන්ගෙ සර්වර්ස් එහෙන් මෙහෙන් අටවගෙන account හදල විකුණනවා. එතකොට ඉතින් tv බැලිල්ල එපා වෙනව

    Ubath use karanawada mcn.
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    freeze නොවෙන තැනකින් ලයින් එක ගන්න. නැත්තං එකදිගට බලන්න බැරිවෙනවා.