ccna කරමුද

nooby

Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    මචනලා මම ccna කරන්න හිතාගෙන ඉන්නෙ. කරන්න හොඳ තැනක් කියපන්කො. exam එක විතරක් කරන්න පුළුවන් නේද? මොකක්ද හොඳ?
     
    • Like
    Reactions: priyade

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    exam witharak karanawanam ithin ona centre ekak aulak na. academy karanawanam VTA, UOM or SLIIT
     
    Jun 22, 2018
    183
    30
    0
    CCNA ඉස්සර වගේ නෙමෙයි. දැන් ටිකක් සිලබස් වෙනස්. හොදට පාඩම් කරලා sure පිට ලියන්න යන්න. නැත්නම් 50000ක් ඉවරයි. class යනවනම් තව 30000ක් විතර යයි. ඉස්සර වගේ දැන් dump බලල ගොඩ දාගන්න බැහැ. theory හරියටම දැනගන්න ඕනේ.

    Good Luck!
     

    ihsaniqbal

    Junior member
  • Mar 24, 2018
    49
    15
    8
    Ewin eke karahan. CCNA witharak karanna epa Mcsa ekath karapan.
    man kelawela inne ccna witharak karala.
    Ewin eke karahan colombo or kandy
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    තෑන්ක්ස් ප්රෙන්ස් එකෙනෙක්ටවත් රෙප් දෙන්න බෑලු