Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.

ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග (Hardware and Software)නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRANCISCO වල අන්තිම කෑල්ල අරන්.

මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ).

අන්න ඒක තමයි CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ CISCO උපකරණ. එම නිසා CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්.

ඒ කියන්නේ CISCO Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා CISCO කරපු අයට.

ඒ වගේම මතක තියා ගන්න ඕනේ CISCO Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft Exam තරම් ලේසි නෑ. ඒ වගේම Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු

හොදයි මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු Exam Structure එකයි Fee එකයි Passing Marks ගැනයි

[QUOTE="sanjeeme, post: 11127087, member: 86590"] [CENTER][SIZE=5][COLOR=Purple]හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.[/COLOR][/SIZE] [IMG]http://www.e-ccna.com/wp-content/uploads/2011/02/ccna-certification.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=DarkRed]ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග ([/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Hardware and Software[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed])නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRAN[COLOR=Red]CISCO[/COLOR] වල අන්තිම කෑල්ල අරන්[/COLOR][/SIZE]. [SIZE=4][COLOR=DarkRed]මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]). අන්න ඒක තමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ[/COLOR] [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO උපකරණ. එම නිසා [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නේ [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO කරපු අයට. ඒ වගේම මතක තියා ගන්න ඕනේ [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]CISCO [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam තරම් ලේසි නෑ. ඒ වගේම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු හොදයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Red][COLOR=DarkRed]මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Exam Structure එකයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Fee එකයි Passing Marks ගැනයි [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom