Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCNA CCNP Practical tool
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම දෙන්න යන්නේ CCNA CCNP CCIE කරන අපේ අය්යල අක්කල නංගිලා මල්ලිලා ඔක්කොටම වැදගත් වෙන software එකක්. මේකෙන් කරන්නේ routers simulate කරන එකයි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් real router ඇත දැකීම අර ගන්න.

මෙක network ඉගෙන ගන්න අයටයි networking වල වැඩ කරන අයටයි අනිවාර්යෙන්ම අවශ්‍ය කරන software එකක්. මේක router / Switch sumulator එකක්. Simulator කියන්නේ මේකෙන් කෙරෙන්නේ අපේ computer or laptop එකේ Router එක run කරන ios එක. එක හින්ද මේකෙන් real router එකක් run කරනවා වගේ තමයි.

මේ software එකේ නම තම gns 3.

එහෙනම් පල්ලෙහා link එකට ගිහින් download කර ගන්න. Download වෙන්න කලින් signup වෙන්න ඕනේ.

http://www.gns3.com/

download කර ගත්තද එහනම් දැන් තියෙන්නේ install කර ගන්න එක. මහලොකු දෙයක් නෑ. double click කරලා next කරගෙන යන්න තියෙන්නේ. install කරනකොට wireshark, winpcap, supper putty ත් install කරන්න අහනවා. ඒවා pc එකේ install කරලා නැත්තන් install කරන්න. intall කරලා තියෙනවා නම් ඕනේ නැ .

හරි දැන් තියෙන්නේ එහනම් වැඩේ පටන් ගන්න එක. software එක open කරාම ඔය වගේ window එකක් එයි.

දැන් කරන්න ඕනේ router ios එකක් download කරලා ඒක gns 3 එකට path එක සෙට් කරන්න ඕනේ. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ල router ios ටික download කර ගන්න.

http://sobek.su/Cisco/IOS/36xx/3640/

මම මෙතන දැම්මේ 3640 ios විතරයි. වෙන ඒවා ඕනේ නම් search කරලා down කර ගන්න. නැත්තන් කියන්න මම link එකක් දෙන්නම්. හරි එක download කර ගත්ත නම්. දැන් එක path එක පල්ලෙහා තියෙන විදියට සෙට් කර ගන්න.

Edit -->> Preferences

Dynamips >> IOS Routers >> New

Set the Path

ඊට පස්සේ next කර ගෙන ගිහිල්ල ඕනේ interfaces වලට අවශ්‍ය interfaces ටික දෙන්න

ඊට පස්සේ finish කරන්න

හරි දැන් වම් පැත්තේ තියෙන router icon එක click කරලා router එක drag and drop කරන්න. router එකට log වෙන්න නම් right click කරලා console කරන්න.

හැබැයි මේ software එකට ටිකක් වැඩිපුර resources ඕනේ. එක හින්ද අඩුම තරමේ 2GB වත් ram එක තියෙනවා නම් හොදයි. ram එක 4 GB වගේ නම් routers 12- 15 වගේ run කරන්න පුළුවන්. right click කරලා idle pc කියන එක select කරලා apply කරාම පොඩ්ඩක් resource use කරන එක අඩු වෙනවා. එක හින්ද අනිවාර්යෙන්ම මේක run කරන්න.

තව networking lab කරන්න අසා අය ccna ccnp වගේ exam කරන අයටයි පල්ලෙහා තියෙන site එකට ගිහිල්ල බලන්න. එකේ තියෙනවා practical labs. හැම category එකෙන්ම labs තියෙනවා. එක හින්ද අපිට කරන්න තියෙන්නේ down කරලා ලැබ එක කරන්න. කරාට පස්සේ ඕනේ නම් video solution එකත් තියෙනවා එක හින්ද අපිටම කර හරිද කර කියල චෙච්ක් කර ගන්න ගන්න ඕනේ. මේකේ gns 3 file එක ගන්න නම් register වෙන්න ඕනේ.

http://gns3vault.com/labs/

හරි එහෙනම් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මොකක් හරි දන ගණන් තියෙනවා නම් අහන්න කියල දෙන්නම්. එහෙනම් ජය වේවා.

ගොඩක් මහන්සි වෙලා මේක දැම්මේ එක හින්ද තව කෙනෙක්ට බලන්න bump එකක් වත් දාල යන්න.

[QUOTE="shaggy_123, post: 17434598, member: 355626"] [SIZE="4"]අද මම දෙන්න යන්නේ CCNA CCNP CCIE කරන අපේ අය්යල අක්කල නංගිලා මල්ලිලා ඔක්කොටම වැදගත් වෙන software එකක්. මේකෙන් කරන්නේ routers simulate කරන එකයි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් real router ඇත දැකීම අර ගන්න. මෙක network ඉගෙන ගන්න අයටයි networking වල වැඩ කරන අයටයි අනිවාර්යෙන්ම අවශ්‍ය කරන software එකක්. මේක router / Switch sumulator එකක්. Simulator කියන්නේ මේකෙන් කෙරෙන්නේ අපේ computer or laptop එකේ Router එක run කරන ios එක. එක හින්ද මේකෙන් real router එකක් run කරනවා වගේ තමයි. [/SIZE] [SIZE="4"]මේ software එකේ නම තම gns 3. එහෙනම් පල්ලෙහා link එකට ගිහින් download කර ගන්න. Download වෙන්න කලින් signup වෙන්න ඕනේ. [url]http://www.gns3.com/[/url][/SIZE] [SIZE="4"]download කර ගත්තද එහනම් දැන් තියෙන්නේ install කර ගන්න එක. මහලොකු දෙයක් නෑ. double click කරලා next කරගෙන යන්න තියෙන්නේ. install කරනකොට wireshark, winpcap, supper putty ත් install කරන්න අහනවා. ඒවා pc එකේ install කරලා නැත්තන් install කරන්න. intall කරලා තියෙනවා නම් ඕනේ නැ . හරි දැන් තියෙන්නේ එහනම් වැඩේ පටන් ගන්න එක. software එක open කරාම ඔය වගේ window එකක් එයි. [/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13307[/IMG] [SIZE="4"]දැන් කරන්න ඕනේ router ios එකක් download කරලා ඒක gns 3 එකට path එක සෙට් කරන්න ඕනේ. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ල router ios ටික download කර ගන්න. [url]http://sobek.su/Cisco/IOS/36xx/3640/[/url] මම මෙතන දැම්මේ 3640 ios විතරයි. වෙන ඒවා ඕනේ නම් search කරලා down කර ගන්න. නැත්තන් කියන්න මම link එකක් දෙන්නම්. හරි එක download කර ගත්ත නම්. දැන් එක path එක පල්ලෙහා තියෙන විදියට සෙට් කර ගන්න.[/SIZE] Edit -->> Preferences [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13308[/IMG] Dynamips >> IOS Routers >> New [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13309[/IMG] Set the Path [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13310[/IMG] [SIZE="4"]ඊට පස්සේ next කර ගෙන ගිහිල්ල ඕනේ interfaces වලට අවශ්‍ය interfaces ටික දෙන්න [/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13311[/IMG] [SIZE="4"]ඊට පස්සේ finish කරන්න [/SIZE] [SIZE="4"]හරි දැන් වම් පැත්තේ තියෙන router icon එක click කරලා router එක drag and drop කරන්න. router එකට log වෙන්න නම් right click කරලා console කරන්න. [/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13313[/IMG] [SIZE="4"]හැබැයි මේ software එකට ටිකක් වැඩිපුර resources ඕනේ. එක හින්ද අඩුම තරමේ 2GB වත් ram එක තියෙනවා නම් හොදයි. ram එක 4 GB වගේ නම් routers 12- 15 වගේ run කරන්න පුළුවන්. right click කරලා idle pc කියන එක select කරලා apply කරාම පොඩ්ඩක් resource use කරන එක අඩු වෙනවා. එක හින්ද අනිවාර්යෙන්ම මේක run කරන්න. [/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13314[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13316[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3185&pictureid=13317[/IMG] [SIZE="4"]තව networking lab කරන්න අසා අය ccna ccnp වගේ exam කරන අයටයි පල්ලෙහා තියෙන site එකට ගිහිල්ල බලන්න. එකේ තියෙනවා practical labs. හැම category එකෙන්ම labs තියෙනවා. එක හින්ද අපිට කරන්න තියෙන්නේ down කරලා ලැබ එක කරන්න. කරාට පස්සේ ඕනේ නම් video solution එකත් තියෙනවා එක හින්ද අපිටම කර හරිද කර කියල චෙච්ක් කර ගන්න ගන්න ඕනේ. මේකේ gns 3 file එක ගන්න නම් register වෙන්න ඕනේ. [url]http://gns3vault.com/labs/[/url] හරි එහෙනම් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මොකක් හරි දන ගණන් තියෙනවා නම් අහන්න කියල දෙන්නම්. එහෙනම් ජය වේවා.[/SIZE] :nerd::nerd::nerd::nerd::nerd: [SIZE="4"]ගොඩක් මහන්සි වෙලා මේක දැම්මේ එක හින්ද තව කෙනෙක්ට බලන්න bump එකක් වත් දාල යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom