Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    USD 325 For CCNA (200-125)

    USD 165 For Each - 100-105 ICND1 exam & 200-105 ICND2 exam (එතකොට CCNA Title එක ගන්න නම් 165-165 = $330 )

    මම නම් කලේ 200-125.. මට 61.5% ක discount එකක් හම්බවුනා academy එකෙන්. 19000ක් විතර ගියේ ඒ නිසා.

    Netassist එකේ exam එක කලේ ...