CCNA, MCSA, CCNP කරන අයට help එකක්

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    CCNA, MCSA, CCNP කරන අයට help එකක්

    මෙ දවස්වල Cisco Microsoft exam කරන අය මුහුන දෙන ප්‍රශ්නයක්නේ vce exam simulator එක අලුත් vce file වලට support නොකරන එක

    මෙන්න එකට විසදුම


    http://masteringcisco.com/ccna/how-to-run-vce-files-without-the-vce-simulator/

    ඔය site එකේ විදියට වැඩෙ කරන්න ගොඩම තමා


    http://masteringcisco.com/ccna/download-latest-ccna-200-120-dumps/
    http://www.examcollection.com/200-120.html


    How to add vce files to A+ VCE
    1- open BlueStacks Settings
    2- Import Windows Files

    3- open A+ VCE
    4- Click ADD - File - Windows - BetSharedFolder
    5- Click VCE file


    exam කරන අයට ජයෙන් ජය
     
    • Like
    Reactions: 95217