CCTV අවුලක්

JBLs

Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    මචන්ල රෑට නම්බර් ප්ලේට් ප‌ේන්න‌ෙ නෑ ග‌ොඩක් ඒ් වගේ
    Hoda Model Ekak recommend karapanko Brand eka aulak netha

    Denata WIFI Camera Hik vision Use karanne dekema eka wage reta number plate dilisenawa
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    මචන්ල රෑට නම්බර් ප්ලේට් ප‌ේන්න‌ෙ නෑ ග‌ොඩක් ඒ් වගේ
    Hoda Model Ekak recommend karapanko Brand eka aulak netha

    Denata WIFI Camera Hik vision Use karanne dekema eka wage reta number plate dilisenawa
    Mokadda DVR model eka and Camera Model eka
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    mn gava ezviz c6N wifi camera ekak thiyenawa eeka 2mp... eekata wada hodama quality ekak thiyenawa colorvu 2mp cam eke..pattama wenasak..mata therenne na dekama ekama comoany eke welath, dekama ekama 2mp welath loku wenasak thiyenne ai kiyala

    DS-2CE16D0T-LPFS​

     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    Mokadda DVR model eka and Camera Model eka
    hikvision machan ehema danne ne 49000 wage set wena ekak Headlight wadiddi number plate penne ne machan reta
    Number plate ekak wath reta penne nethi camera mokatada ban
    ekai hoda ekakakta yanna beluwe mewa tika okkoma wikunala
    Wifi eka nam machan ara camera 3k ena eka IPC360software eka yanne
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Number plate කොහොමත් රෑට පේන්නෙම නෑ තමයි regular camera වල. LPR camera වුනත් එහෙම ආවට ගියාට නිකන් වෙන කැමරා වගේ ගහන්න බෑ. කෝණ මැනලා, හරි ඈන්ගල් එකෙන් සෙට් කරන්න ඕන. ඒ කරලා settings හදන්න ඕන. වාහනේ යන speed එක පවා බලපානවා.

    ඔය ටික කරලා nvr එක configure කරලා තිබ්බාම number plates capture වෙනවා. List out වෙනවා වෙලාව, වාහනේ විස්තර පවා එක්ක.

    ඔය ටික කරගන්න PoE support කරන LPR කැමරාවක් වෙයි ලක්ෂ එක හමාරක්, දෙක හමාරක් විතර. ඒ ගත්තත් හරියට place කරගෙන fine tune කරලා setup කරගන්න ඕන.