CCtv උදවු

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    වටේ ම ගෙවල් වලට හොරු පැනල.සීසීටීවී කැමරා හතරක් හයි කරන්න බැලුවෙ.එක එකා ,එක එක ගනං කියන්නෙ.මොනවද හොඳ බ්‍රෑන්ඩ්?කැමරා සවි කරන උන් ගාවට ගියාම අපි මොනවද අහගන්න ඕන?කොතනින් ද අපි වරද්ද ගන්නෙ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/= X 8
    DC jack 20 - 35/= X 8
    Central power supply 8 camera 1000/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,

    බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා


    හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ :)
     
    • Like
    Reactions: The_Killer