CCTV දන්නා අය කෝ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මම ගෙදරට cctv දාන්න ඉන්නෙ
    Camera 5ක් වගේ. Outdoor
    මෙන්න මෙවා තාම දැන් තියෙන ප්‍රශ්න.

    01. කොටුවේ බැලුවා hikvision brand එක. හැබයි china. අවුරුදු 02k warranty
    02.ch 08 NVR eka දාලා, cam 04 2mp night vision, 2TB hard, wire හැබැයි copper නෙමේ. 2in 1.line දෙකම එකට, අනික් බඩුත් එක්ක Rs. 48000k කිව්වා. Monitor නැතිව. ඒ ගාණට ලාභ ද?
    03. මාසයක recording ඕන.
    04. සාමාන්‍ය පොඩි දැනුමක් තියෙනව. මම set කරන්න ගියොත් ගොඩ දාගන්න පුලුවන් වේවිද
    05. තව දන්නා දේවල් කියන්න

    Thankyou
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Hikvision චයිනා තමා කොහොමත්.කොලටි බඩු.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Power cut එකකදී 3hr විතර වැඩ කරන battry1k තිබෙනවාද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    හිකනවිෂන් කැමරා එකක් විටරක් කීයද බං ?


    කොපර් වයර් නෙවි කියන්නේ ඕවගේ යකඩ ද තින්නේ ? තඹ දානවා නං ගොඩක් ගණන් ද
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Oya ganne ip camera nam witharak nvr ekak ganna.. nattan dvr ekak ganna. Ip cam danawa nam cat5 cable danna ona. Nattan 3c2v danna wenne.. daddi copper cable ekakma danna

    Nvr එකක්ම ගත්තොත් අපරාදෙ ද,
    මොකද්ද ඒ cable වර්ග 2
    Copper1kma ගන්න කියන්නේ ඇයි
    Thankyou
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya ganne ip camera nam witharak nvr ekak ganna.. nattan dvr ekak ganna. Ip cam danawa nam cat5 cable danna ona. Nattan 3c2v danna wenne.. daddi copper cable ekakma danna


    NVR එකේ මචං කැමරා 5ක් තියෙනවා නං පවර් දෙන්න වෙන වෙනම පවර් පැක් ගහන්න ඕනෙද කැමරා වලට ?
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    NVR එකේ මචං කැමරා 5ක් තියෙනවා නං පවර් දෙන්න වෙන වෙනම පවර් පැක් ගහන්න ඕනෙද කැමරා වලට ?

    centralized power supply ekakin puluwan. hebei wasi awasi danne na.danna kenek pehedili karanawada
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    8-bullet-camera-wireless-cctv-kit-500x500.jpg


    Wireless IP camera danna, hay karannath lesiy, Alliexpress eke aduwata thiyanwa