පිටකොටුවට වඩා අඩුවට දෙන්නම්බඩු ටිකක් ගන්න ඕන කැම් 10 විතර වගේ සහ ඒ සෙට් එකට ඕනි කරන බඩු ටික. කොහෙන්ද බං අඩුවට ගන්න පුළුවන්?
Price pmපිටකොටුවට වඩා අඩුවට දෙන්නම්
ඕනෙම නම් ගිහින් ප්‍රයිස් බලල කියන්න
ඊට අඩුවට දෙන්නම්
IP 4MP hikvision හරි මොනවහරි හොඳ PoE තියෙන කැමරාවක් කීයකට දෙන්න පුළුවන්ද? 2.8mm outdoor bullet.පිටකොටුවට වඩා අඩුවට දෙන්නම්
ඕනෙම නම් ගිහින් ප්‍රයිස් බලල කියන්න
ඊට අඩුවට දෙන්නම්
2.8mm balanna one. normal enne 4mmIP 4MP hikvision හරි මොනවහරි හොඳ PoE තියෙන කැමරාවක් කීයකට දෙන්න පුළුවන්ද? 2.8mm outdoor bullet.
4ත් අවුලක් නෑ. 2.8 තිබ්බොත් හොඳයි ඒකයි. බලලා ගණන් එවන්න. ගන්න පුළුවන් තැනක නම්බර් එකකුත් එක්ක.2.8mm balanna one. normal enne 4mm
පිටකොටුවට වඩා අඩුවට දෙන්නම්
ඕනෙම නම් ගිහින් ප්‍රයිස් බලල කියන්න
ඊට අඩුවට දෙන්නම්
