Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4][/PLAIN]

හරි ...ඔන්න එහෙනම් CCTV කැමරා එකක් තෝරාගන්න විදිහ බලමු....මම ඉස්සෙල්ල කිව්වනේ CCTV NVR Unit තොරගද්දී එක කොටසක් මේකෙදි කියල දෙනවා කියල...ඒ කොටස මම මග ඇරියේ එකේ තනිකරම තියෙන්නේ CCTV කැමරාව එක්ක බැඳිච්ච එකක් හින්ද...දැන් කියන්නම් එක ගැන.

IP කැමරාවක් උනාම IP එකක් තියෙනවනේ.ඉතින් කාට හරි හිතෙනවා ඇතිනේ මේක කිසි ගින්නක් නැතිවකඩන්න (සිංහලෙන් Breach කරන්න) පුළුවන් නේ කියල.... ඔව්...හැබැයි එක හින්ද තමා Security Protocol වගයක් අදුන්වල දීල තියෙන්නේ. මේවා Security Protocol විදිහට වඩා එක එක Company හදුන්වල දුන්න CCTV කැමරා සම්මතයන් (Global Interface Standard ) විදිහට ගමුකො. දැන් බලමු මොනවද මේවා කියල...මම දන්නා විදිහට වැඩිපුරම පාවිච්චි වෙන්නේ Protocol 3ක් තමා... N1 , Onvif , Zavio මේවගේ Zavio ගැනනම් මම දන්නේ නැ ...Onvif එක පාවිච්චි වෙන කැමරා ටිකක් Security එකෙන් වැඩියි... N1 තියෙන කැමරා හරිම ලේසියි හසුරුවන්න... මේවා ගැන ඉස්සරහට කියන්නම් System එක Setup කරනකොට

දැන් NVR එකක් ගන්නකොට මේ Protocol තුනම නැතත් ගන්න කැමරාවේ Protocol එකට ගැලපෙන්න හරි නැත්නම් NVR Unit එකට ගැලපෙන්න කැමරා ගන්න හරි වගබලාගන්න. නැත්නම් ගන්න කැමරා වැඩ කරන්නේ නැති වෙයි. ඒ වගේම තුනම Support Unit එහෙකට තුනම Support නේ කියල වර්ග තුනෙන් කැමරා ගන්නත් එපා... එකම වර්ගයෙන් ගන්න. (මන් හිතන්නේ ඔය කොකෙත් ඕව බලන්න ඕන නැති තරම්...දැන් හැම එකේම වගේ ඕව ඕන එකක් වැඩ, එත් බැරිවෙලාවත් එහෙම නැති එකක් සෙට් වෙයි කියලයි මේක කිව්වේ.)

CCTV කැමරා තෝරාගමු

කෙටියෙන් යන් ...ලියන්ඩත් එපා වෙනවා...ඊට වඩා කියවන ඔයාලටත් එපා වෙනවා.

Indoor - Outdoor කියල කැමරා වර්ග දෙකක් තියෙනවා.

ඒ වගේම ඒ දෙකේම Night Vision තියෙන නොතියෙන කැමරාත් තියෙනවා.

ඔයාල ගොඩක් දකින එක තමා DOME කැමරා කියන්නේ... Ceiling එකේ Bulb එකක් විදිහට ගහන්නේ.

තව කැමරාවක් තියෙනවා එකේ ඉස්සරහ Video කැමරාවක වගේ ලෙන්ස් සෙට් එකක් තියෙනවා ..C Mount කැමරා කියන්නේ ඕකට(ඉස්සරහදි කියන්නම් තව)

ඉස්සරහ ලෙන්ස් එක Adjust වෙන, හැරෙන කැමරා (PTZ -Pan Tilt Zoom )

නිකන් සිලින්ඩර වගේ බටයක් වගේ කැමරා ...Bullet කැමරා කියන්නේ එකට.

ඔන්න ඔය වගේ තව තියෙනවා....තැනෙ හැටියට ඇනේ වගේ තමා ගොඩාක් Outdoor කැමරා Bullet කැමරා තමා...අනික ඒවාට IR (infra -red නැත්නම් Night Vision කියන්නේ.) තියෙනවා

100% Water Proof...වතුරේ ඔබල තියන්න පුළුවන්. ගොඩක් අය මේක පාවිච්චි කරනවා... මොකද මේක වියදම අතින් සහ ගුණාත්මක අතින් ඉහලයි... DOME කැමරා පොඩියි... Quality එක අච්චරම නැ එත් Night Vision තියෙන එව්වත් තියෙනව ..මේකේ පොඩි වාසියක් තියෙන්නේ කාටවත් ලේසියෙන් පෙන්නේ නෑ වගේම කොස්සකින් වගේ ඇනල හරවන්න බෑ ...මොකද Glass Shield එහෙකින් Cover වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර ඒවගේ Proximity Sensor , Heat Sensor වගේ දේවල් තියෙනවා. C Mount කැමරා වල ලෙන්ස් මාරු කරන්න පුළුවන්. තමන්ට ඕන කරන කෝණයක් ලැබෙන විදිහට.ලෙන්ස් ගැන ඉස්සරහට කියන්නම්. PTZ කැමරා ගැන කිවනේ... ඒවා අර IGI Game එකේ වගේ හැරෙනවා... ඒ වගේම ගොඩක් Advanced කැමරා Face Recognition System පවා තියෙනවා...ඒවාට Track කරන්න පුළුවන්.

Track කරනවා කියනකොට මතක් උනේ ලෝකේ සුපිරි Security System එකක් ගැන ...

Logistic Service Center එකක් වගේ තැනක බඩු එහා මෙහා යවන සහ පාලනය කරන පට්ට Security Network එකක්...මෙහෙමයි වෙන්නේ...හිතන්නකෝ Service Center එකට BOX එකක් ආව කියල Mail එකෙන්. මේකේ තියෙනවා CCTV කැමරාවට විතරක් Track වෙන Sticker එකක් අලවල...(ඇතුලේ මොනා හරි තියෙන දේවල් ගැන සඳහනකුත් මේකත් එක්ක තියෙනවා Database එකේ .)... හරියට Radio Tag වගේ. දැන් CCTV Network එකේ PTZ කැමරා වලට මේ Data ලැබෙනවා දැන් Mail එක ආපු ගමන්ම එතන වාහනේ ඉඳන් Storage Pit එකට මේක සේවකයෙක් අරන් යනකම්ම එක එක CCTV කැමරා වලින් මේක Track කරනවා (Manual නෙවේ....තනිකරම Auto) PTZ කැමරා නේ... BOX එක එතෙන්ට යනකම්ම Track වෙනවා කොටසක් වත් මග ඇරෙන්නේ නැති වෙන්න, ...CCTV Network එකෙන් මේ BOX එක අදාල තැනට යනකම්ම Storage Pit එක හා සම්බන්ද Database එකට Pending කියල දාල එක එතෙන්ට ගියාට පස්සේ Transferred කියල දානව. ...බැරිවෙලා හරි එක වෙන කොහේ හරි ගියොත් Alarm කරනව. ඊට පස්සේ හිතන්නකෝ BOX එක Deliver කරනවා කියල. කිසිම කෙනෙක් සම්බන්ද වෙන්නේ නැතුව අර CCTV Network එක ආධාරයෙන්,ඕන කරන Delivery Truck එකට BOX එක අරන් යන්න ඕන හැටි සේවකයන්ට කියනව....එයාලට තියෙන්නේ එයාලගේ අතේ තියෙන PDA වගේ එකින් ලැබෙන Data වලින් ඕන කරන BOX එකේ තැන හොයාගෙන අරගෙන යන්න...එක අරන් ගියාම නිකම්ම Database එකෙන් Delivered කියල Status .වැටෙනවා.. මේක තනිකරම CCTV වලින්ම කරන එකක් නෙවේ....එත් CCTV කැමරා Manage කරගෙන Automatically වෙන වැඩක් , Setup කරහම වෙන කාගේවත් මැදිහත් වීමක් නැ ...අලුතින් එන Item වලට Tracking Sticker එක ඇලෙව්වා , Data දැම්ම. එච්චරයි...යන්න ඕන කොහාටද, එකේ Truck එක එන්නේ කොයි වෙලාවටද ...කොතනටද අරව මෙව්වා මොකුත් බලන්න ඕන නෑ ... මටනම් හිතාගන්නත් බැ ...ඔන්න NVR System එහෙක තියෙන වැඩ!

1. CCTV Lens

CCTV කැමරාවක ලෙන්ස් එක ගැන කතාකරමු... ලෙන්ස් කියන්නේ මොනාද කියල දන්නවනේ...PTZ කැමරා වල හැරෙන්න අනිත් කැමරා Zoom කරන්න බෑ...ඒ හින්දා තොරගනකොට ලෙන්ස් එක බලන්න ඕන...සාමාන්යෙන් 3.6mm ලෙන්ස් එකක් කියන්නේ 80 degree view angle එකක් තියෙනවා කියන එක... රූපේ බලල අදහසක් ගන්න

ලෙන්ස් එක ලොකු වෙන්න වෙන්න (වැඩි mm ගානක් කියන එකයි අදහස් කරේ) පෙන Angle එක අඩු වෙනවා... Angle අඩු උනාට දුර පේනවා... ලෙන්ස් කුඩා වෙන්න වෙන්න වැඩි පරාසයක් පේනවා...එත් දුර දේවල් අපැහැදිලියි....තැනෙ හැටියට ඇනේ ... Shop ඇතුලට mm ගාන අඩු ඒවා ගැලපෙනවා....නැත්නම් හොම්බ තියාගෙන වගේ බලන්න වෙන්නේ 8mm වගේ දැම්මහම....එලියට නම් දුර පේන තරමට තමා.... ගැලපෙන එක දාන්න.

2. Sensor Type, Size

Sensor එක කියන්නේ රුප දකින චිප් එකනේ.මේකේ type දෙකක් තියෙනවා....CMOS සහ CCD

CMOS (Complementary Metal Oxide Semiconductor) මේවා තමා ඔයාලගේ Phone වල කැමරා වල හැම එකේම වගේ තියෙන්නේ...මිල අඩුයි...Quality එක අවුලකුත් නෑ , විදුලි බලය සුරකි... හැබැයි cmos කැමරා වල ට infrared full band එකම ..ඒ කිව්වේ infrared කිව්වහම තියෙනවනේ range එකක්...බලන්නකෝ පහල...

ඔන්න ඔය Infrared වල මුළු ශක්ති පරාසයම දකින්න බෑ ... පුළුවන් ටිකයි. (ඔයාලගේ TV Remote එකේ Light එකනම් පේනවා) (infrared ගැන කියවන්නේ මොකද කියල පහල දී කියන්නම් .දැනට ඕක මතක තියාගන්න ) ඒ වගේම cmos Sensor වල Image Capture කරන්නේ උඩ ඉඳන් පහලට හරි නැත්නම් වමේ ඉඳන් දකුණට හින්ද පොඩි Flickered Video එකක් ලැබෙන්න පුළුවන්....මේක ටිකක් අවාසියක්.... එත් මිල අඩු System වලට හොඳයි....අනුමත කරන්නේ නම් නෑ මම මේක ..දවල්ට හොඳ උනාට රැට අජූතයි හොඳේ.

CCD (Charged Coupled Device)
විදුලි බලය සුරකින්නේ නෑ ,, සෙල්ලම් නෑ , අරු වගේ refresh වෙන්නේ නෑ පැත්තක ඉඳන් හරි උඩ පහලට හරි .. ඒ වෙනුවට ඔක්කොම data එක පාර frame එකක් විදිහට යවනවා. කිසි දෙයක් මිස් වෙන්නේ නැ (හැබැයි වැඩි ශක්තියක් යනවා image process කරන්න සහ ඒවා යවන්න...) infrared මුළු පරාසයම වගේ පේනවා...රැට night vision bulb නැතත් හඳ එළිය හරි පේනවා...night vison එක දවල් වගේ.. (හැබැයි රෑට black & white ) දවල්ට cmos එකේ වගේ true colors මනම් නෑ. එත් අවුලක් නෑ ...colors හොඳයි...

CCD sensor වලින් sony sensor එක හොඳයි කියනවා.. (මමත්) හැබැයි අනිත්වත් අවුලක් කියන්න නෑ ... එච්චර හිතන්න දෙයක්මත් නෙවේ උනත් sony sensor ද බලන්න

Sensor එකේ Size එකක් තියෙනවා....

Size වැඩි වෙන්න වෙන්න Resolution වගේම Quality එකත් වැඩියි... සාමන්යෙන් 1/3 ,1/4 වගේ තමා යන්නේ... ඊට වඩා අඩු උනාම Web Cam වගේ....වැඩිvඋනාම DSLR වගේ වෙනවා...

ඊලග ලිපියෙදී කතා කරමු මේකේ ඉතුරු ටික.ඒ කිව්වේ.Nightvision,Resolution / M,Illumination

මුල් ලිපි තුන බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]

"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."

නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා

[QUOTE="Bad Cop, post: 19045355, member: 510706"] [b][PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4][/PLAIN][/b] [CENTER][SIZE=4]හරි ...ඔන්න එහෙනම් CCTV කැමරා එකක් තෝරාගන්න විදිහ බලමු....මම ඉස්සෙල්ල කිව්වනේ CCTV NVR Unit තොරගද්දී එක කොටසක් මේකෙදි කියල දෙනවා කියල...ඒ කොටස මම මග ඇරියේ එකේ තනිකරම තියෙන්නේ CCTV කැමරාව එක්ක බැඳිච්ච එකක් හින්ද...දැන් කියන්නම් එක ගැන.;) [/SIZE] [SIZE=4] IP කැමරාවක් උනාම IP එකක් තියෙනවනේ.ඉතින් කාට හරි හිතෙනවා ඇතිනේ මේක කිසි ගින්නක් නැතිවකඩන්න (සිංහලෙන් Breach කරන්න) පුළුවන් නේ කියල.... ඔව්...හැබැයි එක හින්ද තමා Security Protocol වගයක් අදුන්වල දීල තියෙන්නේ. මේවා Security Protocol විදිහට වඩා එක එක Company හදුන්වල දුන්න CCTV කැමරා සම්මතයන් (Global Interface Standard ) විදිහට ගමුකො. දැන් බලමු මොනවද මේවා කියල...මම දන්නා විදිහට වැඩිපුරම පාවිච්චි වෙන්නේ Protocol 3ක් තමා... N1 , Onvif , Zavio මේවගේ Zavio ගැනනම් මම දන්නේ නැ ...Onvif එක පාවිච්චි වෙන කැමරා ටිකක් Security එකෙන් වැඩියි... N1 තියෙන කැමරා හරිම ලේසියි හසුරුවන්න... මේවා ගැන ඉස්සරහට කියන්නම් System එක Setup කරනකොට [/SIZE] [IMG]http://i.imgur.com/bzWJET7.jpg[/IMG] [SIZE=4] දැන් NVR එකක් ගන්නකොට මේ Protocol තුනම නැතත් ගන්න කැමරාවේ Protocol එකට ගැලපෙන්න හරි නැත්නම් NVR Unit එකට ගැලපෙන්න කැමරා ගන්න හරි වගබලාගන්න. නැත්නම් ගන්න කැමරා වැඩ කරන්නේ නැති වෙයි. ඒ වගේම තුනම Support Unit එහෙකට තුනම Support නේ කියල වර්ග තුනෙන් කැමරා ගන්නත් එපා... එකම වර්ගයෙන් ගන්න. (මන් හිතන්නේ ඔය කොකෙත් ඕව බලන්න ඕන නැති තරම්...දැන් හැම එකේම වගේ ඕව ඕන එකක් වැඩ, එත් බැරිවෙලාවත් එහෙම නැති එකක් සෙට් වෙයි කියලයි මේක කිව්වේ.) [B][U]CCTV කැමරා තෝරාගමු [IMG]http://i.imgur.com/2h0Ak1B.gif[/IMG] [/U][/B][/SIZE] [LEFT][B][SIZE=3]කෙටියෙන් යන් ...ලියන්ඩත් එපා වෙනවා...ඊට වඩා කියවන ඔයාලටත් එපා වෙනවා. [/SIZE][/B] [LIST] [*][SIZE=3]Indoor - Outdoor කියල කැමරා වර්ග දෙකක් තියෙනවා.[/SIZE] [*][SIZE=3]ඒ වගේම ඒ දෙකේම Night Vision තියෙන නොතියෙන කැමරාත් තියෙනවා.[/SIZE] [*][SIZE=3]ඔයාල ගොඩක් දකින එක තමා DOME කැමරා කියන්නේ... Ceiling එකේ Bulb එකක් විදිහට ගහන්නේ.[/SIZE] [*][SIZE=3]තව කැමරාවක් තියෙනවා එකේ ඉස්සරහ Video කැමරාවක වගේ ලෙන්ස් සෙට් එකක් තියෙනවා ..C Mount කැමරා කියන්නේ ඕකට(ඉස්සරහදි කියන්නම් තව)[/SIZE] [*][SIZE=3]ඉස්සරහ ලෙන්ස් එක Adjust වෙන, හැරෙන කැමරා (PTZ -Pan Tilt Zoom )[/SIZE] [*][SIZE=3]නිකන් සිලින්ඩර වගේ බටයක් වගේ කැමරා ...Bullet කැමරා කියන්නේ එකට.[/SIZE] [/LIST] [SIZE=3]ඔන්න ඔය වගේ තව තියෙනවා....තැනෙ හැටියට ඇනේ වගේ තමා ගොඩාක් Outdoor කැමරා Bullet කැමරා තමා...අනික ඒවාට IR (infra -red නැත්නම් Night Vision කියන්නේ.) තියෙනවා 100% Water Proof...වතුරේ ඔබල තියන්න පුළුවන්. ගොඩක් අය මේක පාවිච්චි කරනවා... මොකද මේක වියදම අතින් සහ ගුණාත්මක අතින් ඉහලයි... DOME කැමරා පොඩියි... Quality එක අච්චරම නැ එත් Night Vision තියෙන එව්වත් තියෙනව ..මේකේ පොඩි වාසියක් තියෙන්නේ කාටවත් ලේසියෙන් පෙන්නේ නෑ වගේම කොස්සකින් වගේ ඇනල හරවන්න බෑ ...මොකද Glass Shield එහෙකින් Cover වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර ඒවගේ Proximity Sensor , Heat Sensor වගේ දේවල් තියෙනවා. C Mount කැමරා වල ලෙන්ස් මාරු කරන්න පුළුවන්. තමන්ට ඕන කරන කෝණයක් ලැබෙන විදිහට.ලෙන්ස් ගැන ඉස්සරහට කියන්නම්. PTZ කැමරා ගැන කිවනේ... ඒවා අර IGI Game එකේ වගේ හැරෙනවා... ඒ වගේම ගොඩක් Advanced කැමරා Face Recognition System පවා තියෙනවා...ඒවාට Track කරන්න පුළුවන්. [/SIZE][CENTER][SIZE=3][SIZE=4]--------------------------------------------------------------------------[/SIZE][/SIZE] [SIZE=4]Track කරනවා කියනකොට මතක් උනේ ලෝකේ සුපිරි Security System එකක් ගැන ...[/SIZE] [SIZE=4]Logistic Service Center එකක් වගේ තැනක බඩු එහා මෙහා යවන සහ පාලනය කරන පට්ට Security Network එකක්...මෙහෙමයි වෙන්නේ...හිතන්නකෝ Service Center එකට BOX එකක් ආව කියල Mail එකෙන්. මේකේ තියෙනවා CCTV කැමරාවට විතරක් Track වෙන Sticker එකක් අලවල...(ඇතුලේ මොනා හරි තියෙන දේවල් ගැන සඳහනකුත් මේකත් එක්ක තියෙනවා Database එකේ .)... හරියට Radio Tag වගේ. දැන් CCTV Network එකේ PTZ කැමරා වලට මේ Data ලැබෙනවා දැන් Mail එක ආපු ගමන්ම එතන වාහනේ ඉඳන් Storage Pit එකට මේක සේවකයෙක් අරන් යනකම්ම එක එක CCTV කැමරා වලින් මේක Track කරනවා (Manual නෙවේ....තනිකරම Auto) PTZ කැමරා නේ... BOX එක එතෙන්ට යනකම්ම Track වෙනවා කොටසක් වත් මග ඇරෙන්නේ නැති වෙන්න, ...CCTV Network එකෙන් මේ BOX එක අදාල තැනට යනකම්ම Storage Pit එක හා සම්බන්ද Database එකට Pending කියල දාල එක එතෙන්ට ගියාට පස්සේ Transferred කියල දානව. ...බැරිවෙලා හරි එක වෙන කොහේ හරි ගියොත් Alarm කරනව. ඊට පස්සේ හිතන්නකෝ BOX එක Deliver කරනවා කියල. කිසිම කෙනෙක් සම්බන්ද වෙන්නේ නැතුව අර CCTV Network එක ආධාරයෙන්,ඕන කරන Delivery Truck එකට BOX එක අරන් යන්න ඕන හැටි සේවකයන්ට කියනව....එයාලට තියෙන්නේ එයාලගේ අතේ තියෙන PDA වගේ එකින් ලැබෙන Data වලින් ඕන කරන BOX එකේ තැන හොයාගෙන අරගෙන යන්න...එක අරන් ගියාම නිකම්ම Database එකෙන් Delivered කියල Status .වැටෙනවා.. මේක තනිකරම CCTV වලින්ම කරන එකක් නෙවේ....එත් CCTV කැමරා Manage කරගෙන Automatically වෙන වැඩක් , Setup කරහම වෙන කාගේවත් මැදිහත් වීමක් නැ ...අලුතින් එන Item වලට Tracking Sticker එක ඇලෙව්වා , Data දැම්ම. එච්චරයි...යන්න ඕන කොහාටද, එකේ Truck එක එන්නේ කොයි වෙලාවටද ...කොතනටද අරව මෙව්වා මොකුත් බලන්න ඕන නෑ ... මටනම් හිතාගන්නත් බැ ...ඔන්න NVR System එහෙක තියෙන වැඩ![/SIZE] [SIZE=4]------------------------------------------------------------------------------------------------------- [/SIZE][LEFT][B][SIZE=4]1. CCTV Lens[/SIZE] [/B] [LIST] [*][SIZE=3]CCTV කැමරාවක ලෙන්ස් එක ගැන කතාකරමු... ලෙන්ස් කියන්නේ මොනාද කියල දන්නවනේ...PTZ කැමරා වල හැරෙන්න අනිත් කැමරා Zoom කරන්න බෑ...ඒ හින්දා තොරගනකොට ලෙන්ස් එක බලන්න ඕන...සාමාන්යෙන් 3.6mm ලෙන්ස් එකක් කියන්නේ 80 degree view angle එකක් තියෙනවා කියන එක... රූපේ බලල අදහසක් ගන්න [/SIZE] [/LIST] [LEFT][IMG]http://i.imgur.com/MECDqCd.jpg[/IMG] [LIST] [*][SIZE=3]ලෙන්ස් එක ලොකු වෙන්න වෙන්න (වැඩි mm ගානක් කියන එකයි අදහස් කරේ) පෙන Angle එක අඩු වෙනවා... Angle අඩු උනාට දුර පේනවා... ලෙන්ස් කුඩා වෙන්න වෙන්න වැඩි පරාසයක් පේනවා...එත් දුර දේවල් අපැහැදිලියි....තැනෙ හැටියට ඇනේ ... Shop ඇතුලට mm ගාන අඩු ඒවා ගැලපෙනවා....නැත්නම් හොම්බ තියාගෙන වගේ බලන්න වෙන්නේ 8mm වගේ දැම්මහම....එලියට නම් දුර පේන තරමට තමා.... ගැලපෙන එක දාන්න.[/SIZE] [/LIST] [B][SIZE=4] 2. Sensor Type, Size[/SIZE] [/B][SIZE=3] Sensor එක කියන්නේ රුප දකින චිප් එකනේ.මේකේ type දෙකක් තියෙනවා....CMOS සහ CCD [/SIZE] [LIST] [*][SIZE=3] CMOS (Complementary Metal Oxide Semiconductor) මේවා තමා ඔයාලගේ Phone වල කැමරා වල හැම එකේම වගේ තියෙන්නේ...මිල අඩුයි...Quality එක අවුලකුත් නෑ , විදුලි බලය සුරකි... හැබැයි cmos කැමරා වල ට infrared full band එකම ..ඒ කිව්වේ infrared කිව්වහම තියෙනවනේ range එකක්...බලන්නකෝ පහල...[/SIZE] [/LIST] [IMG]http://i.imgur.com/WZt1ETn.gif[/IMG] [SIZE=3]ඔන්න ඔය Infrared වල මුළු ශක්ති පරාසයම දකින්න බෑ ... පුළුවන් ටිකයි. (ඔයාලගේ TV Remote එකේ Light එකනම් පේනවා) (infrared ගැන කියවන්නේ මොකද කියල පහල දී කියන්නම් .දැනට ඕක මතක තියාගන්න ) ඒ වගේම cmos Sensor වල Image Capture කරන්නේ උඩ ඉඳන් පහලට හරි නැත්නම් වමේ ඉඳන් දකුණට හින්ද පොඩි Flickered Video එකක් ලැබෙන්න පුළුවන්....මේක ටිකක් අවාසියක්.... එත් මිල අඩු System වලට හොඳයි....අනුමත කරන්නේ නම් නෑ මම මේක ..දවල්ට හොඳ උනාට රැට අජූතයි හොඳේ. [/SIZE] [LIST] [*][SIZE=3]CCD (Charged Coupled Device) [/SIZE] [SIZE=3]විදුලි බලය සුරකින්නේ නෑ ,, සෙල්ලම් නෑ , අරු වගේ refresh වෙන්නේ නෑ පැත්තක ඉඳන් හරි උඩ පහලට හරි .. ඒ වෙනුවට ඔක්කොම data එක පාර frame එකක් විදිහට යවනවා. කිසි දෙයක් මිස් වෙන්නේ නැ (හැබැයි වැඩි ශක්තියක් යනවා image process කරන්න සහ ඒවා යවන්න...) infrared මුළු පරාසයම වගේ පේනවා...රැට night vision bulb නැතත් හඳ එළිය හරි පේනවා...night vison එක දවල් වගේ.. (හැබැයි රෑට black & white ) දවල්ට cmos එකේ වගේ true colors මනම් නෑ. එත් අවුලක් නෑ ...colors හොඳයි... CCD sensor වලින් sony sensor එක හොඳයි කියනවා.. (මමත්) හැබැයි අනිත්වත් අවුලක් කියන්න නෑ ... එච්චර හිතන්න දෙයක්මත් නෙවේ උනත් sony sensor ද බලන්න [/SIZE] [/LIST] [SIZE=3]Sensor එකේ Size එකක් තියෙනවා.... [IMG]http://i.imgur.com/wwKk9BW.jpg[/IMG] [/SIZE] [SIZE=3]Size වැඩි වෙන්න වෙන්න Resolution වගේම Quality එකත් වැඩියි... සාමන්යෙන් 1/3 ,1/4 වගේ තමා යන්නේ... ඊට වඩා අඩු උනාම Web Cam වගේ....වැඩිvඋනාම DSLR වගේ වෙනවා... [/SIZE][CENTER][SIZE=4][COLOR=Magenta]ඊලග ලිපියෙදී කතා කරමු මේකේ ඉතුරු ටික.ඒ කිව්වේ.Nightvision,Resolution / M,[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]Illumination[/COLOR] [/SIZE][/CENTER] [CENTER][B][SIZE=4]මුල් ලිපි තුන බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න [COLOR=Magenta][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701572"]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701709"]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2][/URL] [/COLOR][/SIZE][/B][COLOR=Magenta][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701895"][B][SIZE=4][B][SIZE=4]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part [/SIZE][/B][/SIZE][/B][/URL][/COLOR][B][SIZE=4][COLOR=SeaGreen][COLOR=Magenta][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701895"][B][SIZE=4]3][/SIZE][/B][/URL] [/COLOR][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Red]"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා [COLOR=Orange]ubiquitous[/COLOR] නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි." [U][COLOR=Magenta]:)නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා:)[/COLOR][/U][/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom