cctv වලට තරහ නැතිව තව උදව්වක් දීපන්..
උබලගෙ උදව්වෙන් වැඩේ නම් ගොඩදාගත්තා
ඒත් දැන් තියෙන අවුල තමයි mobile app එකෙන් බලද්දි ගොඩක් slow. කැඩි කැඩි play වෙන්නෙ.
smoothly යන්නෙ නෑ. තත්පරයක් යන්න තත්පර 3ක් විතර යනවෘ. මොකද්ද අවුල?
රවුටරේට සිග්නලුත් අවුලක් නෑ. මම දාගත්ත ඇප් එකේ අවුලක්ද? Hic-connect කියන එක දැම්මෙ
help එකක් දීපන්