cctv camera වැඩ්ඩො එන්නකො slt අයත් එන්න උදව්වක් ඕන..
මචන්ල අපේ පුන්චි කෙනෙක් ගෙ ගෙදරට සිසිටිවි කැමරා සෙට් කලා ... දැන් ඒක ලයිව් බලන්න හදා ගන්න ඕනේ ...සෙට් කරපු කෙනයි SLT එකේ අයයි නම් කියල තියෙන්නෙ රු. 4500 ක් ගෙවල වෙනම හදන්න ඕනලු slt එකෙන්..
අපි ඉන්න රටවල නම් එහෙම නැහැ.. අපිටම හදාගන්න පුලුවන් වයිෆයි රව්ටර් එකෙන්
උදව්වක් දෙනවද යාලුවනේ .....