CCTV Camera and DVR brand

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක බලන්න මුලින්ම
    පෙන් එකකට ෆයිල් එක ගත්තම ඒක නිකම්ම pc වල ප්ලේ වෙන එකක් ගන්න.
    සමහර මල ජරා (උනාට නමට බ්‍රෑන්ඩඩ්) dvr තියෙනවා ෆයිල් එක ප්ලේ වෙන්නේ ඒ ෆයිල් එකත් එක්ක copy වෙන exe එකෙන් විතරයි. ඒවා නම් ගන්න එපා. හාඩ් එක කෙලවෙලා රිකවරි කරන්න ගිහින් අමර කට්ටක් කාල ගත්තේ.
     

    ruwanksilva

    Member
    Nov 13, 2011
    43
    4
    0
    HIKVision is Good

    Machan HIKVision is a good brand.

    According to the Gartner HIKVision also in the list.
    https://www.gartner.com/doc/2819017/market-trends-surveillance-camera-vendors

    List eke thawa brands thiyenawa, habai patta ganan.

    Lankawe dan godak aya HIKVision karanawa, godak ewa fake. Thawath samahara ewata warranty ganna giyama epa wenawa. (Godak ewa hamba pots)

    Connex kiyala company ekak HIKVision karanawa, warranty and support hodhai. I have experience. Man loku projects walata 100-300 cameras aran thiyenawa.

    http://www.connexit.biz/contact-us/

    I can recommend them. Balala ganin.