CCTV camera captures alleged moment of Manhattan explosion

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    යකෝ මුන් මේ පොඩි බෝම්බේ පිපුරුවහම මීයෝ වගේ දුවනවා ජීවිතේ බේරගන්න.මුන් මේ තරම් කල් බෝම්බ දාලා කීදෙනෙක් මරලා ඇද්ද.නාගසාකි,හිරෝෂිමා වලට පරමාණු බෝම්බ දාලා ලක්ෂ ගණන් මැරුවා..අපේ රටේ බෝම්බ පුපුරන කාලේ,අපේ මිනිස්සු කොටි මරණ කාලේ ඒවා දැක්කේ නැහැ වගේ මුන් කොටින්ට සපෝර්ට් කරා.දැන් උන්ට කර්මය පල දෙනවා..


     
    Last edited: