Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCTV emergency backup.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CCTV ගැන දන්න උන්ගෙන් මේ ගැන input එකක් අවශ්‍යයි.

අපි මෙහෙම හිතමු. මට CCTV system එකක් අවශ්‍යයි. නමුත් මට always video records, cloud එකට upload කරන්න ඩේටා නෑ.

එහෛම වෙලාවකට ඔන්න මොකක් හරි හදිස්සි සීන් එකක් වෙනවා. උදාහරණ : පොලිසියෙන් නීති විරෝධී ආකාරයෙන් අපිට වටලලා අපිට කරදර කරනවා හෝ යම් පාතාල කණ්ඩායමක් අපිට වටලනවා. උන් CCTV එක දැකලා ඒකේ DVR/NVR/STORAGE විනාශ කරනවා. එහෙම හදිස්සි අවස්තාවකදී ඒ ආසන්න අවස්ථාවේ CCTV දර්ශන real-time හෝ වෙනත් ආකාරයකින් backup කරගන්න recommend කරන්න පුලුවන් configuration තියෙනවානම් කොටාගෙන යන්න.

තවත් උදාහරනයක් විදියට ගත්තොත් dashcam වල තියෙනවා නේ හදිස්ස අවස්තාවක button press එකකින් ඒ ආසන්න සිදුවීම වෙනම file එකක save කරලා loop එකෙන් overwrite නොවන විදිහට backup කරන්න. ඒ වගේ විදියක් වත් නැද්ද ක්ෂණිකව අපි trigger එකක් දුන්නොත් එතැන් සිට online storage එකකට save වෙන්න වගේ option එකක් හෝ එහෙම තියෙන DVR/NVR එකක්.

[QUOTE="CondomWisdom, post: 26591995, member: 575409"] CCTV ගැන දන්න උන්ගෙන් මේ ගැන input එකක් අවශ්‍යයි. අපි මෙහෙම හිතමු. මට CCTV system එකක් අවශ්‍යයි. නමුත් මට always video records, cloud එකට upload කරන්න ඩේටා නෑ. එහෛම වෙලාවකට ඔන්න මොකක් හරි හදිස්සි සීන් එකක් වෙනවා. උදාහරණ : පොලිසියෙන් නීති විරෝධී ආකාරයෙන් අපිට වටලලා අපිට කරදර කරනවා හෝ යම් පාතාල කණ්ඩායමක් අපිට වටලනවා. උන් CCTV එක දැකලා ඒකේ DVR/NVR/STORAGE විනාශ කරනවා. එහෙම හදිස්සි අවස්තාවකදී ඒ ආසන්න අවස්ථාවේ CCTV දර්ශන real-time හෝ වෙනත් ආකාරයකින් backup කරගන්න recommend කරන්න පුලුවන් configuration තියෙනවානම් කොටාගෙන යන්න. තවත් උදාහරනයක් විදියට ගත්තොත් dashcam වල තියෙනවා නේ හදිස්ස අවස්තාවක button press එකකින් ඒ ආසන්න සිදුවීම වෙනම file එකක save කරලා loop එකෙන් overwrite නොවන විදිහට backup කරන්න. ඒ වගේ විදියක් වත් නැද්ද ක්ෂණිකව අපි trigger එකක් දුන්නොත් එතැන් සිට online storage එකකට save වෙන්න වගේ option එකක් හෝ එහෙම තියෙන DVR/NVR එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom