CCTV ගැන දන්න උන්ගෙන් මේ ගැන input එකක් අවශ්‍යයි.
අපි මෙහෙම හිතමු. මට CCTV system එකක් අවශ්‍යයි. නමුත් මට always video records, cloud එකට upload කරන්න ඩේටා නෑ.
එහෛම වෙලාවකට ඔන්න මොකක් හරි හදිස්සි සීන් එකක් වෙනවා. උදාහරණ : පොලිසියෙන් නීති විරෝධී ආකාරයෙන් අපිට වටලලා අපිට කරදර කරනවා හෝ යම් පාතාල කණ්ඩායමක් අපිට වටලනවා. උන් CCTV එක දැකලා ඒකේ DVR/NVR/STORAGE විනාශ කරනවා. එහෙම හදිස්සි අවස්තාවකදී ඒ ආසන්න අවස්ථාවේ CCTV දර්ශන real-time හෝ වෙනත් ආකාරයකින් backup කරගන්න recommend කරන්න පුලුවන් configuration තියෙනවානම් කොටාගෙන යන්න.
තවත් උදාහරනයක් විදියට ගත්තොත් dashcam වල තියෙනවා නේ හදිස්ස අවස්තාවක button press එකකින් ඒ ආසන්න සිදුවීම වෙනම file එකක save කරලා loop එකෙන් overwrite නොවන විදිහට backup කරන්න. ඒ වගේ විදියක් වත් නැද්ද ක්ෂණිකව අපි trigger එකක් දුන්නොත් එතැන් සිට online storage එකකට save වෙන්න වගේ option එකක් හෝ එහෙම තියෙන DVR/NVR එකක්.