Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
cctv help..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ගානට නම් ලාබයි වගේ මචො,, Hard එකත් එක්කම නම්,. මොකද මේදවස් වල පොඩි පොඩි ප්රශ්න වගයක් හින්දා Hard පට්ට ගනන් ලංකාවෙ.

ඒත්,, CCTV ලංකාවෙන් ගන්න පුලුවන් නම් හොදයි බ්රො.

මොකද මචො, CCTV 8n 2 k වත් යනවා අවුරුද්ද්ක් යනකොට, ඉතින් ලංකාවෙන් ගත්තොත් වොරන්ට් වලට repair කරගන්න හරි පුලුවන්.

අනිත් එක මචො, ඕකෙ ඔක්කොම තියෙන්නෙ Bullet. ඒවා හොදයි Outdoor / Long range වලට ඇතුලකට, cashier එකක්, Door එකක්, පඩිපෙලක් ලගට ඕවා හරි යන්නෙ නැ, පොඩි ලෙන්ස් එකක් එක්ක Doom camera තමයි හරි යන්නෙ. ඒනිසා වෙනස් කරලා ගන්න වෙන්නෙ,

cam ටික 520TVL කියලා තමයි මම දැක්කෙ, ලොකු Area එකක් Cover කරන එකකට නම් කමක් නැ, ඒත් පැහැදිලිව බලාගන්න ඕන තැන් වලට නම් පුතෝ ඕක මදි.

720TVL or 900TVL Camera වත් ඕන වෙනව, මූන බලාගන්න, සල්ලි කොලේක ගාන බලාගන්න, වගේ තැන් වලට...

DVR එක ගන්නකොට පරිස්සමෙන්, සමහර ඒවට Recoed කරන්න පුලුවන් LowQuality විතරයි. හොද Quality එකට recording ඕන නම් D1 රෙකෝඩ් කරන්න පුලුවන් එකක් ගන්න,

අනිත් කේස් එක Online බලන්න තියෙන්නෙ ActiveX එකකින්, ඒක Digitally sign කරලා තිබ්බිත් විතරයි IE7 න් උඩට බලන්න පුලුවන් , එ කියන්නෙ වින්ඩොව්ස් 7 8 වල බලන්න පුලුවන්, බාල ඒවගෙ එහෙම නැ.,

Mobile එකෙන් බලන්න නම් ගොඩක් හොදයි Meye වඒ ඒවගෙන් බලන්න පුලුවන් එකක් ගත්තා නම්, ඒ කිය්න්නෙ Port 34599,34567,101 වගේ එකක් open තියෙන එකක්, සමහර එවාට Software නැ Mobile එකේ බලන්න. ටිකක් හොයලා බලල ගන්න,

[QUOTE="K_ZONE, post: 16132966, member: 207562"] [CENTER][SIZE="3"]ඒ ගානට නම් ලාබයි වගේ මචො,, Hard එකත් එක්කම නම්,. මොකද මේදවස් වල පොඩි පොඩි ප්රශ්න වගයක් හින්දා Hard පට්ට ගනන් ලංකාවෙ. ඒත්,, CCTV ලංකාවෙන් ගන්න පුලුවන් නම් හොදයි බ්රො. මොකද මචො, CCTV 8n 2 k වත් යනවා අවුරුද්ද්ක් යනකොට, ඉතින් ලංකාවෙන් ගත්තොත් වොරන්ට් වලට repair කරගන්න හරි පුලුවන්. අනිත් එක මචො, ඕකෙ ඔක්කොම තියෙන්නෙ Bullet. ඒවා හොදයි Outdoor / Long range වලට ඇතුලකට, cashier එකක්, Door එකක්, පඩිපෙලක් ලගට ඕවා හරි යන්නෙ නැ, පොඩි ලෙන්ස් එකක් එක්ක Doom camera තමයි හරි යන්නෙ. ඒනිසා වෙනස් කරලා ගන්න වෙන්නෙ, cam ටික 520TVL කියලා තමයි මම දැක්කෙ, ලොකු Area එකක් Cover කරන එකකට නම් කමක් නැ, ඒත් පැහැදිලිව බලාගන්න ඕන තැන් වලට නම් පුතෝ ඕක මදි. 720TVL or 900TVL Camera වත් ඕන වෙනව, මූන බලාගන්න, සල්ලි කොලේක ගාන බලාගන්න, වගේ තැන් වලට... DVR එක ගන්නකොට පරිස්සමෙන්, සමහර ඒවට Recoed කරන්න පුලුවන් LowQuality විතරයි. හොද Quality එකට recording ඕන නම් D1 රෙකෝඩ් කරන්න පුලුවන් එකක් ගන්න, අනිත් කේස් එක Online බලන්න තියෙන්නෙ ActiveX එකකින්, ඒක Digitally sign කරලා තිබ්බිත් විතරයි IE7 න් උඩට බලන්න පුලුවන් , එ කියන්නෙ වින්ඩොව්ස් 7 8 වල බලන්න පුලුවන්, බාල ඒවගෙ එහෙම නැ., Mobile එකෙන් බලන්න නම් ගොඩක් හොදයි Meye වඒ ඒවගෙන් බලන්න පුලුවන් එකක් ගත්තා නම්, ඒ කිය්න්නෙ Port 34599,34567,101 වගේ එකක් open තියෙන එකක්, සමහර එවාට Software නැ Mobile එකේ බලන්න. ටිකක් හොයලා බලල ගන්න,[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom