CCTV Help

nash95

Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    mama gedarata cctv ekak set karanna inne. camera,dvr, cable genawa. seperate power supply genawa. Kelani TT wire thamai genawe power line eka denna. mata gataluwak thiyenne api AC current eka camera wala laga thiyena power supply walata geniyanne TT wire walin ne.a wire athida /hodaida power line eka geniyanna. eehma nathnma api normal gewal wala wiring gahanna ganna wire ona wenawa da? TT use karana eka safety issue ekak thiyenawada?

    Tawa deyak camera 8kata power denna ona.a tika ekama plug top ekakata connect karala power dunnata awulak nadda? wire 8k set karaganna amarui eka plugtop ekata.ekata cctv karana kastiya mokakda use karana vidiya?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    1. Separate Power supply දාන්න එපා, තැන් තැන් වල පෙට්ටි පෙට්ටි, ඕවා පිච්චුනාම සිවිලින් ගානෙ රින්ගගෙන එපා වෙනවා.
    2. 220v ගෙදර හැම තැනම යවන එක හොද අදහසක් නෙමෙයි, Central power supply එකක් දාන්න.

    කැමරා වලටම තියෙන වයර් තියෙනවා කේබල් දෙකම එකේ තියෙන, පුලුවන් නම් ඒව ගන්න, එහෙම නැත්නම් TT Wire කමක් නැ, ඒත් 220v නම් යවන්න එපා, 12v යවන්න.

    centralized power supply කියන්නෙ පවිච්චිය පට්ට ලේස්යි. පිච්චුනොත් එක තැනක ඉදන් බලාගන්න පුලුවන්, අනිත් එක ඔය 250 සෙපරේට් වල තියෙන ප්‍රොටෙක්ශන් එක අඩුයි, ඊට් වඩා හොදයි පොඩි ගානක් වැඩි පුර දීල හොද එකක් ගන්න එක.

    සාමන්යෙන් එක සප්ලයි එකක් ඇති, ඒත් සමහර වෙලාවට දෙක තුනක් දානවා.
    එකක් පිච්චුනොත් සම්පූර්නම සිස්ටම් එක ඕෆ්ලයින් යන එක නවත්ත ගන්න, කැමරා ගාඅ දෙකට කඩලා දෙකක් දානවා, එකෙක් පිච්චුනොත් ඉතිරි කැමරා ටික වැඩ.
    DC 500m විතරයවද්දි drop වෙනවා, ඒ නිසා දුර යන ඒවට අපි පොඩ්ඩක් Voltage එක වැඩි කරලා යවනවා. ඒ වගේ අවස්ථා වල ඇරෙන්න ගොඩක් වෙලාවට එකක් ඇති, සාමන්‍ය අවශ්‍ය ගානට වඩා ඇම්පියර් 5 / 10 ක් වැඩි එකක් දැම්මත් අව්ලක් නැ, නැත්නම් night vision වලට මදි වෙයි.
     
    mama seperate supply 8k genawa machan 2A. umba kiyannne seperate dana eka risk kiyalada?eth samahai kiyanawane cam walata seperate dena eka hodai kiyala