Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Separate Power supply දාන්න එපා, තැන් තැන් වල පෙට්ටි පෙට්ටි, ඕවා පිච්චුනාම සිවිලින් ගානෙ රින්ගගෙන එපා වෙනවා.

2. 220v ගෙදර හැම තැනම යවන එක හොද අදහසක් නෙමෙයි, Central power supply එකක් දාන්න.

කැමරා වලටම තියෙන වයර් තියෙනවා කේබල් දෙකම එකේ තියෙන, පුලුවන් නම් ඒව ගන්න, එහෙම නැත්නම් TT Wire කමක් නැ, ඒත් 220v නම් යවන්න එපා, 12v යවන්න.

centralized power supply කියන්නෙ පවිච්චිය පට්ට ලේස්යි. පිච්චුනොත් එක තැනක ඉදන් බලාගන්න පුලුවන්, අනිත් එක ඔය 250 සෙපරේට් වල තියෙන ප්රොටෙක්ශන් එක අඩුයි, ඊට් වඩා හොදයි පොඩි ගානක් වැඩි පුර දීල හොද එකක් ගන්න එක.

සාමන්යෙන් එක සප්ලයි එකක් ඇති, ඒත් සමහර වෙලාවට දෙක තුනක් දානවා.

එකක් පිච්චුනොත් සම්පූර්නම සිස්ටම් එක ඕෆ්ලයින් යන එක නවත්ත ගන්න, කැමරා ගාඅ දෙකට කඩලා දෙකක් දානවා, එකෙක් පිච්චුනොත් ඉතිරි කැමරා ටික වැඩ.

DC 500m විතරයවද්දි drop වෙනවා, ඒ නිසා දුර යන ඒවට අපි පොඩ්ඩක් Voltage එක වැඩි කරලා යවනවා. ඒ වගේ අවස්ථා වල ඇරෙන්න ගොඩක් වෙලාවට එකක් ඇති, සාමන්ය අවශ්ය ගානට වඩා ඇම්පියර් 5 / 10 ක් වැඩි එකක් දැම්මත් අව්ලක් නැ, නැත්නම් night vision වලට මදි වෙයි.

[QUOTE="K_ZONE, post: 23464432, member: 207562"] [CENTER][SIZE="3"]1. Separate Power supply දාන්න එපා, තැන් තැන් වල පෙට්ටි පෙට්ටි, ඕවා පිච්චුනාම සිවිලින් ගානෙ රින්ගගෙන එපා වෙනවා. 2. 220v ගෙදර හැම තැනම යවන එක හොද අදහසක් නෙමෙයි, Central power supply එකක් දාන්න. කැමරා වලටම තියෙන වයර් තියෙනවා කේබල් දෙකම එකේ තියෙන, පුලුවන් නම් ඒව ගන්න, එහෙම නැත්නම් TT Wire කමක් නැ, ඒත් 220v නම් යවන්න එපා, 12v යවන්න. centralized power supply කියන්නෙ පවිච්චිය පට්ට ලේස්යි. පිච්චුනොත් එක තැනක ඉදන් බලාගන්න පුලුවන්, අනිත් එක ඔය 250 සෙපරේට් වල තියෙන ප්රොටෙක්ශන් එක අඩුයි, ඊට් වඩා හොදයි පොඩි ගානක් වැඩි පුර දීල හොද එකක් ගන්න එක. සාමන්යෙන් එක සප්ලයි එකක් ඇති, ඒත් සමහර වෙලාවට දෙක තුනක් දානවා. එකක් පිච්චුනොත් සම්පූර්නම සිස්ටම් එක ඕෆ්ලයින් යන එක නවත්ත ගන්න, කැමරා ගාඅ දෙකට කඩලා දෙකක් දානවා, එකෙක් පිච්චුනොත් ඉතිරි කැමරා ටික වැඩ. DC 500m විතරයවද්දි drop වෙනවා, ඒ නිසා දුර යන ඒවට අපි පොඩ්ඩක් Voltage එක වැඩි කරලා යවනවා. ඒ වගේ අවස්ථා වල ඇරෙන්න ගොඩක් වෙලාවට එකක් ඇති, සාමන්ය අවශ්ය ගානට වඩා ඇම්පියර් 5 / 10 ක් වැඩි එකක් දැම්මත් අව්ලක් නැ, නැත්නම් night vision වලට මදි වෙයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom