මචලා මම CCTV 4ක් දාගන්න යන්න මම කැමති Wireless වෙනවාට මොකද Cables එහාට මෙහාට අදින එක මල වදයක්, මේ Smonet Wireless CCTV System එක හොදද? මෙකේ මට අවස්ශ ඔක්කොම Features තියෙනවා Remot viewing, motion alerts etc.
1 mega pixel cam එකක් සමනයෙන් ඇතිද? මෙකේ frames per seconds (fps) එක එහෙම කොහොමද?
Please advise
1 mega pixel cam එකක් සමනයෙන් ඇතිද? මෙකේ frames per seconds (fps) එක එහෙම කොහොමද?
Please advise