මචන් CCTV camera වල මකුණු දැල් බදින එකට උබල මොකද්ද කරන්නේ ? Night vision මුකුත් පෙන්නේ නෑ මුන් හැම camera එකේම දැල් බැදලා .
හැමදාම clean කරන්න බැ camera remotely monitor කරන්නෙ.
තව එකක් අකුණු වදින එකෙන් protect කරගන්නේ කොහොමද
පහුගිය කලේ අකුණු ගහල power supply 8න් 7ක්ම පිච්චුනා.camera 2ක කුත් වැඩ නැතුව ගියා

router එකත් පිච්චුනා (Lan පොර්ට් එක . wifi වැඩ )
CCTV වැඩ්ඩො help කරන්නකෝ