CCTV Help

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    හොද වැඩ්ඩේක්ට නම් කරන්න පුළුවන් වෙයි. නිකන් Video එකක් Convert කරනවා වගේ නම් ඔය වැඩේ කරගන්න බැරි වෙයි. මොකද ඔහොම කරන්න පුලුවන් උනොත් හොද CCTV Cam ඕන වෙන් නැනේ. මේ මන් හිතන විදිහ විතරයි. ටිකක් හොයල බලන්න :yes: