power cut පැය 8-10 වගේ දුවාගන්න backup system

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචං CCTV 8CH DVR එකයි dialog outdoor router එකයි අඩුම පැය 8-10 වගේ දුවාගන්න backup system එකක් මොකද්ද හොද ?

    මගේ ලග DCP UPS එකක් තියේ පරණ. එකේ battery එක අයින් කරලා බැටරි එකට set වෙන වයර් 2 එලියට අරන් තියෙන්නේ.
    මට ඒකට Normal UPS Battery එකක් වෙනුවට අර කිවුව කාලය ඇද ගන්න පුළුවන් හොද Ah ඇම්පියර් කීය වගේ battery එකක් ද දාන්න ඕනි ?
    ඒක UPS එකෙන් charge වෙයි ද Normal?