Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් දැන් අලුතින් තියෙන DVR වලට, Domain name එකක් හදන්නේ නැතිව DVR එකේ Serial number එකෙන් Log වෙන්න පලුවන්. DVR එකේ Manual එකේ විස්තරේ තියෙනවා. එහෙම නැතුව Domain name එකක් හරහා ලොග් වෙන්න ඕනම නම්. Dyn DNS, NOIP.COM වගේ Provider කෙනෙකුගෙන් Domain name එකක් හදාගන්න වෙනවා. NOIP.com එකෙන් Free ගන්නත් පුලුවන්. හැබැයි Dialog එකට කතාකරලා Dialog 4G Connection එකට Public IP එකක් (Static IP නෙමෙයි. Static IP ගන්න ගියොත් වෙනම ගානක් මාසිකව ගෙවන්න වෙනවා). Public IP කියන එකත් නිතරම වෙනස් වෙනවා. ඒ හින්දා තමයි Domain name එකක් හදාගෙන ඒක අපිට ඒ ඒ වෙලාවෙදි ලැබිලා තියෙන Public IP එකත් එක්ක Update වෙන්න හදාගන්නේ. අපි හදාගන්න Domain Name එක, Dyn DNS, NOIP etc.. account එකේ විස්තර DVR එකේ Network Settings යටතේ තියෙන DDNS settings යටතේ දැමිය යුතුයි. ඊට අමතරව Dialog 4G router එකේ Portforward කලයුතුයි.

හැබැයි DVR එකේ Serial Key එක හරහා බලනවානම් Domain name, Public IP, DDNS settings, Portforword මොනවත් ඕන නෑ.

[QUOTE="nalin0001, post: 20618001, member: 510821"] [SIZE="5"]දැන් දැන් අලුතින් තියෙන DVR වලට, Domain name එකක් හදන්නේ නැතිව DVR එකේ Serial number එකෙන් Log වෙන්න පලුවන්. DVR එකේ Manual එකේ විස්තරේ තියෙනවා. එහෙම නැතුව Domain name එකක් හරහා ලොග් වෙන්න ඕනම නම්. Dyn DNS, NOIP.COM වගේ Provider කෙනෙකුගෙන් Domain name එකක් හදාගන්න වෙනවා. NOIP.com එකෙන් Free ගන්නත් පුලුවන්. හැබැයි Dialog එකට කතාකරලා Dialog 4G Connection එකට Public IP එකක් (Static IP නෙමෙයි. Static IP ගන්න ගියොත් වෙනම ගානක් මාසිකව ගෙවන්න වෙනවා). Public IP කියන එකත් නිතරම වෙනස් වෙනවා. ඒ හින්දා තමයි Domain name එකක් හදාගෙන ඒක අපිට ඒ ඒ වෙලාවෙදි ලැබිලා තියෙන Public IP එකත් එක්ක Update වෙන්න හදාගන්නේ. අපි හදාගන්න Domain Name එක, Dyn DNS, NOIP etc.. account එකේ විස්තර DVR එකේ Network Settings යටතේ තියෙන DDNS settings යටතේ දැමිය යුතුයි. ඊට අමතරව Dialog 4G router එකේ Portforward කලයුතුයි. හැබැයි DVR එකේ Serial Key එක හරහා බලනවානම් Domain name, Public IP, DDNS settings, Portforword මොනවත් ඕන නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom