CCTV Problem

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මට දැන ගන්න ඕනේ CCTV එක internet හා mobile හරහා Access කරන්න හදන්නේ කොහොමද කියල...dialog 4G Router එකක් තමයි තියෙන්නේ.......දන්නා එකෙක් කියපන් කෝ ලොකු උදවුවක්.........Bump එකක් වත් දාපන් දන්නේ නැත්නම්............
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    Youtube එකේ Search කරපන්. වීඩියෝ 5-6 ක් බලපං. එතකොට උඹේ DVR එකේ menu තියෙන විදිහට menu තියෙන DVR එකක settings හදන විදිහ තියෙයි. Domain name එකක් හරහා බලනවානම්, Dialog 4G Connction එකට Public IP (Static IP නෙමෙයි) එකක් ගන්න වෙනවා. තමුන්ම youtube google search කරලා හොයාගන්න උත්සාහ කරන්න. ලංකාවේ උන් දෙයක් කියලා දෙන්න හරි හොරයි. youtube search කරපුවාම උඹටම තේරෙයි ලෝකේ වෙන රටවල එවුන් තමන් දන්න දේ පැහැදිලි කරලා දෙන අපූරුව.

    ඔබට ජය!
     
    • Like
    Reactions: SSandaruwan

    Thanks මචන් උබ කියන කතාව නම් ඇත්ත එත් එළකිරි එකේ උබ වගේ උන් ඉන්න බව දන්නා නිසා බන් ඇහුවේ...තැන්ක්ස් මච
    මට එකෙක් කිඋව බන් DynDNS එකක් හරහා කරන්න පුළුවන් කියල උබ දන්නවද මචන් එක ගැන
    Rep++
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තැන්ක්ස් මචං Static ip නැතුව කරන්න විදියක් උබ දන්නේ නැද්ද මචෝ.....රේප්++

    Uba dan mata kiyapan balanda ube address eka sarin sare wenas wenawa nam anith minissunta ubata mail (post) ewanna bane.
    Ee wage static ip ekak nathuwa ube camera eka access karanna ba.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Uba dan mata kiyapan balanda ube address eka sarin sare wenas wenawa nam anith minissunta ubata mail (post) ewanna bane.
    Ee wage static ip ekak nathuwa ube camera eka access karanna ba.

    එකට වෙනුවට තමයි බන් dynDNS කියන එක use කරන්නේ කියල කිවුව බන් මම හරියටම දන්නේ නැ බන් එක ගැන......
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    දැන් දැන් අලුතින් තියෙන DVR වලට, Domain name එකක් හදන්නේ නැතිව DVR එකේ Serial number එකෙන් Log වෙන්න පලුවන්. DVR එකේ Manual එකේ විස්තරේ තියෙනවා. එහෙම නැතුව Domain name එකක් හරහා ලොග් වෙන්න ඕනම නම්. Dyn DNS, NOIP.COM වගේ Provider කෙනෙකුගෙන් Domain name එකක් හදාගන්න වෙනවා. NOIP.com එකෙන් Free ගන්නත් පුලුවන්. හැබැයි Dialog එකට කතාකරලා Dialog 4G Connection එකට Public IP එකක් (Static IP නෙමෙයි. Static IP ගන්න ගියොත් වෙනම ගානක් මාසිකව ගෙවන්න වෙනවා). Public IP කියන එකත් නිතරම වෙනස් වෙනවා. ඒ හින්දා තමයි Domain name එකක් හදාගෙන ඒක අපිට ඒ ඒ වෙලාවෙදි ලැබිලා තියෙන Public IP එකත් එක්ක Update වෙන්න හදාගන්නේ. අපි හදාගන්න Domain Name එක, Dyn DNS, NOIP etc.. account එකේ විස්තර DVR එකේ Network Settings යටතේ තියෙන DDNS settings යටතේ දැමිය යුතුයි. ඊට අමතරව Dialog 4G router එකේ Portforward කලයුතුයි.

    හැබැයි DVR එකේ Serial Key එක හරහා බලනවානම් Domain name, Public IP, DDNS settings, Portforword මොනවත් ඕන නෑ.
     
    • Like
    Reactions: KingCM

    Thanks මචං......මම අද හවසට ඕක කරන්න try එකක් දෙන්නම්
    dialog 4g router එකේ Portforword කරන විදිය දන්නවා නම් පොඩ්ඩක් කියපන් කෝ මචං
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    mokadda DVR model eka? dan ena hama DVR ekakama cloud service free denawa parana ekak num dialog eken service ekak denawa 4g walata witharak CCTV walatama dialog BB hotline call karala wisthara ahuwama kiyay
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    Youtube එකේ Search කරපන්. වීඩියෝ 5-6 ක් බලපං. එතකොට උඹේ DVR එකේ menu තියෙන විදිහට menu තියෙන DVR එකක settings හදන විදිහ තියෙයි. Domain name එකක් හරහා බලනවානම්, Dialog 4G Connction එකට Public IP (Static IP නෙමෙයි) එකක් ගන්න වෙනවා. තමුන්ම youtube google search කරලා හොයාගන්න උත්සාහ කරන්න. ලංකාවේ උන් දෙයක් කියලා දෙන්න හරි හොරයි. youtube search කරපුවාම උඹටම තේරෙයි ලෝකේ වෙන රටවල එවුන් තමන් දන්න දේ පැහැදිලි කරලා දෙන අපූරුව.

    ඔබට ජය!

    :lol:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ube DVR 1ke port open kara ganin, dialog 1kata call karala une ip 1ka public ip pool 1kata danna kiyanna. ube ip 1ken hari, ddns 1kak dagena hari pitin connect wela blapan
     
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    mokadda DVR model eka? dan ena hama DVR ekakama cloud service free denawa parana ekak num dialog eken service ekak denawa 4g walata witharak CCTV walatama dialog BB hotline call karala wisthara ahuwama kiyay

    menna meka machan dvr eka
    10f2qlk.jpg
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Thanks මචන් උබ කියන කතාව නම් ඇත්ත එත් එළකිරි එකේ උබ වගේ උන් ඉන්න බව දන්නා නිසා බන් ඇහුවේ...තැන්ක්ස් මච
    මට එකෙක් කිඋව බන් DynDNS එකක් හරහා කරන්න පුළුවන් කියල උබ දන්නවද මචන් එක ගැන
    Rep++

    ehema karannth puluwan habai dyndns free account baha
    one month ekak nam hada ganna puluwan wei