Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCTV System Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebay එකෙන් CCTV බඩු ගේන්න එපා බං, ගේනවා නම් හොදම Brands වල ඒවා විතරක් ගේන්න, AvTech, Topica, Sharp, Sony වඒ එවා,

Chinese Thaiwan බඩු ගන්න එපා CCTV Items අවුරුද්දක් යනකොට අනිවා 50%කම ලෙඩ එනවා, warrenty තියෙනව නම් ගොඩ. නැත්නම් උබට එපා වෙයි..

අනිත් එක petta තියෙන්වා ඔය Ebay බඩුවලට වඩා හොද බඩු ඒ ගානට වඩා අඩුවට උන් warranty දෙනවා කිසි ප්රශ්නයක් නැතුව, අය්යෙ පිච්චුනා කිව්වම උන් මුන වත් බලන්නෙ නැතුව මාරු කරලා දෙනවා, මොකද ඕවා Repair කරන්න පුලුවන් රුපියල් 100 කින් විතර,

bay ගත්තොත් නම් උබ අනාත වෙනවා මෙතනදි, camrea, DVR ඔක්කොම එහෙමයි.

edit: අනිත් එක මචො TVL කීය කියලා ගහල තිබ්බත් අනිවා Shop එකේදිම දාලා බලල ගන්න. Ebay 620TVL කියලා Sticker ගහලා තිබ්බට ඇතුල 320TVL,

මම ඉයේ pettah වලින් Set එකක් ගෙන්නුව බං 900TVL, මට එකක් දැම්මෙ 6500 ගානෙ, FULL HD වගේ බං, Ebay E වගේ cam 12 k විතර වෙනවා.

අනිත් එක සමහර camrera වල කොල පාට නිල් පාට කලු පාට පෙන්නන්නෙ වෙනවෙන පාට, එනිසා Check කරලම ගන්න..

මම දැනට Systems 120 k විතර දාලා තියෙන්වා බං, අද්දැකීමෙන් කියන්නෙ,

[QUOTE="K_ZONE, post: 15693290, member: 207562"] [CENTER][SIZE="4"] Ebay එකෙන් CCTV බඩු ගේන්න එපා බං, ගේනවා නම් හොදම Brands වල ඒවා විතරක් ගේන්න, AvTech, Topica, Sharp, Sony වඒ එවා, Chinese Thaiwan බඩු ගන්න එපා CCTV Items අවුරුද්දක් යනකොට අනිවා 50%කම ලෙඩ එනවා, warrenty තියෙනව නම් ගොඩ. නැත්නම් උබට එපා වෙයි.. අනිත් එක petta තියෙන්වා ඔය Ebay බඩුවලට වඩා හොද බඩු ඒ ගානට වඩා අඩුවට උන් warranty දෙනවා කිසි ප්රශ්නයක් නැතුව, අය්යෙ පිච්චුනා කිව්වම උන් මුන වත් බලන්නෙ නැතුව මාරු කරලා දෙනවා, මොකද ඕවා Repair කරන්න පුලුවන් රුපියල් 100 කින් විතර, bay ගත්තොත් නම් උබ අනාත වෙනවා මෙතනදි, camrea, DVR ඔක්කොම එහෙමයි. edit: අනිත් එක මචො TVL කීය කියලා ගහල තිබ්බත් අනිවා Shop එකේදිම දාලා බලල ගන්න. Ebay 620TVL කියලා Sticker ගහලා තිබ්බට ඇතුල 320TVL, මම ඉයේ pettah වලින් Set එකක් ගෙන්නුව බං 900TVL, මට එකක් දැම්මෙ 6500 ගානෙ, FULL HD වගේ බං, Ebay E වගේ cam 12 k විතර වෙනවා. අනිත් එක සමහර camrera වල කොල පාට නිල් පාට කලු පාට පෙන්නන්නෙ වෙනවෙන පාට, එනිසා Check කරලම ගන්න.. මම දැනට Systems 120 k විතර දාලා තියෙන්වා බං, අද්දැකීමෙන් කියන්නෙ, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom