Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cctv system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks ban

macho, කැමරා නම් අව්ලක් නැ වගේ , 700TVL කියලා ගහලා තිබ්බට පොඩ්ඩක් බලල ගන්න, උන්ට තියෙන මොකක්හරි Sticker එකක් ගහලා එවන්නෙ, දන්නවනෙ චයිනා කාරයොන්ගෙ වැඩ.

Genuine Sony Enhanced "Effio-E" Chip එක කියලා ගහලා තියෙන නිසා නම් අව්ලක් නැ, Board එකත් හොදයි වගේ,

ඒත් DVR එක නම් බඩු Sure නැ මට නම්. මොකද මචො, DVR එක බලලම ගන්න එක වටිනවා,

සමහර ඒවගෙ තියෙන්නෙ අමුතුම Ports , සමහර ඒවගෙ ActiveX Sign කරලා නැ, ඉතින් Winsows 7, 8 Box එකක ඉදන් View කරලා බලන්න අමාරුයි, Clicnt Software එකක් දාන්නම වෙනවා, සමහර ඒවගෙ Clicnt System හොයාගන්න බැ, එහෙම ඒවා තමයි ඔය අඩුවට දෙන්නෙ Ebay. පරිස්සමෙන් ගන්නන් මචො, මම හොද කටු දෙක තුනක් කැවා. ඒ නිසා දැන් නම් බඩු ගන්නෙම local Market එකෙන්. Local / Ebay කියලා Price වල ලොකු වෙනසක් නැ,

DVR එල මෙහෙන් ගන්න පුලුවන් නම් හොදයි, ඕවගෙ 10% ක විතර අනිවාර්යෙන්ම ලෙඩක් එනවා.

සමහර ඒවගෙ network Port වැඩ කරන්නෙ නැ, - මෙ ලෙඩෙ හදන්න බැ අපිට warranty පිහිට තමයි

සමහර ඒවගෙ දෙන්නෙක් Log උනොත් Stuck වෙනවා. - ඉතින් Restart කරන්න වෙනවා, Auto Restart schedule කරන්න පුලුවන් එකක් නම් ශේප් නැත්නම් සොරි

සමහර ඒවගෙ settings Save වෙන්නෙ නැ, Save කරාට අයේ බලද්දි නැ, සමහර විට Corrupt වෙලා IP එක වත් save වෙන්නෙ නැ, Password වෙනස් කරන්නත් බැ

සමහර ඒවගෙ Time එක save වෙන්නෙ නැ, එක්කො Sync නැ, විනාඩි 25 ක් යනකොට පැයක් යනවා, NTP Server එකකට Sync කරන්න පුලුවන් නම් හොදයි නැත්නම් Sorry

warranty එක්ක මෙහෙන් ගන්න පුතේ DVR එක.

Proview කරන්නෙ කව්ද බං? AVTech නම් ෆට්ට, ටිකක් වියදම් කරන්න පුලුවන් ඕනම Cus කෙනෙක්ට මමත් recommend කරන්නෙ AVTECH.

ඕනම Browser එකක බලන්නත් පුලුවන්, ActiveX sign කරලා තියෙන්නෙ, Quicktime / VLC Video format වලත් බලන්න පුලුවන් නිසා පට්ට.

Mobile apps iOs, Andooid, sysmbian, Blackbarry, windows ඔන මගුලකට තියෙන නිසා බය වෙන්න දේකුත් නැ කස් මොනා ඉල්ලුවත් දෙන්න පුලුවන්.

(But China වලට වැඩිය Data යනවා ගොඩක්, ඒ නිසාම Video එක Slow., ඒත් Apple වල නම් Speed.)

AVTECH වලින් records බලන්න පුලුවන් නේද මචො, මට මතක විදියට පුලුවන් Pro app එකෙන් Free එකෙන් බැරිද දන්නෙ නැ, එක මම හරියටම බලල කියන්නම්.

[QUOTE="K_ZONE, post: 16343358, member: 207562"] [SIZE="3"][CENTER][COLOR="Indigo"] Thanks ban :D macho, කැමරා නම් අව්ලක් නැ වගේ , 700TVL කියලා ගහලා තිබ්බට පොඩ්ඩක් බලල ගන්න, උන්ට තියෙන මොකක්හරි Sticker එකක් ගහලා එවන්නෙ, දන්නවනෙ චයිනා කාරයොන්ගෙ වැඩ. Genuine Sony Enhanced "Effio-E" Chip එක කියලා ගහලා තියෙන නිසා නම් අව්ලක් නැ, Board එකත් හොදයි වගේ, ඒත් DVR එක නම් බඩු Sure නැ මට නම්. මොකද මචො, DVR එක බලලම ගන්න එක වටිනවා, සමහර ඒවගෙ තියෙන්නෙ අමුතුම Ports , සමහර ඒවගෙ ActiveX Sign කරලා නැ, ඉතින් Winsows 7, 8 Box එකක ඉදන් View කරලා බලන්න අමාරුයි, Clicnt Software එකක් දාන්නම වෙනවා, සමහර ඒවගෙ Clicnt System හොයාගන්න බැ, එහෙම ඒවා තමයි ඔය අඩුවට දෙන්නෙ Ebay. පරිස්සමෙන් ගන්නන් මචො, මම හොද කටු දෙක තුනක් කැවා. ඒ නිසා දැන් නම් බඩු ගන්නෙම local Market එකෙන්. Local / Ebay කියලා Price වල ලොකු වෙනසක් නැ, DVR එල මෙහෙන් ගන්න පුලුවන් නම් හොදයි, ඕවගෙ 10% ක විතර අනිවාර්යෙන්ම ලෙඩක් එනවා. සමහර ඒවගෙ network Port වැඩ කරන්නෙ නැ, - මෙ ලෙඩෙ හදන්න බැ අපිට warranty පිහිට තමයි සමහර ඒවගෙ දෙන්නෙක් Log උනොත් Stuck වෙනවා. - ඉතින් Restart කරන්න වෙනවා, Auto Restart schedule කරන්න පුලුවන් එකක් නම් ශේප් නැත්නම් සොරි සමහර ඒවගෙ settings Save වෙන්නෙ නැ, Save කරාට අයේ බලද්දි නැ, සමහර විට Corrupt වෙලා IP එක වත් save වෙන්නෙ නැ, Password වෙනස් කරන්නත් බැ සමහර ඒවගෙ Time එක save වෙන්නෙ නැ, එක්කො Sync නැ, විනාඩි 25 ක් යනකොට පැයක් යනවා, NTP Server එකකට Sync කරන්න පුලුවන් නම් හොදයි නැත්නම් Sorry warranty එක්ක මෙහෙන් ගන්න පුතේ DVR එක. Proview කරන්නෙ කව්ද බං? AVTech නම් ෆට්ට, ටිකක් වියදම් කරන්න පුලුවන් ඕනම Cus කෙනෙක්ට මමත් recommend කරන්නෙ AVTECH. ඕනම Browser එකක බලන්නත් පුලුවන්, ActiveX sign කරලා තියෙන්නෙ, Quicktime / VLC Video format වලත් බලන්න පුලුවන් නිසා පට්ට. Mobile apps iOs, Andooid, sysmbian, Blackbarry, windows ඔන මගුලකට තියෙන නිසා බය වෙන්න දේකුත් නැ කස් මොනා ඉල්ලුවත් දෙන්න පුලුවන්. (But China වලට වැඩිය Data යනවා ගොඩක්, ඒ නිසාම Video එක Slow., ඒත් Apple වල නම් Speed.) AVTECH වලින් records බලන්න පුලුවන් නේද මචො, මට මතක විදියට පුලුවන් Pro app එකෙන් Free එකෙන් බැරිද දන්නෙ නැ, එක මම හරියටම බලල කියන්නම්. [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom