Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
cctv_දන්න_සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

cctv_දන්න_සිංහලෙන්

mother board repairing නූල් ටිකෙන් පස්සේ ඉතුරු ටික දාන්නත් බැරි උනා ,එලකිරියට වැදගත් දෙයක් දාන්නත් බැරි උනා.එකට මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.පෞද්ගලිකව ප්‍රශ්න ගොඩක් තිබ්බ, බිසී උනා, තව කරදර ගොඩක් මැදින් යන්න උනා.දන්නෝ දනිති .ඒ අතරේ කිරිය එපා වෙන සිද්දි ටිකකුත් උනා.පරණ සෙට් එක හැලුනා. ඔන්න ඕව තමයි හේතු.

කාලයක් හිත හිටිය mother board repairing පාඩම් ටිකේ ඉතුරු ටික දාන්න එත් දැන් නම් ඒවා දාල වැඩක් නැ වගේ .කට්ටියගේ අසාවත් අඩු වෙලා වගේ.ඊට වඩා පරණ නුඋල් ටික විනාසයි ගන්නම දෙයක් නැ දාපු පින්තුර ඔක්කොම expire වෙලා එවා හදන්න ගියත් වැඩක් නැ

හරි අලුත් වැඩක් පටන් ගන්න හැදුවේ.cctv ගැන නූලක් දාන්න.වටිනා නුල් නම් ගොඩක් දැක්ක එත් සමහර විස්තර අඩුයි.එකයි මේ වගේ එලකිරියට පරණ මාතෘකාවකට නුලක් දාන්න හිතුනේ.හොමහරි කැමති අය සෙට් වෙන්න.

මුලින්ම කියන්න ඕනේ මන් මේ කියන විස්තර අදාල වෙන්නේ අපි වගේ දුප්පත් මහජනයාට ගන්න පුළුවන් ගණන් වලට තියෙන cctv camra ගැන .සමහර සුපිරි ගනයේ cctv camera system වලට අදාල වෙන් නැතිවෙයි.

හරි බහිමු වැඩේට.

හරි අපි මුලින්ම බලමු cctv system එකක් ගහද්දි කැමරාව එන්න ඕනේ තැන කොහොමද තීරණය කරන්නේ කියල.

camera lens

ගොඩක් අය මේක ගැන එච්චර දන්නවා අඩුයි.එහෙම නැත්නම් ගණන් ගන්නවා අඩුයි.ඒ උනාට මේක ඉතාම වැදගත් දෙයක්.පල්ලහ තියෙන රූපේ බලන්න එතකොට තේරෙයි මොකක්ද කියන හේතුව

කොටින්ම කියනවා නම් ලෙන්ස් එකේ mm එක වැඩි වෙනකොතට camera එකට හසුවෙන දර්ෂණ තලය අඩු වෙනවා.අන්න එක නිසා camera ගන්න යනකොට 3.6mm 8mm දෙකම එකම ගණන් කියල කඩේ අyය කිවම උබලත් ඉතින් නොම්බරේ ගැන හිතල තණ්හාවට 8mm එකක් උස්සන් එනවා.

මේකට තියෙනවා පොඩි සමීකරණයක්.(ඔව් ඔව් අර ඉස්කෝලේ යන කලේ ගුටි කකා ඉගෙන ගත්තේ)

F = v *D /W

F = කාචයේ mm එක

D = කැමරාවේ සිට නැරබීමට අවශ වස්තුවට  ඇති දුර

v = කැමරාවේ සෙන්සර් පළල.(1/4 1/3 කියල අගල් වලින් ගහල තියෙනවා)

W = වස්තුවේ පළල.

දුරවල් ඔක්කොම අඩි වලින් ලෙන්ස් එක mm වලින් දල හදාගෙන අවශ්‍ය ලෙන්ස් එක හොයා ගන්න.

1” sensor: = 12.8mm

2/3” sensor :=8.8mm

1/2” sensor: =6.4mm

1/3” sensor: =4.8mm

1/4’’ sensor =3.6mm

1/3 සෙන්සර් එකක් සහිත cam එකක් අඩි 20 දිග ගරාජ් එකක හයි කරනවා කියල හිතමු.බලන්න ඕනේ වස්තුවේ පළල වෙන්නේ අඩි 15ක් නම් ලෙන්ස් එක

F=4.8 X 20/15

F=6.4mm

ආසන්න අගයක් තියෙන එකක් ගන්න.

උස

කැමරාවක් ස්ථානාගත කිරීමේදී උස කියන දේ ගොඩක් වැදගත් වෙන කාරණයක්.මොකද camera එකේ angle ගැන ඔයාල දැන් දන්න නිසා මේක දැන් තේරුම් යයි කියල හිතනවා.සාමාන්යෙන් අඩි 9 වත් උස වෙන්න ඕනේ කැමරාවේ පිහිටීම.පල්ලෙහා තියෙන රූපේ බලන්න.

මේකෙන් තේරෙනවනේ මොකක්ද මන් කියන්නේ කියන එක උස වැඩි වෙන්න වෙන්න කැමරා angle එකට හසු වෙන ප්‍රමාණය වැඩි වෙනව.ඒ වගේම කැමරාවේ පාමුල හරියේ ඇති වෙන Blind spot එකේ ප්රණමාණය කුඩා කරගන්නත් පුළුවන්

සුදුසුම ස්ථානය තොර ගැනීම.

කොච්චර ගණන් දීල මොන කැමරාව ගත්තත් වැඩක් නෑ හරි තැන ඕක හයි කෙරුවේ නැත්නම්.

වැදගත්ම දේ කැමරාව දෙසට ආලෝකය වැටෙන් නැති තැනක් තෝරාගන්න එක. Back light වනවා කියන්න මේකට තමයි.

සමහර කැමරා වල BLC(back light compression) කියල option එකක් තියෙනව.තව ඒ වගේ වෙන සෙට්ටින්ග්ස් එහෙම තියෙනවා..එත් පුළුවන් තරම් මේක මග ඇරලා කැමරාවක් හයි කරන්න උත්සහ ගන්න එක නුවනට හුරුයි.

හරි දැන් මෙහෙම පැහැදිලි කරන්නම්කො.ඔයා දැන් මිනිස්සු නිතර එන යන ෂොප් එකකට කැමරාවක් හයි කරනවා කියල හිතන්නකෝ.ඔයාට දැන් කඩේ මුදලාලි මහත්තය කියනවා කඩේ එන අය හොදට බලාගන්න ඕනේ කියල.හරි දෙන්නම් වැඩේ කියල ගහනවා කැමරාවක් කෙලින්ම දොර පැත්තට සෙට් කරලා.ඔන්න වැරැද්ද ගන්න තැන.දොරෙන් එන එලිය කැමරාව ලෙන්ස් එකට වැටෙනවා.කැමරාව ඔටෝ adjust කරගන්න මේකෙන් බේරෙන්න brightens අඩු කරගන්නවා.දැන් මොකද වෙන්නේ එන එකෙක් වත් අදුරහන්න බැරි තරමට අදුරු වෙනවා.වැඩේ චෝර.

අන්න ඒ හන්ද ඒවගේ angel තෝරාගන්න එපා.

ඊලග එක

ඔය දැන් කැමරාවක් හයි කොරනවා හතරැස් හැඩේට තියන ගොඩනැගිල්ලක ඇතුලේ.අන්න ඒ වගේ වෙලාවට කැමරාවක් හයි කරන්න උත්සහ ගන්න ඕනේ මුල්ලකට වෙන්න.හේතුව පහලින් බලන්න.

මේ තියෙන්න මැදට වෙන්න ගැහුවොත් වෙන දේ

ඔය ගොල්ලන්ට පෙනවනේද කැමරාව දෙපත්තේ සැහෙන්න ප්‍රමාණයක් කැමරාවට අහු වෙන්නැ කියල.අන්න එකට තම සිංහලෙන් කියන්නේ blind spot හැදෙනවා කියල.අන්න එක හොදට ඔලුවේ තිය ගන්න ඕනේ.කැමරාවක උපරිම ආවරණ කලාපයක් ගන්න නම් මේක තමයි විදිහ

හරි ඊලග එක බලමු දැන්,

පුළුවන් හැම වෙලාවකදීම එක කැමරාවකින් අනික් කැමරාව ආවරණය වෙන විදිහට හයි කරන්න ඕනේ කියන එක.එහෙම කරන්නේ මුලික වශයෙන් කිවොත් කව්රුන් හෝ විසින් කැමරාවකට හානියක් කරන්න උත්සහ කෙරුවොත් එක බලාගන්න එක කැමරාවකට අසු වෙන් නැති නොපැහැදිලි දෙයක් අනික් කැමරාව මගින් බලාගන්න පුළුවන් වෙන නිසාත් තමයි .හැබැයි පුතෝ අපේ සමහරු නම් මේක මාකටිං ට්‍රික්ස් එකක් විදියට පාවිච්චි කරනවා කැමරා ගනන වැඩි කරගන්න.

outdoor කැමරා

හරි අපි දැන් outdoor කැමරාවක් හයි කරනවා.හරි ගන්නවා cam එකක් කඩේ අයියත් කියනවා මේක මල්ලි water proof ඔය බය නැතුව හයි කරන්න කියල.ගේනවා ගෙනත් හයි කරනවා කෙලින්ම පිහිල්ලෙන් වගේ වැස්සට තෙමෙන තැනක.කවදාවත් හරියන නෑ.වොටර් ප්රූෆ් කිව්වා පලියට කෙලිනම් වතුර වැටිලා තෙමෙන තැනක නම් කැමරාවක් ගහන්න එපා.පින්නකට වගේ ඔරොත්තු දුන්නට අර වගේ තැනකදී නම් කැමරාවේ ආයු කාලේ අඩු වෙන්ව sure.

වයර් තොර ගැනීම.

මේකත් ඉතාම වැදගත් (ඔව් ඉතින් බලන් යද්දී ඔක්කොම වැදගත් ඒවම තමයි ඉතින්)

Video සිග්නල් එක අරන් යන coaxial වයර් එක.ඔරිජිනල්ම දානවනම් කැළණි(5C2V)එකේද කොහෙද තියෙනවා හැබැයි ටිකක් මිලයි.ඔන්න ඕක මිල වැඩි හිතෙනවනම් coaxial වයර් තියෙනව (3C2V) එකක් ගන්න හැබැයි තඹ වෙන්නම ඕනේ.ඔය ඇන්ටෙන වලට එහෙම දාන baaල aluminium ඒවානම් ගන්න එපා.

power cable tt(twisted twin වයර් ගත්තට නම් අවුලක් නෑ එත් මගේ නම් එච්චර මනාපයක් නැ මේකට.)

POWER+ VIDEO දෙකම යන කේබල් දැන් නම් තියෙනව.හොයල බලල හොද වර්ගයක් ගන්න.

jacks

BNC මේවා නම ගද්දි හොද තත්වේ මෙට්ල් ඒවම හොයල ගන්න.මේ වගේ

DC jack හොයල බලල හොද එකක් ගන්න

හැම jack එකක්ම පාස්සන්න ඕනේ වයර් අමුණලා.ගොඩක් අය මේක කරනනැ.ඇන තද කර කියල පසසන් නැතුව ඉන්න එපා.නැත්නම් කාලයක් යද්දී විවිදාකාර ලෙඩ එයි හොදේ.

power system

1.AC wiring එකක් gahala හැම කැමරාවක් ගාවම power supply එල්ලලා එකෙන් කැමරාවටdc supply දෙන එක.මේකට මන් පවුද්ගලිකව කැමති නම් න.හේතු සහිතයි.

මේ කරමේදී හැම කැමරාවක් ලගම වෙනම power supply එකක් එල්ලන wena එක කරදරයක් වගේම පෙනුඅමටත් කැතයි

අනික එහෙම ගන්න තියෙන power supply වල කොලිට්යත් ගොඩක් වෙලාවට හෙන චව්.

ඔය වගේ බාල power supply වල DC විදුලියේ ස්මූත් ගතිය නැතිවෙන්න පුළුවන් ටික දවසකින්ම.එතකොට කැමරා එකෙන් ලැබෙන video signal quality අවුල් වෙන්න වගේම ආයු කාලයත් අඩු වෙනවා.

වීඩියෝ සිග්නල් යන වයර් අස්සේ AC විදුලිය යද්දී රුප රාමු වලට බලපෑම් වෙනන පුළුවන්.ඒ කියන්නේ සිංහලෙන් interfere වෙන්ව.

AC230 වගේ විදුලියක් අර වගේ පොඩි cable දිගේ යන අතරේ ඒවාගේ පරිවාරක වල ශක්තිය වගේම ඔරොත්තු දීමේ හැකියාව අඩු නිසා සුළු උපද්‍රවයකින් පවා හානි වෙන්න පුළුවන් සත්තු හානි කරන්න පුළුවන් ඒ නිසා අනතුරු ඇතිවෙන්නත් පුළුවන්.

අකුණු නිසා ඇතිවන හනියකදී හානි වැඩි වෙන්නත් පුළුවන් කියන එකයි මගේ අදහස.(අනිත් ක්‍රමයට සාපේක්ෂව මම එහෙම කියන්නේ.එත් ඒ ක්රමේදීත් පද්දතියට අකුන් සර වදින් න කියන එක නෙමෙයි හොදේ.)

2.DC wiring

DC power supply එකක් මගින් 12v විදුලි බලය නිපදවාගෙන වයර් මගින් අදාල කැමරා කරා රැගෙන යාම.

*.අඩු විදිලියක් වයර් ඔස්සේ යන නිසා අනතුරු අවම වීම

*.low voltage dc supply එකක් නිසා interfere වීම අවම වීම.

*.පහසු වීම.

සාපේක්ෂව වියදම් මදක් අඩු වීම.(සමහරු නම් කියයි එහෙම වෙන් නa කියල)

හැබැයි අවසියකුත් තියෙනව.හදිසියෙවත් power supply එකට අනතුරක් සිද්ද උනොත් මුළු කැමරා පද්දතියම ක්‍රියා විරහිත වීම.

හරි අදට ඇති වගේ.දිග වැඩි වෙයි.අන්තිමේට කියන්න යන්නේ ආරක්ෂක දේවල් ගැන

security

dvr එකට passworde එකක් දාන්න හැබැයි අමතක කරගන්න නම් එපා දැන් එන අලුත් dvr වල පාස්වර්ඩ් රීසෙට් කරන්න නම් ගොඩක් අමාරුයි එක්කෝ බැ.

dvr එක හයි කරන කොට මෙන්න මේ වගේ cabinet එකක සවි කරනවානම් ගොඩක් හොදයි.දැන් කාලේඉන්න හොරු dvr එකත් අරන්ම යනවා.අපේ පැත්තේ එහෙම ඒවා ගොඩක් උනා.

monitoring over Internet

ඉස්සරනම් ddns හදාගෙන settings හදා ගෙන ලොකු නැටුමක් නටන්න තිබ්බ.දැන් නම් p2p system එක හැම dvr එකකටම වගේ දෙන නිසා එක ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම කර ගන්න පුළුවන්.

එකේ අවාසියකුත් නැතුව නෙමෙයි.ඔයාගේ dvr එකේ serial එක වෙන කෙනෙක් හොරෙන් බලාගත්තොත් නරකම නරක දෙයක් උනත් කරන්න පුළුවන්.ඒ නිසා පරිස්සමින්.password දල අනිවාර්යෙන් තිය ගන්න

ඉස්සර නම් tvl.දැන් AHD turboHD වගේ එකී මෙකි නොකී ඒවා තියෙනව.ඉස්සරහට තව දේවල් එයි.මොන දේ අවත් මුලික ඒවා නම් මේ ටික තමයි.මන් මේ කියල තියන ටික මතක තියාගෙන මොන cctv system එකක් ගැහුවත් සබැ වෙනසක් ගන්න පුළුවන්.

මේ ටික බලන්න. තව කියන්න ඔනෙ දෙවල් නම් බොහොමයි.ඉස්සරහට බලමු.ප්රහශ්න තියෙන්වනම් අහන්න.හැමදාම කියනව වගෙ මෙවත් කවරුත් උගන්නපු ඒවා එහෙම නෙම් අමරුවෙන් කට්ට කල නෙට් එකෙන් බලල ඉගෙන ගත්තු දේවවල් ඔයාලට දෙන්නේ .දාල තියෙන පින්තුර ටික නම් නෙට් එකෙන්ම හොයල ගත්තු ඒවා.වැඩ අස්සෙ අමරුවෙන් මේක කරද්දි අලුතෙන් ෆොටොස් එඩ්ඩිට් කරල හදල හොස්ට් කරන්න අමරු හන්ද කෙලින්ම දැම්ම.වැරදි තියෙන්වනම් පෙන්වල දෙන්න එවත් මෙකට එකතු කරන්න.අනික් අයට බලන්න බුම්ප් එකක් දාගෙන යන්න.cctv මුල ඉදන් හයි කරන ඒවා ගැන වටිනා ලිපි ගණනාවක් කිරිය මන් දැක්ක.ඒවගේ නොකියවුන් දේවල් ගැන දාන එක තමයි මෙතනින් බලා පොරොත්තු උනේ.එකයි මිල ගණන් වගේම සවි කිරීම ගැන වැඩිය මේකට ඇතුලත් නොකරේ ඒවා කලින් cctv ගැන ගියපු ලිපිවල නියමෙටම කියල දීල තිබුන.. මතක් කරන්න ඕනේ විශ්ෂයෙන් මේකට මට ගොඩක් සහය දුන්නු දිරිමත් කරපු මගේ අසල්වැසිය වගේම යාළුවා rajitha dilshan මල්ලිව මතක් කරන්න ඔනේ..එහෙනම් අයෙත් නුලකින් හම්බ වෙමු.මහන්සියි දැන්නම්

[QUOTE="Dhanushka.N, post: 20953671, member: 49863"] [b]cctv_දන්න_සිංහලෙන්[/b] [IMG]http://www.dsmla.com/assets/cctv-cameras/home-security-cameras-los-angeles.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]mother board repairing නූල් ටිකෙන් පස්සේ ඉතුරු ටික දාන්නත් බැරි උනා :sorry::sorry:,එලකිරියට වැදගත් දෙයක් දාන්නත් බැරි උනා.එකට මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.:sorry::sorry::sorry:පෞද්ගලිකව ප්‍රශ්න ගොඩක් තිබ්බ, බිසී උනා, තව කරදර ගොඩක් මැදින් යන්න උනා:(:(.දන්නෝ දනිති :rolleyes::rolleyes:.ඒ අතරේ කිරිය එපා වෙන සිද්දි ටිකකුත් උනා.පරණ සෙට් එක හැලුනා. ඔන්න ඕව තමයි හේතු. කාලයක් හිත හිටිය mother board repairing පාඩම් ටිකේ ඉතුරු ටික දාන්න එත් දැන් නම් ඒවා දාල වැඩක් නැ වගේ :(:(.කට්ටියගේ අසාවත් අඩු වෙලා වගේ.ඊට වඩා පරණ නුඋල් ටික විනාසයි ගන්නම දෙයක් නැ දාපු පින්තුර ඔක්කොම expire වෙලා එවා හදන්න ගියත් වැඩක් නැ[/COLOR][/SIZE]:sorry: [COLOR="Magenta"][SIZE="5"]හරි අලුත් වැඩක් පටන් ගන්න හැදුවේ.cctv ගැන නූලක් දාන්න.වටිනා නුල් නම් ගොඩක් දැක්ක එත් සමහර විස්තර අඩුයි.එකයි මේ වගේ එලකිරියට පරණ මාතෘකාවකට නුලක් දාන්න හිතුනේ.හොමහරි කැමති අය සෙට් වෙන්න.:yes::yes: මුලින්ම කියන්න ඕනේ මන් මේ කියන විස්තර අදාල වෙන්නේ අපි වගේ දුප්පත් මහජනයාට ගන්න පුළුවන් ගණන් වලට තියෙන cctv camra ගැන .සමහර සුපිරි ගනයේ cctv camera system වලට අදාල වෙන් නැතිවෙයි.:no::no::no::no: හරි බහිමු වැඩේට.:love::love::love: හරි අපි මුලින්ම බලමු cctv system එකක් ගහද්දි කැමරාව එන්න ඕනේ තැන කොහොමද තීරණය කරන්නේ කියල.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]camera lens [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]ගොඩක් අය මේක ගැන එච්චර දන්නවා අඩුයි.එහෙම නැත්නම් ගණන් ගන්නවා අඩුයි.ඒ උනාට මේක ඉතාම වැදගත් දෙයක්.පල්ලහ තියෙන රූපේ බලන්න එතකොට තේරෙයි මොකක්ද කියන හේතුව[/COLOR][/SIZE] [IMG]http://image.dhgate.com/0x0/f2/albu/g4/M01/FF/E9/rBVaEVcSVx2ACFhvAAEItqMswp0439.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]කොටින්ම කියනවා නම් ලෙන්ස් එකේ mm එක වැඩි වෙනකොතට camera එකට හසුවෙන දර්ෂණ තලය අඩු වෙනවා.අන්න එක නිසා camera ගන්න යනකොට 3.6mm 8mm දෙකම එකම ගණන් කියල කඩේ අyය කිවම උබලත් ඉතින් නොම්බරේ ගැන හිතල තණ්හාවට 8mm එකක් උස්සන් එනවා.:lol::lol::lol::P:P මේකට තියෙනවා පොඩි සමීකරණයක්.(ඔව් ඔව් අර ඉස්කෝලේ යන කලේ ගුටි කකා ඉගෙන ගත්තේ:rofl::rofl:) [/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]F = v *D /W F = කාචයේ mm එක D = කැමරාවේ සිට නැරබීමට අවශ වස්තුවට :P:love: ඇති දුර v = කැමරාවේ සෙන්සර් පළල.(1/4 1/3 කියල අගල් වලින් ගහල තියෙනවා) W = වස්තුවේ පළල. දුරවල් ඔක්කොම අඩි වලින් ලෙන්ස් එක mm වලින් දල හදාගෙන අවශ්‍ය ලෙන්ස් එක හොයා ගන්න. 1” sensor: = 12.8mm 2/3” sensor :=8.8mm 1/2” sensor: =6.4mm 1/3” sensor: =4.8mm 1/4’’ sensor =3.6mm 1/3 සෙන්සර් එකක් සහිත cam එකක් අඩි 20 දිග ගරාජ් එකක හයි කරනවා කියල හිතමු.බලන්න ඕනේ වස්තුවේ පළල වෙන්නේ අඩි 15ක් නම් ලෙන්ස් එක F=4.8 X 20/15 F=6.4mm ආසන්න අගයක් තියෙන එකක් ගන්න.[/SIZE][/COLOR] [IMG]http://www.moxa.com/Event/Net/2012/Lens_FOV/images/img_01.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][B]උස[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]කැමරාවක් ස්ථානාගත කිරීමේදී උස කියන දේ ගොඩක් වැදගත් වෙන කාරණයක්.මොකද camera එකේ angle ගැන ඔයාල දැන් දන්න නිසා මේක දැන් තේරුම් යයි කියල හිතනවා.සාමාන්යෙන් අඩි 9 වත් උස වෙන්න ඕනේ කැමරාවේ පිහිටීම.පල්ලෙහා තියෙන රූපේ බලන්න. [/SIZE][/COLOR] [IMG]http://www.cctv-information.co.uk/w/images/0/01/Constant134.gif[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මේකෙන් තේරෙනවනේ මොකක්ද මන් කියන්නේ කියන එක උස වැඩි වෙන්න වෙන්න කැමරා angle එකට හසු වෙන ප්‍රමාණය වැඩි වෙනව.ඒ වගේම කැමරාවේ පාමුල හරියේ ඇති වෙන Blind spot එකේ ප්රණමාණය කුඩා කරගන්නත් පුළුවන්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]සුදුසුම ස්ථානය තොර ගැනීම.[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]කොච්චර ගණන් දීල මොන කැමරාව ගත්තත් වැඩක් නෑ හරි තැන ඕක හයි කෙරුවේ නැත්නම්. වැදගත්ම දේ කැමරාව දෙසට ආලෝකය වැටෙන් නැති තැනක් තෝරාගන්න එක. Back light වනවා කියන්න මේකට තමයි. සමහර කැමරා වල BLC(back light compression) කියල option එකක් තියෙනව.තව ඒ වගේ වෙන සෙට්ටින්ග්ස් එහෙම තියෙනවා..එත් පුළුවන් තරම් මේක මග ඇරලා කැමරාවක් හයි කරන්න උත්සහ ගන්න එක නුවනට හුරුයි. හරි දැන් මෙහෙම පැහැදිලි කරන්නම්කො.ඔයා දැන් මිනිස්සු නිතර එන යන ෂොප් එකකට කැමරාවක් හයි කරනවා කියල හිතන්නකෝ.ඔයාට දැන් කඩේ මුදලාලි මහත්තය කියනවා කඩේ එන අය හොදට බලාගන්න ඕනේ කියල.හරි දෙන්නම් වැඩේ කියල ගහනවා කැමරාවක් කෙලින්ම දොර පැත්තට සෙට් කරලා:D:D.ඔන්න වැරැද්ද ගන්න තැන.දොරෙන් එන එලිය කැමරාව ලෙන්ස් එකට වැටෙනවා.කැමරාව ඔටෝ adjust කරගන්න මේකෙන් බේරෙන්න brightens අඩු කරගන්නවා.දැන් මොකද වෙන්නේ එන එකෙක් වත් අදුරහන්න බැරි තරමට අදුරු වෙනවා.:baffled::baffled::baffled:වැඩේ චෝර.[/SIZE][/COLOR] [IMG]http://www.intertec.com.tr/images/images/resized/7im-54ff5b0f312ea7.png[/IMG] [COLOR="magenta"][SIZE="5"]අන්න ඒ හන්ද ඒවගේ angel තෝරාගන්න එපා.[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]ඊලග එක ඔය දැන් කැමරාවක් හයි කොරනවා හතරැස් හැඩේට තියන ගොඩනැගිල්ලක ඇතුලේ.අන්න ඒ වගේ වෙලාවට කැමරාවක් හයි කරන්න උත්සහ ගන්න ඕනේ මුල්ලකට වෙන්න.හේතුව පහලින් බලන්න. [/SIZE][/COLOR] [IMG]http://i68.tinypic.com/2vwv4sh.png[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මේ තියෙන්න මැදට වෙන්න ගැහුවොත් වෙන දේ[/SIZE][/COLOR] [IMG]http://i63.tinypic.com/b8wnxj.png[/IMG] [COLOR="magenta"][SIZE="5"]ඔය ගොල්ලන්ට පෙනවනේද කැමරාව දෙපත්තේ සැහෙන්න ප්‍රමාණයක් කැමරාවට අහු වෙන්නැ කියල.අන්න එකට තම සිංහලෙන් කියන්නේ blind spot හැදෙනවා කියල.අන්න එක හොදට ඔලුවේ තිය ගන්න ඕනේ.කැමරාවක උපරිම ආවරණ කලාපයක් ගන්න නම් මේක තමයි විදිහ[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]හරි ඊලග එක බලමු දැන්[/B],[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]පුළුවන් හැම වෙලාවකදීම එක කැමරාවකින් අනික් කැමරාව ආවරණය වෙන විදිහට හයි කරන්න ඕනේ කියන එක.එහෙම කරන්නේ මුලික වශයෙන් කිවොත් කව්රුන් හෝ විසින් කැමරාවකට හානියක් කරන්න උත්සහ කෙරුවොත් එක බලාගන්න එක කැමරාවකට අසු වෙන් නැති නොපැහැදිලි දෙයක් අනික් කැමරාව මගින් බලාගන්න පුළුවන් වෙන නිසාත් තමයි .හැබැයි පුතෝ අපේ සමහරු නම් මේක මාකටිං ට්‍රික්ස් එකක් විදියට පාවිච්චි කරනවා කැමරා ගනන වැඩි කරගන්න.:rolleyes::rolleyes::dull:[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]outdoor කැමරා[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]හරි අපි දැන් outdoor කැමරාවක් හයි කරනවා.හරි ගන්නවා cam එකක් කඩේ අයියත් කියනවා මේක මල්ලි water proof ඔය බය නැතුව හයි කරන්න කියල.ගේනවා ගෙනත් හයි කරනවා කෙලින්ම පිහිල්ලෙන් වගේ වැස්සට තෙමෙන තැනක.කවදාවත් හරියන නෑ.වොටර් ප්රූෆ් කිව්වා පලියට කෙලිනම් වතුර වැටිලා තෙමෙන තැනක නම් කැමරාවක් ගහන්න එපා.පින්නකට වගේ ඔරොත්තු දුන්නට අර වගේ තැනකදී නම් කැමරාවේ ආයු කාලේ අඩු වෙන්ව sure.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]වයර් තොර ගැනීම.[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]මේකත් ඉතාම වැදගත් (ඔව් ඉතින් බලන් යද්දී ඔක්කොම වැදගත් ඒවම තමයි ඉතින්) Video සිග්නල් එක අරන් යන coaxial වයර් එක.ඔරිජිනල්ම දානවනම් කැළණි(5C2V)එකේද කොහෙද තියෙනවා හැබැයි ටිකක් මිලයි.ඔන්න ඕක මිල වැඩි හිතෙනවනම් coaxial වයර් තියෙනව (3C2V) එකක් ගන්න හැබැයි තඹ වෙන්නම ඕනේ.ඔය ඇන්ටෙන වලට එහෙම දාන baaල aluminium ඒවානම් ගන්න එපා.:no::no: [/SIZE][/COLOR] [IMG]http://www.unifore.net/images/article/183_SYV_Coaxial_Cable_Banner.jpg[/IMG] [COLOR="magenta"][SIZE="5"]power cable tt(twisted twin වයර් ගත්තට නම් අවුලක් නෑ එත් මගේ නම් එච්චර මනාපයක් නැ මේකට.)[/SIZE][/COLOR]:nerd::nerd: [IMG]http://www.shanpowercable.com/photo/pl12215640-twisted_twin_wire_2x0_5mm2_2x0_75mm2_2x1_5mm2_2x2_5mm2_with_red_and_blue_colour.jpg[/IMG] [COLOR="magenta"][SIZE="5"] POWER+ VIDEO දෙකම යන කේබල් දැන් නම් තියෙනව.හොයල බලල හොද වර්ගයක් ගන්න.[/SIZE][/COLOR] [IMG]http://www.my-spy.co/images/myspy/catalogue/CCTV-Accessories/cables/gallery/coaxial%20cable%20namibia%20-%20my%20spy.jpg[/IMG] jacks[COLOR="Blue"][SIZE="5"][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]BNC මේවා නම ගද්දි හොද තත්වේ මෙට්ල් ඒවම හොයල ගන්න.මේ වගේ[/SIZE][/COLOR]:yes::yes: [IMG]http://pzadindia.com/wp-content/uploads/2016/10/2-1.jpg[/IMG] [COLOR="magenta"][SIZE="5"]DC jack හොයල බලල හොද එකක් ගන්න හැම jack එකක්ම පාස්සන්න ඕනේ වයර් අමුණලා.ගොඩක් අය මේක කරනනැ.ඇන තද කර කියල පසසන් නැතුව ඉන්න එපා.නැත්නම් කාලයක් යද්දී විවිදාකාර ලෙඩ එයි හොදේ.[/SIZE][/COLOR] [IMG]http://www.hkvstar.com/images/stories/3.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][B]power system[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]1.AC wiring එකක් gahala හැම කැමරාවක් ගාවම power supply එල්ලලා එකෙන් කැමරාවටdc supply දෙන එක.මේකට මන් පවුද්ගලිකව කැමති නම් න.හේතු සහිතයි. මේ කරමේදී හැම කැමරාවක් ලගම වෙනම power supply එකක් එල්ලන wena එක කරදරයක් වගේම පෙනුඅමටත් කැතයි අනික එහෙම ගන්න තියෙන power supply වල කොලිට්යත් ගොඩක් වෙලාවට හෙන චව්.[/SIZE][/COLOR] [COLOR="magenta"][SIZE="5"]ඔය වගේ බාල power supply වල DC විදුලියේ ස්මූත් ගතිය නැතිවෙන්න පුළුවන් ටික දවසකින්ම.එතකොට කැමරා එකෙන් ලැබෙන video signal quality අවුල් වෙන්න වගේම ආයු කාලයත් අඩු වෙනවා. වීඩියෝ සිග්නල් යන වයර් අස්සේ AC විදුලිය යද්දී රුප රාමු වලට බලපෑම් වෙනන පුළුවන්.ඒ කියන්නේ සිංහලෙන් interfere වෙන්ව. [/SIZE][/COLOR] [IMG]http://www.2mcctv.com/blog/wp-content/uploads/2011/10/ground-loop-line-interference.jpg[/IMG] [COLOR="magenta"][SIZE="5"]AC230 වගේ විදුලියක් අර වගේ පොඩි cable දිගේ යන අතරේ ඒවාගේ පරිවාරක වල ශක්තිය වගේම ඔරොත්තු දීමේ හැකියාව අඩු නිසා සුළු උපද්‍රවයකින් පවා හානි වෙන්න පුළුවන් සත්තු හානි කරන්න පුළුවන් ඒ නිසා අනතුරු ඇතිවෙන්නත් පුළුවන්. අකුණු නිසා ඇතිවන හනියකදී හානි වැඩි වෙන්නත් පුළුවන් කියන එකයි මගේ අදහස.(අනිත් ක්‍රමයට සාපේක්ෂව මම එහෙම කියන්නේ.එත් ඒ ක්රමේදීත් පද්දතියට අකුන් සර වදින් න කියන එක නෙමෙයි හොදේ.) [/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="5"]2.DC wiring[/SIZE][/B][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]DC power supply එකක් මගින් 12v විදුලි බලය නිපදවාගෙන වයර් මගින් අදාල කැමරා කරා රැගෙන යාම. *.අඩු විදිලියක් වයර් ඔස්සේ යන නිසා අනතුරු අවම වීම *.low voltage dc supply එකක් නිසා interfere වීම අවම වීම. *.පහසු වීම. සාපේක්ෂව වියදම් මදක් අඩු වීම.(සමහරු නම් කියයි එහෙම වෙන් නa කියල) හැබැයි අවසියකුත් තියෙනව.හදිසියෙවත් power supply එකට අනතුරක් සිද්ද උනොත් මුළු කැමරා පද්දතියම ක්‍රියා විරහිත වීම. [/SIZE][/COLOR] [IMG]http://image.dhgate.com/albu_356859615_00/1.0x0.jpg[/IMG] [IMG]http://www.spywebshop.nl/media//digitale-videorecorder-aansluiten.jpg[/IMG] [COLOR="magenta"][SIZE="5"]හරි අදට ඇති වගේ.දිග වැඩි වෙයි.අන්තිමේට කියන්න යන්නේ ආරක්ෂක දේවල් ගැන[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B]security[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]dvr එකට passworde එකක් දාන්න හැබැයි අමතක කරගන්න නම් එපා දැන් එන අලුත් dvr වල පාස්වර්ඩ් රීසෙට් කරන්න නම් ගොඩක් අමාරුයි එක්කෝ බැ. [IMG]https://www.bhphotovideo.com/images/images500x500/Winsted_96029_96029_Extra_Deep_DVR_382943.jpg[/IMG] dvr එක හයි කරන කොට මෙන්න මේ වගේ cabinet එකක සවි කරනවානම් ගොඩක් හොදයි.දැන් කාලේඉන්න හොරු dvr එකත් අරන්ම යනවා.අපේ පැත්තේ එහෙම ඒවා ගොඩක් උනා.[/SIZE][/COLOR]:D:lol::lol::lol::lol: [COLOR="Blue"][SIZE="5"][B]monitoring over Internet[/B][/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]ඉස්සරනම් ddns හදාගෙන settings හදා ගෙන ලොකු නැටුමක් නටන්න තිබ්බ.දැන් නම් p2p system එක හැම dvr එකකටම වගේ දෙන නිසා එක ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම කර ගන්න පුළුවන්. එකේ අවාසියකුත් නැතුව නෙමෙයි.ඔයාගේ dvr එකේ serial එක වෙන කෙනෙක් හොරෙන් බලාගත්තොත් නරකම නරක දෙයක් උනත් කරන්න පුළුවන්.ඒ නිසා පරිස්සමින්.password දල අනිවාර්යෙන් තිය ගන්න ඉස්සර නම් tvl.දැන් AHD turboHD වගේ එකී මෙකි නොකී ඒවා තියෙනව.ඉස්සරහට තව දේවල් එයි.මොන දේ අවත් මුලික ඒවා නම් මේ ටික තමයි.මන් මේ කියල තියන ටික මතක තියාගෙන මොන cctv system එකක් ගැහුවත් සබැ වෙනසක් ගන්න පුළුවන්.:cool::cool: මේ ටික බලන්න. තව කියන්න ඔනෙ දෙවල් නම් බොහොමයි.ඉස්සරහට බලමු.ප්රහශ්න තියෙන්වනම් අහන්න.හැමදාම කියනව වගෙ මෙවත් කවරුත් උගන්නපු ඒවා එහෙම නෙම් අමරුවෙන් කට්ට කල නෙට් එකෙන් බලල ඉගෙන ගත්තු දේවවල් ඔයාලට දෙන්නේ :):).දාල තියෙන පින්තුර ටික නම් නෙට් එකෙන්ම හොයල ගත්තු ඒවා.වැඩ අස්සෙ අමරුවෙන් මේක කරද්දි අලුතෙන් ෆොටොස් එඩ්ඩිට් කරල හදල හොස්ට් කරන්න අමරු හන්ද කෙලින්ම දැම්ම.වැරදි තියෙන්වනම් පෙන්වල දෙන්න එවත් මෙකට එකතු කරන්න.අනික් අයට බලන්න බුම්ප් එකක් දාගෙන යන්න.cctv මුල ඉදන් හයි කරන ඒවා ගැන වටිනා ලිපි ගණනාවක් කිරිය මන් දැක්ක.ඒවගේ නොකියවුන් දේවල් ගැන දාන එක තමයි මෙතනින් බලා පොරොත්තු උනේ.එකයි මිල ගණන් වගේම සවි කිරීම ගැන වැඩිය මේකට ඇතුලත් නොකරේ ඒවා කලින් cctv ගැන ගියපු ලිපිවල නියමෙටම කියල දීල තිබුන.:cool::yes::yes::yes:. මතක් කරන්න ඕනේ විශ්ෂයෙන් මේකට මට ගොඩක් සහය දුන්නු දිරිමත් කරපු මගේ අසල්වැසිය වගේම යාළුවා [URL="http://www.elakiri.com/forum/member.php?u=484874"]rajitha dilshan[/URL] මල්ලිව මතක් කරන්න ඔනේ..එහෙනම් අයෙත් නුලකින් හම්බ වෙමු.මහන්සියි දැන්නම්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom