cd dawn පිටිපස්සෙ රෝදෙ හබ් එක

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    cd dawn පිටිපස්සෙ රෝදෙ හබ් එක

    කීයක් වෙනවද බං
    හබ් එක කැපිල, බ්‍රේක් බෑඩ්වලට ලයිනර් ගහන්ඩ වෙලා
    හබ් එක ෆේස් කරන්ඩත් වුණා, ෆේස් කරන්ඩ 300ක් ගත්ත, ලයිනර් ගහන්ඩ 450ක් ගත්ත

    යාලුවෙක්ගෙ බයික් එකක්, ගෙදර නිකං ඉන්න එක මාත් ගියා.
    අම්මෝ මාර අව්වක්නෙ මේ දවස්වල තියෙන්නෙ :sorry: