CD Help

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එලකිරි Friendsලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන, මගෙ යාලුවෙක් Class එකක Project එකකට හදපු Web එකක් මට CD එකකට Write කරල එව්ව, එයා එක Write කරල එයගෙ PC එකේ දාල බලල නැහැ කෙලින්ම මට එව්ව, But දැං ඒක වැඩ කරන් නැහැ.
    CD එක දැම්මම 47.4Mb Used කියල පෙන්නනව,:yes:
    Capture-2.jpg

    Capture3.jpg


    But Open කරාම මුකුත් නැහැ, :no::no::no:

    Capture1.jpg


    මේක ගන්න මොකක් හරි ක්‍රමයක් නැද්ද?:confused:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Baluwa machan eth mehemama thamai
    සිඩී එක රයිට් කරද්දි අවුලක් ගිහිල්ල වගෙයි
    හරියට රයිට් වෙලා නෑ වගේ පේන්නෙ
    දැන් ඉතින් ආයේ පෙන් එකකටවත් ඩේට ටික දාගෙන එන්න වෙයි