CD Rom Virus එකක්

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    මම කියන්න යන්නේ පොඩි virus එකක් ගැන
    මේකේ නම නම් CD Rom Virus
    ඔයාල මේක කරලා බලන්නකෝ
    මේ code එක notepad එකේ type කරලා
    anyname.vbs මේ විදියට save කරලා run කරලා බලන්නකෝ



    register.jpg

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
    Set colCDROMs = oWMP.cdromCollection
    if colCDROMs.Count >= 1 then
    do
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next ' cdrom
    loop
    End If

    ඔයාලට මේක stop කරන්න ඕන උනහම task manager ගිහිල්ලා

    wscript.exe කියන exe file එක end process කරන්න..



    Rep ekak dennooo ..plz
     
    • Like
    Reactions: amila_mp