Hacking Fun කරලම බලමුද??

Sep 12, 2014
297
13
0
හැමදාම kali Linux එකේම ඉඳලා වැඩක් නෑ නේ.මේක මේ පොඩි fun hacking program එකක් හදා ගන්න විදිය කියල දෙන්න හිතුව ඇත්තටම ගතහොත් මේක මේ මට කරපු වැඩක් යාලුවෙක්. මේ hacking tool එකෙන් යාළුවෙක්ට පොඩි ගේමක් දෙන්න පුළුවන්.
Let’s we check how to create this funny hacking program.Its easy only you want to follow one or two steps.
Step 01.Open new text document ( Open Notepad or word-pad)
Step 02. Copy and Paste below code.
***********************************************************
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

***********************************************************
Step 03. next save your text document as a vbs file ( example save file as a hackingemoney.vbs )
step 04. next you can open this hackingemoney.vbs file. Write comment about your experience. if you want to open it automatically you can put it startup folder.This is just for education purpose only. Never use for any harmful manner.
දැන් මේක දැන ගත්තා කියලා කාටවත් කරදරයක් වෙන විදියට use කරන්න එපා පොඩ්ඩක් බය කලට මුලින්ම කරලා try කරලා බලන්න මොකද වෙන්නේ කියලා එකෙන් වෙන දෙයින් බේරෙන්න විදියක් හොයා ගත්තු අය comment එකක් දාලා යන්න.තව අපේHacker group එකටත් මෙතනින් ගිහින් එකතු වෙන්න තව කෙනෙක් දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් share කරලා යන්න FB එක පැත්තෙත්.එහෙනම් හැමෝටම සුබ දවසක්.
salakiya uthui : karadarayak uwa hoth kanagatuwa praksha karami. :):)


Source Link : Hacking Fun
 

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
Meke mona Hacking da ban me karala tiyenna Active X control ekak aran eken machine eke thiyena CD Rom tika aragena ewa thappara 5 n 5ta eject karana ekane LOL