ඔව්, ඒත් අර කතාවක් තියෙන්නේ බන් කොහෙද ඉන්න සමනලයෙක් තටු ගැහුවම තව කොහෙද ටොනේඩෝවක් හැදෙන්න පුළුවන්ය කියලා. ඕවත් මතක් වෙනවනේ ඔය වෙලාවට. අනික මං ඔය වාහන සීන් එකේ වැඩිය නෑ.ඒක වැරදි නිගමනයක් වගෙයි නේද..
ගරාජ් එකට ගියාම සීන් එක අපටත් කියපං
පෙට්රල් පොඩ්ඩක් අඩු කළා ටෙස්ට් එකට යන්න කලින්කාබ් එකට අතගහන්න හේතුව මොකක්ද...??