Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
CDI_බයිලා PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් ත්‍රෙඩ් එක බලපු නැති උන් බලල හිටපල්ලා

http://www.elakiri.com/forum/showthread.php?t=1556703

දැන් ඉතුරු කොටස

කලින් ෆ්ලයි වීල් එක ගැන බැලුවනේ එක ඇතුලේ තියෙන කාන්දම් ටිකත් කොයිල් එකත් එකතු උනාම එන්ගිම කැරකෙන කොට එකෙන් විද්‍යුතය නිපදවෙනවා කියලත් තේරුම් ගත්ත නේ..

දැන් මේකත් බලන්න

ඔය තියෙන්නේ කෑම් සෙන්සර් එක. ක්‍රියාකාරිත්වය මෙහෙමයි කලින් ලිපියේ තිබුණ හෙඩ් එක ඇතුලේ වෙන සිද්දිය. එතැනදී මික්ස්චර් එක උපරීම තද කලාම පිස්ටන් එකෙන් ගින්දර තියන්න නියම වෙලාව එනවා ෆ්ලයි විඊල් එක හරියටම නිශ්චිත ප්‍රමාණයක් (උදා: අංශක 360ක් ) කැරකුනාම තමයි අන්න ඒ වෙලාව ඔය සෙන්සරෙන් කරන්නේ වා ෆ්ලයි විඊල් එක හරියටම අංශක 360ක් කැරකුනාද කියල බලන එක.. ඒ සිද්දිය උන ගමන් ඔය සෙන්සරෙන් විදුයුත් ධාරාවක් යවනවා CDI එකේ

දැන් සෙන්සරේ ඇත්ත නම දැනගනිමු Hall effect sensor කියලත් හෝල් සෙන්සරේ කියලත් අපි ඕකට ආදරෙන් කියනවා. ඕක ක්‍රියාත්මක වෙන්නේ කාන්දම් කැල්ලක් ඕක ලගින් ගියාම සිග්නල් එකක් යවන එකෙන්..

දැනට ඔය ටික දැනගත්තම ඇති. දැන් මගෙන් අහන්න එපා +12V සහ -12V චාර්ජ කොයිල් එකෙන් ආපුවම කව්ද ඕක පෙරලා + ඒවා විතරක් ගන්නේ .. ඒ සෙල්ලම් ඔක්කොම කරන්නේ රෙක්ටිෆයරය.. එක ගැන ඉස්සරහට වෙනම කියන්නම්.. දැන් අපිට අවශ්‍ය CDI එක ගැන විතරයි නේ මේ එකට අදාල දේවල් ගැන ටිකක් උඩින් කියාගෙන යන්නේ

දැන් අපි බලමු මේ කොයිල් එක තියෙන ෆ්ලයි විල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියල.. එක එක බම්බු කැරකිලා කැරකිලා එන්ගිම ඇතුලේ හෙඩ් එක ඇතුලේ ගින්දර අවශ්‍ය වෙලාව ආවම පොඩි හුවක් දෙන එක (සිග්නල්) තමයි ඕකෙන් කරන්නේ සිග්නල් එක කෙලින්ම දෙන්නේ CDI එකට.

මේ තියෙන්නේ පින් 4රේ CDI එකක්

කොයිල් එකේ සෙන්සරේ ඉඳල ආපු සිග්නල් එක එන්නේ ඔය CDI කොටහේ උඩ වම් පැත්තේ TRIGGER කියල හදුන්වල තියෙන පින් එකට..

දැන් අපි CDI එකේ දකුණු පැත්තේ උඩ පින් එක ගැන බලමු එක තියෙන්නේ ඉග්නිෂියන් කොයිල් එකට.

යකෝ මේක මර ලබ්බක් නේ අර කොයිල් මේ කොයිල් මදුරු කොයිල් නින්ජා ඔක්කොම මේ බයිසිකලේ තියෙනවනේ

ඉග්නිශියන් කොයිල් එකෙන් වෙන්නේ CDI එකේ කැපෑසිටර් ඇතුලේ තිබ්බ විද්‍යුතය (600v වගේ අසන්න ප්‍රමාණයක්) .. අර උබලට පොරි හැලෙන්න වදින්නේ ඇල්ලුවම.. අන්න ඒක හයියි වෝල්ටෙජ් කරන එක.. කොටින්ම කියනවා නම් voltage 12,000 ත් - 25000ත් අතරේ වෙන්න ඕනි හොඳ මට්ටමේ ගින්දරක් දෙන්න එත් සමහර වෙලාවට සමහර මොඩල් වල මේක 45000ක් තරම් වෙනවා.. වැදුනොත් අනිවාර්යෙන් ජන්ගියේ ම හුජ්ජ යනවා ඒකාන්තයි..

කොයිල් එකෙන් ස්පාර්ක් ප්ලග් එකට යවල එන්ගිමට ගින්දර දෙන එක.. එතකොට එන්ගිම වැඩ. ගිනිකුරු ගහන්න ඔනි නැහැ...

දැන් අපි බලමු මේ CDI එකේ යට තියෙන පින් දෙක මොකක්ද කියල

කොළ පාට වයර් එකෙන් එන්නේ graund නැත්නම් (-) 12v DC ඒ කියන්නේ වම් පැත්තේ යට තියෙන පින් එකට

දකුණු පැත්තේ ඉඳල එන්නේ (+) 12V DC.. දැන් තෙරුණා නේද මේ වයර් ඔතාගෙන ඉන්න ගෑනි කොචර සිම්පල් ද කියල.. ඉතින් යට දෙකට කරන්ට් එක එන්නේ රෙක්ටිෆයරය හරහා කෙලින්ම බැටරියෙනුත් අර මුලින් කතාකරපු ෆ්ලයි වීල් එක ඇතුලේ තියෙන ඕල්ටර්නේටර් කොයිල් එකෙනුත් නිෂ්පාදනය වෙන කරන්ට් එක තමයි දෙන්නේ..

දැන් ඉතින් මෙහෙමයි කතාවේ සාරාංශය

යට පින් දෙකෙන් 12v කරන්ට් එක අරගෙන CDI එකේ කැපෑසිටර් ටික චාර්ජ් කරගත්ත.. සිග්නල් එක එනකන් බලාගෙන හිටිය. (යට පින් දෙකේ වම - , දකුණ +)

ඔල්ටර්නේටර් කොයිල් එකෙන් වෙලාව ආපුවම ට්‍රිගර් එකට සිග්නල් එකක් (5v -12v ආසන්න) දුන්න.. සිග්නල් එක අපු ගමන් CDI එකෙන් 400v හෝ 600v අතර ප්‍රමාණයක් වෙනකන් පිරිලා තිබ්බ කරන්ට් එක එක පාරට ඉග්නිසියන් කොයිල් එකට (දකුණු පැත්තේ උඩ පින් එකට දුන්න එකෙන් එක 12 000v සිට 45 000v ක් අතර ප්‍රමනෙකට වැඩි කරලා ස්පාර්ක් ප්ලග් එක හරහා දුන්න එන්ගිමට.. මේක ක්ෂණිකයෙන් වෙන්නේ...

මේක magento හෙවත් බැටරි නැති බයිසිකලේක CDI වයර් වෙන හැටි කිසි වෙනසක් නැහැ දෙකම එකයි මේකේ CDI එකට පවර් දෙන්නේ කොයිල් එකෙන් අරකෙ බැටරියෙන් සහ කොයිල් එකෙන් සිම්පල් නේ

දැන් ටිකක් අමාරු විදිහට බලමු මේක - මේකේ අංක 7 තියෙන්නේ බ්රේක් ස්විච් කියල මු මෙතන අදහස් කරලා තියෙන්නේ එන්ගින් ස්ටොප් ස්විට්ච් එක පටල ගන්න එපා ලකේ පුයිට් එක කියල

මේක දැක්කම වයර් වල පාට එක්ක හොයාගන්න පුළුවන් .. 90%ම හැම එකකම ස්ටෑන්ඩර්ඩ් එකට මේ පාටින් තමයි වයර් කරලා තියෙන්නේ හඳුනාගන්න ලේසි වෙන්න

ඊලග ලිපියෙන් පරණ 5පින් CDI තියෙන එකකට 4පින් අලුත් එකක් ගහන හැටි ඉඳල මුලික ගැටළු ගොඩක් පිලිබඳ ව බලාපොරොත්තු වෙන්න

මගේ පෙර ලිපි

AX1_කාපර්ලා : http://www.elakiri.com/forum/showthread.php?t=1556019

AX1_ගන්නකලින්_1කොට : http://www.elakiri.com/forum/showthread.php?t=1556066

AX1_ගන්නකලින්_2කොට : http://www.elakiri.com/forum/showthread.php?t=1556189

CDIමොකක්ද? : http://www.elakiri.com/forum/showthread.php?t=1556703

[QUOTE="kukkupatiya, post: 15023586, member: 454459"] [SIZE="5"]කලින් ත්‍රෙඩ් එක බලපු නැති උන් බලල හිටපල්ලා [/SIZE]:frown::frown: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556703[/url] [SIZE="6"]දැන් ඉතුරු කොටස[/SIZE] :cool::cool: [I][SIZE="5"]කලින් ෆ්ලයි වීල් එක ගැන බැලුවනේ එක ඇතුලේ තියෙන කාන්දම් ටිකත් කොයිල් එකත් එකතු උනාම එන්ගිම කැරකෙන කොට එකෙන් විද්‍යුතය නිපදවෙනවා කියලත් තේරුම් ගත්ත නේ..[/SIZE][/I] [IMG]http://img.b2bage.com/photo/product22/1291375/big-cd70-pgt-pakistan-kick-flywheel-start-magneto-amp-magento-coil.jpg[/IMG] [SIZE="5"]දැන් මේකත් බලන්න [/SIZE] [IMG]http://www.justanswer.com/uploads/supermechanic/2008-10-26_000559_cam_sensor.gif[/IMG] [SIZE="5"]ඔය තියෙන්නේ කෑම් සෙන්සර් එක. ක්‍රියාකාරිත්වය මෙහෙමයි කලින් ලිපියේ තිබුණ හෙඩ් එක ඇතුලේ වෙන සිද්දිය. එතැනදී මික්ස්චර් එක උපරීම තද කලාම පිස්ටන් එකෙන් ගින්දර තියන්න නියම වෙලාව එනවා ෆ්ලයි විඊල් එක හරියටම නිශ්චිත ප්‍රමාණයක් (උදා: අංශක 360ක් ) කැරකුනාම තමයි අන්න ඒ වෙලාව ඔය සෙන්සරෙන් කරන්නේ වා ෆ්ලයි විඊල් එක හරියටම අංශක 360ක් කැරකුනාද කියල බලන එක.. ඒ සිද්දිය උන ගමන් ඔය සෙන්සරෙන් විදුයුත් ධාරාවක් යවනවා CDI එකේ [/SIZE] [IMG]http://www.volvoclub.org.uk/faq/ImagesProcedures/DistributorHallSensor.gif[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcThiva42PC0in_P4qcKH2cbyo00aDmYT09KShX9i6P-Ug0gbiE7Rg[/IMG] [SIZE="5"]දැන් සෙන්සරේ ඇත්ත නම දැනගනිමු Hall effect sensor කියලත් හෝල් සෙන්සරේ කියලත් අපි ඕකට ආදරෙන් කියනවා. ඕක ක්‍රියාත්මක වෙන්නේ කාන්දම් කැල්ලක් ඕක ලගින් ගියාම සිග්නල් එකක් යවන එකෙන්..[/SIZE] [IMG]http://enginesandmagnets.com/id11_files/20stator.jpg[/IMG] [SIZE="5"]දැනට ඔය ටික දැනගත්තම ඇති. දැන් මගෙන් අහන්න එපා +12V සහ -12V චාර්ජ කොයිල් එකෙන් ආපුවම කව්ද ඕක පෙරලා + ඒවා විතරක් ගන්නේ .. ඒ සෙල්ලම් ඔක්කොම කරන්නේ රෙක්ටිෆයරය.. එක ගැන ඉස්සරහට වෙනම කියන්නම්.. දැන් අපිට අවශ්‍ය CDI එක ගැන විතරයි නේ මේ එකට අදාල දේවල් ගැන ටිකක් උඩින් කියාගෙන යන්නේ [/SIZE] [SIZE="5"]දැන් අපි බලමු මේ කොයිල් එක තියෙන ෆ්ලයි විල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියල.. එක එක බම්බු කැරකිලා කැරකිලා එන්ගිම ඇතුලේ හෙඩ් එක ඇතුලේ ගින්දර අවශ්‍ය වෙලාව ආවම පොඩි හුවක් දෙන එක (සිග්නල්) තමයි ඕකෙන් කරන්නේ සිග්නල් එක කෙලින්ම දෙන්නේ CDI එකට.[/SIZE] [SIZE="5"]මේ තියෙන්නේ පින් 4රේ CDI එකක් [/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQBQXnRJCdeiojlQK8qmaKh3qnTdc3o4oly47XFLLEipfCg3Z43[/IMG] [SIZE="5"]කොයිල් එකේ සෙන්සරේ ඉඳල ආපු සිග්නල් එක එන්නේ ඔය CDI කොටහේ උඩ වම් පැත්තේ TRIGGER කියල හදුන්වල තියෙන පින් එකට..[/SIZE] [SIZE="5"]දැන් අපි CDI එකේ දකුණු පැත්තේ උඩ පින් එක ගැන බලමු එක තියෙන්නේ ඉග්නිෂියන් කොයිල් එකට.[/SIZE] [IMG]http://www.kazumaracing.com/images/imagecache/273-375-4pinCDI.jpg[/IMG] [SIZE="5"]යකෝ මේක මර ලබ්බක් නේ අර කොයිල් මේ කොයිල් මදුරු කොයිල් නින්ජා ඔක්කොම මේ බයිසිකලේ තියෙනවනේ [/SIZE] [IMG]http://static.ddmcdn.com/gif/ignition-system-coil.gif[/IMG] [SIZE="5"]ඉග්නිශියන් කොයිල් එකෙන් වෙන්නේ CDI එකේ කැපෑසිටර් ඇතුලේ තිබ්බ විද්‍යුතය (600v වගේ අසන්න ප්‍රමාණයක්) .. අර උබලට පොරි හැලෙන්න වදින්නේ ඇල්ලුවම.. අන්න ඒක හයියි වෝල්ටෙජ් කරන එක.. කොටින්ම කියනවා නම් voltage 12,000 ත් - 25000ත් අතරේ වෙන්න ඕනි හොඳ මට්ටමේ ගින්දරක් දෙන්න එත් සමහර වෙලාවට සමහර මොඩල් වල මේක 45000ක් තරම් වෙනවා.. [/SIZE][SIZE="6"][COLOR="Red"]වැදුනොත් අනිවාර්යෙන් ජන්ගියේ ම හුජ්ජ යනවා ඒකාන්තයි..[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Sparkplug3.jpg/173px-Sparkplug3.jpg[/IMG] [SIZE="5"]කොයිල් එකෙන් ස්පාර්ක් ප්ලග් එකට යවල එන්ගිමට ගින්දර දෙන එක.. එතකොට එන්ගිම වැඩ. ගිනිකුරු ගහන්න ඔනි නැහැ...[/SIZE] [SIZE="5"] දැන් අපි බලමු මේ CDI එකේ යට තියෙන පින් දෙක මොකක්ද කියල [/SIZE] [IMG]http://www.kazumaracing.com/images/imagecache/273-375-4pinCDI.jpg[/IMG] [SIZE="5"]කොළ පාට වයර් එකෙන් එන්නේ graund නැත්නම් (-) 12v DC ඒ කියන්නේ වම් පැත්තේ යට තියෙන පින් එකට [/SIZE] [SIZE="5"]දකුණු පැත්තේ ඉඳල එන්නේ (+) 12V DC.. දැන් තෙරුණා නේද මේ වයර් ඔතාගෙන ඉන්න ගෑනි කොචර සිම්පල් ද කියල.. ඉතින් යට දෙකට කරන්ට් එක එන්නේ රෙක්ටිෆයරය හරහා කෙලින්ම බැටරියෙනුත් අර මුලින් කතාකරපු ෆ්ලයි වීල් එක ඇතුලේ තියෙන ඕල්ටර්නේටර් කොයිල් එකෙනුත් නිෂ්පාදනය වෙන කරන්ට් එක තමයි දෙන්නේ..[/SIZE] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTJDQjq0SJKyvHPqg025LCXbHfJrleNHcD-icS_bIz_P-KgDHHC[/IMG] [SIZE="7"]දැන් ඉතින් මෙහෙමයි කතාවේ සාරාංශය [/SIZE] [IMG]http://attachments.proboards.com/11599/scootdawg/eoVkG0VhlOw0ELDh6Ej2.jpg[/IMG] [SIZE="5"]යට පින් දෙකෙන් 12v කරන්ට් එක අරගෙන CDI එකේ කැපෑසිටර් ටික චාර්ජ් කරගත්ත.. සිග්නල් එක එනකන් බලාගෙන හිටිය. (යට පින් දෙකේ වම - , දකුණ +) ඔල්ටර්නේටර් කොයිල් එකෙන් වෙලාව ආපුවම ට්‍රිගර් එකට සිග්නල් එකක් (5v -12v ආසන්න) දුන්න.. සිග්නල් එක අපු ගමන් CDI එකෙන් 400v හෝ 600v අතර ප්‍රමාණයක් වෙනකන් පිරිලා තිබ්බ කරන්ට් එක එක පාරට ඉග්නිසියන් කොයිල් එකට (දකුණු පැත්තේ උඩ පින් එකට දුන්න එකෙන් එක 12 000v සිට 45 000v ක් අතර ප්‍රමනෙකට වැඩි කරලා ස්පාර්ක් ප්ලග් එක හරහා දුන්න එන්ගිමට.. මේක ක්ෂණිකයෙන් වෙන්නේ...[/SIZE] [IMG]http://www.snowmobile-ed.com/images/drawings/safety_equipment_engine_stop_switch.jpg[/IMG] [SIZE="5"]මේක magento හෙවත් බැටරි නැති බයිසිකලේක CDI වයර් වෙන හැටි කිසි වෙනසක් නැහැ දෙකම එකයි මේකේ CDI එකට පවර් දෙන්නේ කොයිල් එකෙන් අරකෙ බැටරියෙන් සහ කොයිල් එකෙන් සිම්පල් නේ [/SIZE] [SIZE="5"]දැන් ටිකක් අමාරු විදිහට බලමු මේක - මේකේ අංක 7 තියෙන්නේ බ්රේක් ස්විච් කියල මු මෙතන අදහස් කරලා තියෙන්නේ එන්ගින් ස්ටොප් ස්විට්ච් එක පටල ගන්න එපා ලකේ පුයිට් එක කියල[/SIZE] [IMG]http://forums.atvconnection.com/attachments/chinese-quads/4332d1292122918-hanma-110cc-wiring-problems-redcatmpx110_wd_4_pin_cdi.jpg[/IMG] [IMG]http://i202.photobucket.com/albums/aa154/larry001964/cdi_wiring.jpg[/IMG] [SIZE="5"]මේක දැක්කම වයර් වල පාට එක්ක හොයාගන්න පුළුවන් .. 90%ම හැම එකකම ස්ටෑන්ඩර්ඩ් එකට මේ පාටින් තමයි වයර් කරලා තියෙන්නේ හඳුනාගන්න ලේසි වෙන්න [/SIZE] [SIZE="6"]ඊලග ලිපියෙන් පරණ 5පින් CDI තියෙන එකකට 4පින් අලුත් එකක් ගහන හැටි ඉඳල මුලික ගැටළු ගොඩක් පිලිබඳ ව බලාපොරොත්තු වෙන්න [/SIZE] [SIZE="7"] මගේ පෙර ලිපි [/SIZE] [SIZE="6"]AX1_කාපර්ලා :[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556019[/url] [SIZE="6"]AX1_ගන්නකලින්_1කොට[/SIZE] : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556066[/url] [SIZE="6"]AX1_ගන්නකලින්_2කොට [/SIZE]: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556189[/url] [SIZE="6"]CDIමොකක්ද?[/SIZE] : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1556703[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom