Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ

[FONT=&quot][FONT=&quot]හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.[/FONT][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ ලිපිය ලියන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු පවසන අන්දමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ([/FONT][FONT=&quot]15[/FONT][FONT=&quot] දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි [/FONT][FONT=&quot]Online Trading Accounts [/FONT][FONT=&quot]හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් [/FONT][FONT=&quot]Online trading [/FONT][FONT=&quot]පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක ගණනක්)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මට පෙනුනු හැටියට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කියන පුද්ගලයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද[/FONT][FONT=&quot]??? [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මෙන්න මේක හොඳින් දැනගන්න.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]CDS [/FONT][FONT=&quot]ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොමිලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙරෙන දෙයක්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]Online Trading Facility [/FONT][FONT=&quot]එක සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොමිලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවම ආයෝජනයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙවීමක් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආයෝජනයක්මයි.)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]කරුණාකර මේ ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදාහදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න.[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="dayya kolla, post: 19219463, member: 551923"] [b]CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ[/b] [B][COLOR=black][FONT="][URL="http://www.guidetocse.com/2011/09/blog-post.html"][COLOR=black][FONT="]හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.[/FONT][/COLOR][/URL][/FONT][/COLOR][/B] [COLOR=black][FONT="] [/FONT][/COLOR][FONT="][/FONT] [COLOR=black][FONT="]මේ ලිපිය ලියන්නෙ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=black][FONT="]ඔහු පවසන අන්දමට[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ([/FONT][/COLOR][COLOR=black][FONT="]15[/FONT][/COLOR][COLOR=black][FONT="] දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි [/FONT][/COLOR][COLOR=black][FONT="]Online Trading Accounts [/FONT][/COLOR][COLOR=black][FONT="]හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් [/FONT][/COLOR][COLOR=black][FONT="]Online trading [/FONT][/COLOR][COLOR=black][FONT="]පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් [/FONT][/COLOR][COLOR=black][FONT="]5[/FONT][/COLOR][COLOR=black][FONT="]ක ගණනක්)[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=black][FONT="]අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=black][FONT="]මට පෙනුනු හැටියට[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මේ කියන පුද්ගලයා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද[/FONT][/COLOR][COLOR=black][FONT="]??? [/FONT][/COLOR] [COLOR=black][FONT="] [/FONT][/COLOR] [B][COLOR=blue][FONT="]මෙන්න මේක හොඳින් දැනගන්න.[/FONT][/COLOR][/B][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=blue][FONT="]CDS [/FONT][/COLOR][COLOR=blue][FONT="]ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම[/FONT][/COLOR][COLOR=blue][FONT="] [/FONT][/COLOR][B][COLOR=blue][FONT="]නොමිලේ[/FONT][/COLOR][/B][B][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/B][COLOR=blue][FONT="]කෙරෙන දෙයක්.[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=blue][FONT="]Online Trading Facility [/FONT][/COLOR][COLOR=blue][FONT="]එක සම්පූර්ණයෙන්ම[/FONT][/COLOR][COLOR=blue][FONT="] [/FONT][/COLOR][B][COLOR=blue][FONT="]නොමිලේ[/FONT][/COLOR][/B][B][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/B][COLOR=blue][FONT="]දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන[/FONT][/COLOR][COLOR=blue][FONT="] [/FONT][/COLOR][B][COLOR=blue][FONT="]අවම ආයෝජනයක්[/FONT][/COLOR][/B][COLOR=blue][FONT="] [/FONT][/COLOR][COLOR=blue][FONT="]කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ[/FONT][/COLOR][COLOR=blue][FONT="] [/FONT][/COLOR][B][COLOR=blue][FONT="]ගෙවීමක් නෙමෙයි[/FONT][/COLOR][/B][COLOR=blue][FONT="], [/FONT][/COLOR][COLOR=blue][FONT="]ආයෝජනයක්මයි.)[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=black][FONT="] [/FONT][/COLOR] [B][COLOR=red][FONT="]ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!![/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="] [/FONT][/COLOR][/B][COLOR=black][FONT="][/FONT][/COLOR] [COLOR=black][FONT="] [/FONT][/COLOR] [COLOR=black][FONT="]මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR] [COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කරුණාකර මේ ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදාහදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න.[/FONT][/COLOR][COLOR=black][FONT="][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom