CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ

    [FONT=&quot][FONT=&quot]හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.[/FONT][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ ලිපිය ලියන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු පවසන අන්දමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ([/FONT][FONT=&quot]15[/FONT][FONT=&quot] දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි [/FONT][FONT=&quot]Online Trading Accounts [/FONT][FONT=&quot]හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් [/FONT][FONT=&quot]Online trading [/FONT][FONT=&quot]පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක ගණනක්)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට පෙනුනු හැටියට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කියන පුද්ගලයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද[/FONT][FONT=&quot]??? [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙන්න මේක හොඳින් දැනගන්න.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]CDS [/FONT][FONT=&quot]ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොමිලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙරෙන දෙයක්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Online Trading Facility [/FONT][FONT=&quot]එක සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොමිලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවම ආයෝජනයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙවීමක් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආයෝජනයක්මයි.)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!![/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා.[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කරුණාකර මේ ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදාහදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න.[/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: Rightdistributors

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    CDS account ekak hadanna salli ona naha ona nam 1 stock ekak unath buy karanna puluwan eth online denna conditions danna puluwan broker ta

    පිස්සොනේ බන් සිංහලෙන්ම තිද්දී CSE.lk එකේ
     
    Last edited:

    Similar threads