CEAT VS MAXXISS

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    OW ban GT ganan gihin:angry:. mama eeye ehuwa ,Rs 8150 kiwwa tye ekak. issaraha deka maasa 4 kata kalin demma Rs.6900 ekak :baffled:

    PresidentSirisenaProf1.jpg
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    කොල්ලනේ වාහනයක බිම ගෑවෙන එකම දේ රෝද. ඒ නිසා රුපියලට දෙකට ලෝබ නැතුව දාන එකේ හොඳ ටයර් සෙට් එකක් දාන්න.

    1. Bridgestone
    2. Dunlop
    3. Good Year
    4. GT Radial

    මේ වගේ නම් ඔය size එක එනවා මන් දන්නා විදියට.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Accelera brand eken dapan machan.... gaana adui... badu hondai.

    thawa DURAN kiyalat brand ekak tibba kalin dan nam enawada dan naha hondai tier eka.