CEB එකේ වැඩ කරන කලුවො ගත්ත ලෝන් ගෙවලා තියෙන්නෙත් අපි බන්....

Max_r

Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    CEB Rs 12 billion Staff Loan Controversy: Minister orders to recover
    Two weeks ago I requested the Ceylon Electricity Board (CEB) management for information regarding loan facilities extended to CEB employees & on new recruitments.
    Data provided by the CEB finance division shows that financial facilities extended to CEB employees amounts to about Rs 12 Billion & that 2/3rds of the employees loan interest component is paid by the CEB.

    The interest paid by the CEB on behalf of its employees is recovered from the consumer tariffs.
    I have directed the CEB management to implement a mechanism to recover the loan & interest amounts from the beneficiary’s of the loans & not to pass it to the electricity consumers
    I have also asked them to report on any services that can be outsourced in the future to be more efficient & reduce cost


    CEB එකෙ උන් අරගත්තු ලෝන් අගය බිලියන 12ක් :cool: ;) (බී,හොදේ -මී නෙවෙ)
    ඒ බිලියන 12ට ගහන පොලියෙන් 2/3ක් (තුනෙන් 2ක් ) ගෙවලා තියෙන්නෙ CEB එකෙන්.

    මූන් ලාභ ලබපු ආයතන වගෙ නෙහ් වැඩ කරලා තියෙන්නෙ...



    සෝස්-
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    මොන ලෝන් ද බන් ඔයා
    loan බන් ඔය රස්සා කරද්දි ගන්න පුලුවන් නෙහ්..

    මෙන්න සේවකයන් ට සලකන ආයතන. IT අනාතයෝ best place work කිය කිය දගලන එක company එකකින් වත් මෙහෙම benefit දෙනව ද? :rofl:
    එකෙන්ම... 🙏 🙏
    ------ Post added on Jan 20, 2024 at 8:09 PM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    loan බන් ඔය රස්සා කරද්දි ගන්න පුලුවන් නෙහ්..

    ඉතින් බන් උන් ගත්ත ලෝන් ඔක්කොම මණ්ඩලෙන් ද ගෙවල තියෙන්නේ? ගෙවල් හදන්න ගත්ත ඒවා එහෙම?
     
    • Wow
    Reactions: wissnshaftler

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    බහුතර සන්ස්තා මන්ඩල කියන්නේ එහෙමතම බන්... සුපිරි පඩි අඩු වැඩ ඇමති ගොටු තදට....
    CEB බහුතරය නාවලපිටි,රත්නපුර උන්
    කාගේ ලෙවකෑවෙ කියල දන්නවනේ...
    ඔහොම්මම පොලිය 30% උන කාලෙත් කීයක් ලෝම් අරන්ද කියලත් දැම්මනම් තමා හොද...
    මොනවා උනත් ගොන් ඇමතියා දන්නේ දැන්.. තවත් එක් සන්දර්ශනයක් පමනි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    ඉතින් බන් උන් ගත්ත ලෝන් ඔක්කොම මණ්ඩලෙන් ද ගෙවල තියෙන්නේ? ගෙවල් හදන්න ගත්ත ඒවා එහෙම?
    ලෝන් වල්ට ගහන පොලියෙන්
    2/3ක් ගෙවලා තියෙන්නෙ CEB
    1/3 ක් ගත්තු එකා..

    බහුතර සන්ස්තා මන්ඩල කියන්නේ එහෙමතම බන්... සුපිරි පඩි අඩු වැඩ ඇමති ගොටු තදට....
    CEB බහුතරය නාවලපිටි,රත්නපුර උන්
    කාගේ ලෙවකෑවෙ කියල දන්නවනේ...
    ඔහොම්මම පොලිය 30% උන කාලෙත් කීයක් ලෝම් අරන්ද කියලත් දැම්මනම් තමා හොද...
    මොනවා උනත් ගොන් ඇමතියා දන්නේ දැන්.. තවත් එක් සන්දර්ශනයක් පමනි
    ඌට අර සේවකයො ටික එලෙව්ව එකෙ බැක් ෆයර් එක වහගන්න ගැහුව තුරුම්පුව තමයි මේහ්..
    ------ Post added on Jan 20, 2024 at 8:15 PM
     
    • Like
    Reactions: c gate and laka007

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඉතින් බන් උන් ගත්ත ලෝන් ඔක්කොම මණ්ඩලෙන් ද ගෙවල තියෙන්නේ? ගෙවල් හදන්න ගත්ත ඒවා එහෙම?
    නෑ ලෝන් එකේ පොලියෙන් 2/3. සමහර පෞද්ගලික සමාගම් වල නම් මේ වගේ benefits තියෙනවා. පොලී රහිත ණය වගේ. මෙතන නම් වෙලා තියෙන්නේ පොලියෙන් කොටසක් මණ්ඩලෙන් ගෙවන එක. ඒක ඉතින් උන්ව රස්සාවට ගන්නකොට දීපු benefit එකක් වෙන්න ඈති
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    රාජ්‍ය බැංකු වලත් ඔහොම තමා
    ස්ටාෆ් එකට දෙන ලෝන් වල පොලිය අහපංකෝ 💰🤑

    රාජ්‍ය ආයතන වල දෙන ණය

    Vehicle loan
    Motorcycle loan
    Housing loan
    Housing repair Loan
    Disturbance Loan
    Festival advance
    New year advance

    පොළිය 4% - 10%

    ආ අමතක උනා basic salary වගේ 10×
    10 months loan එහෙම එකකුත් තියෙනවා 😴
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මම අවුරුදු දෙකක් වැඩ කරා CEB ඒකේ, කන්ට්‍රැක්ට් බේසිස්. ඔය ඇමතිට ආයතනේ විකුණන්න මිනිස්සුන්ව අවුස්සන්න ලොකු කරලා පෙන්වන ඒකක්. ඔයකම හැම රාජ්‍ය ආයතනේකම සේවකයින්ට දෙනවා.

    උන්ගේ මාසෙට කොහොමත් අර්ථසාධක අරමුදලට කියලා ගානක් කපනවා. ඒ්ක ඒකතු වෙනවා උන්ගෙ නමට. ඒ් විදිහට අරමුදලට කියලා කපාගන්න සල්ලි විදුලිබල මණ්ඩලයෙ අරමුදල් අංශය නොයෙකුත් තැන්වල ආයෝජනය කරනවා, සමහර ඒ්වා මහජන බැංකුවෙ ඒෆ්ඩී දානවා.

    ඉතිිි ඒ ඒකතු වෙන සල්ලිවලින් 80%ක් වෙනකන් තමා ඔය ආපහු ණයක් විදිහට දෙන්නෙ. ඒතකොට ඒ්කට ගහනවා 12% පොළියක් (තමංගෙන්ම කපපු සල්ලි, තමාටම ණයක් විදිහට දීලා ඒ්කට 12% පොළියක් ගන්නවා) ඒ් කරලා හැම මාසෙම ඒ් පොළියෙන් ආපහු 8%ක් ඊලඟ පඩියට දානවා.

    ඔ්ක තමා ඔය ඇමතියා ලොකු කරලා කියන්නෙ. නැතුව උඹලගෙ සල්ලි උන්ට දීලාවත් උන්ගෙ පොළී ගෙවලාවත් නෙවෙයි. හැම රාජ්‍ය ආයතනයකම තියෙන ඒකක්. ඔ්වා පෙට්‍රෝලියම් ඒකෙත් තියනවා.

    නමුත් දැන් ඒ්කේ කොටස් විකුණගෙන විකුණගෙන යනවාට සේවකයො හුම් නැති නිසා උන්ට අවුලක් නැහැ මට පේන්නෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඒකනේ බන් ඕවට පැනගන්න පාලුවොන්ට පුප දෙන්නෙ. 😁😁😁 අපේ එකෙක් ඉන්ටව් ගියා උප්පැන්නෙවත් අරන් ගියේ නෑ. ඉන්ටව් තිබ්බෙ පාලිමේන්තුවෙ. ජොබ එක ලැබුනා. එක කෝල් එකයි මාස තුනෙන් පොරගෙ හෝම් ටවුන් එකට ට්‍රාන්සර් එකත් ලැබුනා. 👀👀👀
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඒකනේ බන් ඕවට පැනගන්න පාලුවොන්ට පුප දෙන්නෙ. 😁😁😁 අපේ එකෙක් ඉන්ටව් ගියා උප්පැන්නෙවත් අරන් ගියේ නෑ. ඉන්ටව් තිබ්බෙ පාලිමේන්තුවෙ. ජොබ එක ලැබුනා. එක කෝල් එකයි මාස තුනෙන් පොරගෙ හෝම් ටවුන් එකට ට්‍රාන්සර් එකත් ලැබුනා. 👀👀👀
    නිකන් රස්සාවට ගන්නෙ පියන් සහ රියදුරු විතරයි.. අනික් හැම ඒකක්ම විභාග තියලා පාස් වෙන්න ඔ්නෙ. මම කන්ට්‍රැක්ට් හිටිය ඒකට විභාගයක් නැති උනාට ඉන්ටවිව් ඒකක් තිබ්බා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    නිකන් රස්සාවට ගන්නෙ පියන් සහ රියදුරු විතරයි.. අනික් හැම ඒකක්ම විභාග තියලා පාස් වෙන්න ඔ්නෙ. මම කන්ට්‍රැක්ට් හිටිය ඒකට විභාගයක් නැති උනාට ඉන්ටවිව් ඒකක් තිබ්බා.
    මගේ යාලුවා පියන් කියන්නෙ මොන වගේ වැඩද? මං කියන එකාට ජෙනියක් භාර දීල තිබ්බෙ. ඌ ඒක යන යන තැනට යනවා.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මගේ යාලුවා පියන් කියන්නෙ මොන වගේ වැඩද? මං කියන එකාට ජෙනියක් භාර දීල තිබ්බෙ. ඌ ඒක යන යන තැනට යනවා.
    ඌ පියන් ගිහින් ඇත්තෙ. ඔෆිස්වල ෆොටෝකොපි ගහන, සපෝටිව් සර්විස් ඒක. ඔෆිස් ඒ්ඩ් කියලයි කියන්නෙ. ඌ ඇයි දන්නෙ නැහැ බොරු කියන්නෙ. කිසිම ටෙක්නිකල් වැඩකට ගන්නෙ නැහැ පිටින් ඒන අයව.

    අවුරුදු 4ක් රුපියල් විසිදාහත් තිස්දාහත් අතර ගානක් දීලා NVQ ඇප්‍රෙන්ටිස් කියලා ට්‍රේන් කරවලයි පත්වීම දෙන්නෙ. උන්ගෙ ට්‍රේනින්වලට CEB ඒකෙන් වියදම් කරනවා. අවුරුදු හතර ඒ් කට්ට කාලා, අවුරුදු හතර පුරාවට අඩු පඩියට කණු බඩගාලා කණු හිටෝලා තමා ස්ථිර රස්සාව දෙන්නෙ.

    පු.ක.කා.ස. (පුහුණුවන කණිෂ්ඨ කාර්මික සහායක) කියලා. නැතුව ඒහෙම රස්සා දෙන්නෙ නෑ ජෙනියක් තියා අඬුවක් වත් දෙන්නෙ නෑ. නිකන්ම ගන්නෙ පියන්ලයි, රියදුරාලයි තමා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සල්ලි ආපහු ගන්න බැහැ. ඇමතියා බොරු රංගනයක් දානවා.

    Drama Queen GIF
     
    • Like
    Reactions: Cypress