Gov බැංකු කැරියන්ටත් අඩු පොලියට ලොකු ලෝන් දෙනව නේද ?? ඒව ගෙවන්නෙත් අපිද ?
මම අවුරුදු දෙකක් වැඩ කරා CEB ඒකේ, කන්ට්‍රැක්ට් බේසිස්. ඔය ඇමතිට ආයතනේ විකුණන්න මිනිස්සුන්ව අවුස්සන්න ලොකු කරලා පෙන්වන ඒකක්. ඔයකම හැම රාජ්‍ය ආයතනේකම සේවකයින්ට දෙනවා.
උන්ගේ මාසෙට කොහොමත් අර්ථසාධක අරමුදලට කියලා ගානක් කපනවා. ඒ්ක ඒකතු වෙනවා උන්ගෙ නමට. ඒ් විදිහට අරමුදලට කියලා කපාගන්න සල්ලි විදුලිබල මණ්ඩලයෙ අරමුදල් අංශය නොයෙකුත් තැන්වල ආයෝජනය කරනවා, සමහර ඒ්වා මහජන බැංකුවෙ ඒෆ්ඩී දානවා.
ඉතිිි ඒ ඒකතු වෙන සල්ලිවලින් 80%ක් වෙනකන් තමා ඔය ආපහු ණයක් විදිහට දෙන්නෙ. ඒතකොට ඒ්කට ගහනවා 12% පොළියක් (තමංගෙන්ම කපපු සල්ලි, තමාටම ණයක් විදිහට දීලා ඒ්කට 12% පොළියක් ගන්නවා) ඒ් කරලා හැම මාසෙම ඒ් පොළියෙන් ආපහු 8%ක් ඊලඟ පඩියට දානවා.
ඔ්ක තමා ඔය ඇමතියා ලොකු කරලා කියන්නෙ. නැතුව උඹලගෙ සල්ලි උන්ට දීලාවත් උන්ගෙ පොළී ගෙවලාවත් නෙවෙයි. හැම රාජ්‍ය ආයතනයකම තියෙන ඒකක්. ඔ්වා පෙට්‍රෝලියම් ඒකෙත් තියනවා.
නමුත් දැන් ඒ්කේ කොටස් විකුණගෙන විකුණගෙන යනවාට සේවකයො හුම් නැති නිසා උන්ට අවුලක් නැහැ මට පේන්නෙ.
ඔව්. හැම රාජ්‍ය සේවකයටම ඒහෙම පුලුවන්. ව්‍යවස්ථාපිත සංස්ථා සහ මණ්ඩලවලට රාජ්‍ය මූල්‍ය නීති උල්ලංඝණය නොකර තමන්ගේ ආයතනික පටිපාටි හදන්න සහ පවත්වාගෙන යන්න පුලුවන්.පව් අනේ එයාලගෙන් අර්ථසාධක කපනවද......ඉහි ඉහි
එහෙම උන්ට ඕනෙ විදියයට නටන්න පුලුවන් අර්ථසාධකයක්ද උන්ට තියෙන්නෙ???
පාඩු ලභන ව්‍යවස්ථාපිත සංස්ථා සහ මණ්ඩලවලට, ඔහොම එකක් කොහොමද ගෙවන්නෙ?ඔව්. හැම රාජ්‍ය සේවකයටම ඒහෙම පුලුවන්. ව්‍යවස්ථාපිත සංස්ථා සහ මණ්ඩලවලට රාජ්‍ය මූල්‍ය නීති උල්ලංඝණය නොකර තමන්ගේ ආයතනික පටිපාටි හදන්න සහ පවත්වාගෙන යන්න පුලුවන්.
දැන් ගොඩක්ම වෙලා තියෙන්නෙ, මිනිස්සු අරුන්ගේ පඩියට කුහක කමේ කැකෑරෙන ඒකයි. නැතුව හරි වැරැද්ද නෙවෙයි.
බැංකු ඔක්කොම වගෙ ලංකාවෙ ලාභ ලබන ටොප් කම්පැනි ඇතුලත ඉන්නවා නෙහ් බන්..Gov බැංකු කැරියන්ටත් අඩු පොලියට ලොකු ලෝන් දෙනව නේද ?? ඒව ගෙවන්නෙත් අපිද ?
උන්ගෙම මාසෙ පඩියෙන් කපලා සල්ලි ඒකතු කරනවා, උන් විශ්‍රාම යනකොට දෙන්න. අන්න ඒ් ඒකතු වෙන සල්ලිවලින් තමාගෙන් කපලා ඒකතු කරපු මුලු මුදලින් 80%ක් වෙනකන් ආපහු ණයක් විදිහට දීලා, ඒ්කට පොළියක් ගන්න ඒක කරන්නෙ.පාඩු ලභන ව්‍යවස්ථාපිත සංස්ථා සහ මණ්ඩලවලට, ඔහොම එකක් කොහොමද ගෙවන්නෙ?
බ්‍රෝ. අර්ථසාධක කියන්නෙ සින්හලෙන් EPF නේද? පඩියෙන් කපනව කිව්වට ඒකෙන් 12% දාන්නෙ වැඩකරන ආයතනෙන්. ඒක අයිති වෙන්නෙ සේවක අර්තසාදක අරමුදලට. ඒකෙන් ඔහොම සෙල්ලන් දානවනම් CEB ඒකට වෙනම නීත්යක් වෙන්න ඕනෙ.ඔව්. හැම රාජ්‍ය සේවකයටම ඒහෙම පුලුවන්. ව්‍යවස්ථාපිත සංස්ථා සහ මණ්ඩලවලට රාජ්‍ය මූල්‍ය නීති උල්ලංඝණය නොකර තමන්ගේ ආයතනික පටිපාටි හදන්න සහ පවත්වාගෙන යන්න පුලුවන්.
දැන් ගොඩක්ම වෙලා තියෙන්නෙ, මිනිස්සු අරුන්ගේ පඩියට කුහක කමේ කැකෑරෙන ඒකයි. නැතුව හරි වැරැද්ද නෙවෙයි.
2/3 ක් ගෙවන්නේ මන්ඩලෙන්ඉතින් බන් උන් ගත්ත ලෝන් ඔක්කොම මණ්ඩලෙන් ද ගෙවල තියෙන්නේ? ගෙවල් හදන්න ගත්ත ඒවා එහෙම?
උන්ට ගෙවන්න වෙන්නෙ ගත්තු ගානෙන් 1/3ව්‍යවස්ථාපිත මණ්ඩල ඒකින් ඒකට තියෙන්නේ ආවේණික නීති. විදුලිබල මණ්ඩලයේ ඊපීඇෆ් එක ආණ්ඩුවෙ ඒකට සම්බන්ධ නෑ. උන්මයි මැනේජ් කරගන්නෙ වෙනම තියනෙ ස්වාධීන ඩිවිෂන් ඒකකින්.බ්‍රෝ. අර්ථසාධක කියන්නෙ සින්හලෙන් EPF නේද? පඩියෙන් කපනව කිව්වට ඒකෙන් 12% දාන්නෙ වැඩකරන ආයතනෙන්. ඒක අයිති වෙන්නෙ සේවක අර්තසාදක අරමුදලට. ඒකෙන් ඔහොම සෙල්ලන් දානවනම් CEB ඒකට වෙනම නීත්යක් වෙන්න ඕනෙ.
සිනොපෙක් එද්දි අඩු මිලට තෙල් ගහගන්න හිටියා වගේ,අඩු ගානට විදුලිය එනකන් බලන් ඉන්නේව්යවස්ථාපිත මණ්ඩල ඒකින් ඒකට තියෙන්නේ ආවේණික නීති. විදුලිබල මණ්ඩලයේ ඊපීඇෆ් එක ආණ්ඩුවෙ ඒකට සම්බන්ධ නෑ. උන්මයි මැනේජ් කරගන්නෙ වෙනම තියනෙ ස්වාධීන ඩිවිෂන් ඒකකින්.
විදුලිබල මණ්ඩලේ සියළුම පඩි සහ දීමනා ඔක්කොම ගත්තත් මුලු වියදමින් 10% අඩුයි. නිසි කාලෙට අදාල මිශ්‍රණයට විදුලි බලාගාර හදන්න දෙන්නේ නැති දේශපාලනඥයො තමා මේවා විනාස වෙන් මුල. ඔ්වා ඉතින් කතා කරලා වැඩක් නෑ. දැන් කොහොමත් ඔ්ක විකුණලා දායි.
මම මේ කියුවෙ ඇත්ත කතාව. ඔ්ක ප්‍රයිවට් කරාම කෙලවෙන්නෙ බිල් ගෙවන අපිට. මොකද ප්‍රයිවට් කරාට පස්සෙ කෙලින්ම ෆෝ ප්‍රොෆිට්. පබ්ලික් සර්විස් ඒකක් නෙවේ. ලාභ විදිහට උපයන ඒ්වායෙ ඉන්වෙස්ටර්ලාගෙ කොටස ආයි ඩොලර් කරලා අරන් යනවා. අනේ මන්දා ඉතින් ඩොලර් නෑ කියන රටක් මොකක්ද මේ කරන්නෙ කියලා.
2012න් පස්සෙ විදුලි බිල සංශෝධනය කරේ නෑ (වැඩි කළේ නෑ) ඒ් මදිවට 2015 අඩු කරා චම්පකයා. රටේ පාන් ගෙඩිය ඉඳලා හැම දේම ගනන් යද්දි දේශපාලනඥයො උන්ගෙ ඡන්ද නැතිවෙනවට බිල ඒක තැන තියන් හිටියා. අන්තිමේ ඒ්ක ඒකපාර වැඩි කරලා අපි ඔක්කොටම කෙලලා ඇරියා. අදාල කාලයටෙ ටික ටික වැඩි කරා නම් අපිත් හැඩගැහෙනවා ගෙවන්න. ඔ්වා මිනිසස්ුන්ටයතේරෙන්නේ නෑ. රටට තෙරුවන් සරණයි.
මුන්ට තේරෙන්නෙ නෑ. විදුලිබලය මම හිටපු දවස්වලත්, කොහොමත් කොටස් 4කට කඩලා දිවුවෙ. එක නමින් තිබුනට ලයිෂන් 4ක් අරන් වෙන වෙනම කරන්ට් එක දෙන්නෙ.සිනොපෙක් එද්දි අඩු මිලට තෙල් ගහගන්න හිටියා වගේ,අඩු ගානට විදුලිය එනකන් බලන් ඉන්නේ
මම මේ කියුවෙ ඇත්ත කතාව. ඔ්ක ප්‍රයිවට් කරාම කෙලවෙන්නෙ බිල් ගෙවන අපිට. මොකද ප්‍රයිවට් කරාට පස්සෙ කෙලින්ම ෆෝ ප්‍රොෆිට්. පබ්ලික් සර්විස් ඒකක් නෙවේ. ලාභ විදිහට උපයන ඒ්වායෙ ඉන්වෙස්ටර්ලාගෙ කොටස ආයි ඩොලර් කරලා අරන් යනවා. අනේ මන්දා ඉතින් ඩොලර් නෑ කියන රටක් මොකක්ද මේ කරන්නෙ කියලා.
CEB අනුමත සේවක අර්ථසාදකයක් තියෙන්න කියලා මම දන්නවා.. (APF)උන්ගෙම මාසෙ පඩියෙන් කපලා සල්ලි ඒකතු කරනවා, උන් විශ්‍රාම යනකොට දෙන්න. අන්න ඒ් ඒකතු වෙන සල්ලිවලින් තමාගෙන් කපලා ඒකතු කරපු මුලු මුදලින් 80%ක් වෙනකන් ආපහු ණයක් විදිහට දීලා, ඒ්කට පොළියක් ගන්න ඒක කරන්නෙ.
උඹ අද රස්සාවට ගියා නම් බං, උඹට ඔය ලෝන් ඒක ගන්න බෑ. මොකද උඹෙන් කපලා ඒකතු වුන සල්ලියක් නැති නිසා. නමුත් උඹ වැඩට ඇවිත් අවුරුදු පහක් යනකොට මාස් පතා උඹගෙ පඩියෙන් කපලා ඒකතු කරපු ගාන ලක්ෂ කීපයක් වෙනවා. අන්න ඒ්කෙන් උඹගෙ අවශ්‍යතාවයකට 80%ක් ණයක් විදිහට ගන්න පුලුවන්.
ඉතින් ඒ්ක ආපහු වාරිකයක් විදිහට පඩියෙන් කපාගන්නවා. මොකද උඹ විශ්‍රාම යද්දි පොතේ හැටියට ඒකතු වෙන්න තිබුනු මුදලම උඹට දෙන්න ඔ්නෙ නිසා.
ඉතින් ඔය පහසුකම දෙනවට පොලියක් අය කරනවා. අන්න ඒ් පොලිය තුනට බෙදලා ඒ්කෙන් කොටස් දෙකක් ආපහු පඩියටම දානවා. තමාගෙම ඒකතු කරපු සල්ලි 4% පොලියට ණයක් විදිහට තමාටම දීලා මාසෙ පඩියෙන් කපන ඒක වෙන්නෙ. මිනිස්සුන්ගෙ සල්ලි නෙවෙ.
CEB අනුමත සේවක අර්ථසාදකයක් තියෙන්න කියලා මම දන්නවා.. (APF)
සංස්තාව වෙනම අනුමත කරගෙන නැති නම් 80% නයක් විදියට ගන්න එක නීති විරෝදියි,
(සාමාන්‍ය ප්‍රයිවෙට් වැඩ කරන අයටත් EPFඇප් කරලා ලෝන් දෙනවා (හවුසින්) බැංකු වලින්)
ඉතිං බන් ආයෙ මොකෙටද තුනෙන් දෙකක් ආපහු දාන්න වද වෙන්නෙ?
කෙලින්ම පොලිය අඩු කරන්න තිබ්බා නෙහ්? ණය ගද්දිම
දැන් ඔය අනුමත අර්තසාදකේට අනිවා පොලියක් එකතු වෙන්න ඕනෙ (සාමාන්‍ය
ප්‍රයිවෙට් අයට epfපොලියට වඩා වැඩි වෙන්න ඕනේ ඒකයි නීතිය අනුමත සේවක අර්ථසාදකයක් තියෙනවා නම් )
APFකියලා කියන්නෙ Approved provident fund
මගෙ
ප්‍රශ්නේ
දැන් උබලට 80%ණයට දීලා, එකට 4% ගහලා ආයෙ 4% * 2/3 ආපහු දුන්නම ඇත්ත පොලිය 1.3% වගෙ.
සාමාන්‍ය EPF එකේ පොලිය 9% (ලගදි අඩුකරා)
එතකොට APF පොලිය අනිවා ඔයිට වැඩියෙන් CEB එකෙ අයට දෙන්න ඕනෙ,,
එතකොට උබලා ලෝන් දෙන්නෙ පාඩුවටද???
ඒ පාඩුව ගෙවන්නෙ කවුද????
ඇයි පොන්නයො අපි මිනිස්සු ගෙවන ටැක්ස් වලින් නෙ බාණ්ඩාගරෙන් ඔය ලොස් ඔක්කොම පියවන්නෙ.![]()
උනුත් ඔය ටැක්ස්ම ගෙවනවා, නමුත් වාසිය යන්නෙ උන්ට විතරයි. අම්මගෙ රෙද්ද.
mona uttakdaමෙහ්?CEB අනුමත සේවක අර්ථසාදකයක් තියෙන්න කියලා මම දන්නවා.. (APF)
සංස්තාව වෙනම අනුමත කරගෙන නැති නම් 80% නයක් විදියට ගන්න එක නීති විරෝදියි,
(සාමාන්‍ය ප්‍රයිවෙට් වැඩ කරන අයටත් EPFඇප් කරලා ලෝන් දෙනවා (හවුසින්) බැංකු වලින්)
ඉතිං බන් ආයෙ මොකෙටද තුනෙන් දෙකක් ආපහු දාන්න වද වෙන්නෙ?
කෙලින්ම පොලිය අඩු කරන්න තිබ්බා නෙහ්? ණය ගද්දිම
දැන් ඔය අනුමත අර්තසාදකේට අනිවා පොලියක් එකතු වෙන්න ඕනෙ (සාමාන්‍ය
ප්‍රයිවෙට් අයට epfපොලියට වඩා වැඩි වෙන්න ඕනේ ඒකයි නීතිය අනුමත සේවක අර්ථසාදකයක් තියෙනවා නම් )
APFකියලා කියන්නෙ Approved provident fund
මගෙ
ප්‍රශ්නේ
දැන් උබලට 80%ණයට දීලා, එකට 4% ගහලා ආයෙ 4% * 2/3 ආපහු දුන්නම ඇත්ත පොලිය 1.3% වගෙ.
සාමාන්‍ය EPF එකේ පොලිය 9% (ලගදි අඩුකරා)
එතකොට APF පොලිය අනිවා ඔයිට වැඩියෙන් CEB එකෙ අයට දෙන්න ඕනෙ,,
එතකොට උබලා ලෝන් දෙන්නෙ පාඩුවටද???
ඒ පාඩුව ගෙවන්නෙ කවුද????
දැන් පබ්ලික් සර්විස් වෙලා, බිල් ගෙවන්නෙත් අපි, ලොස් වලට ආන්ඩුවෙන් ගෙවන ඒවට ටැක්ස් ගෙවන්නෙත් අපි. ඒ මදිවට එක එකාට වෙන වෙන ආවෙණික නීති. කාගෙ වාසියටද?
History lessonනැැ ඒදවස්වල 12% තිබුනෙ. ටූතර්ඩ් දෙන්නෙ ඒ දොලහට ගණන් හදලා. මගෙ ඇඟට ගොඩවෙන්න එපා මිනිහො මම අයින් වෙලා දැන් අවුරුදු හයක් හත් වෙනව. ඕනම ආයතනයක සේවකයින්ට සුභ සාධනයට පහසුකම් තියෙනවා. ටෙලිකොම් ගත්තත් උන්ගෙ සේවකයින්ගෙ ටෙලිෆෝන්බිල් ගෙවනවා. හොඳ මෙඩිකල් ස්කීම් එකක් තියෙනවා. මේ ණය පහසුකම හැම ආයතනයකම තියෙනවා. මුන් ඒ රේට්වලට එන්න තමා උන්ගෙ ක්‍රමවේදය හදාගෙන තියෙන්නෙ.
මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ ඕවා දෙන එක නෙවෙයි. 1985 හදන්න තිබුණ නොරොච්චෝලෙ හැදෙන්නේ 2005, කමිෂනින් ඉවර වෙන්නේ 2015. ඒ දවස්වල කෝල් පට්ට අඩුයි. එතකොට ප්‍රයිවට් පවර් ගහගෙන ඒවට ගෙව ගෙව ගන්න තැනට හිර කරන් හිටියෙ හැමදාමත් දේශපාලනඥයො.
රණසිංහ ප්‍රේමදාස ගමු. එයාගෙ ගම් උදාවට සීඊබී සල්ලි වියදම් කරා ලියුම් ගහල ආයි ප්‍රතිපූර්ණය කරනවා කියලා ඒ කාලෙ. පස්සේ ඒ උතුමාණන් බෝම්බ කාලා වැළලිලා ගියා. ඒ ගෙවීම් ? ගෙවලා නෑ. පස්සෙ චන්ද්‍රිකා මැඩම්ගෙ මාමා ඇවිත් ප්‍රයිවට් පවර් ගැහුවා. කන්න පටන්ගත්තේ හරියටම එතැනින්. පස්සෙ සෙක්ට එක නැතිම කරේ මහින්ද සර්ලගෙ කාලෙ. සරළව 150 යුනිට් ගහන්න ඉඳපු ජපන් ප්රොක්යුමන්ට් එක කැන්සල් කරලා චීනෙ 300 තුනක් ගැහුවා, ලක්විජය කෝල් ප්ලාන්ට් එකේ. එකක් බ්‍රේක්ඩවුන් උනාම ලොස් එක 300. හැම දේම කියනවා නම් ටොන් ගනන් කියන්න පුලුවන්.
ඔය ගල් අඟුරු සල්ලිවලින් තමා රොකට් ඇරියෙ. ඒවා ගැන මිනිස්සු දන්නෙ නැහැනෙ. ගල් අඟුරු ගේන වැඩේට වෙනම ලංකා කෝල් කම්පැණි කියලා එකක් තියෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකක්ද, ගානට මීඩියා කැම්පේන් එක කරලා මිනිස්සුන්ගෙ වෛරය හරවලා තියෙනව වැඩ කරන උන් දිහාට. ලොල්. උන්ගෙ වියදමින් 10%යි සේවකයින්ට වැයවෙන්නෙ. අනික් අනූවම ඔපරේෂන් කොස්ට්.්
ඕක දශම ගානකින් වෙනස් ඇති දැන් 7000ක් ද කොහෙද මෑතකදි ඔබලා නිසා ලොකු වෙනසක් වෙන්න බෑ. මෙතන මේවා අයින් කරන්නෙ දැන් උඹලට ආදරයට නෙවෙයි. මං කියන්නේ ඒකයි. මේවා අයින් කරන්නෙ විකුණන්න කලින් ක්ලීන් කරලා දෙන්න.
මම උඩ ලියල තියෙනව.
------ Post added on Jan 20, 2024 at 11:17 PM
ඔය වැඩේ අනෙක් රාජ්‍ය ආයතනත් කරනවා ඇති අනිවාර්යෙන්CEB Rs 12 billion Staff Loan Controversy: Minister orders to recover
Two weeks ago I requested the Ceylon Electricity Board (CEB) management for information regarding loan facilities extended to CEB employees & on new recruitments.
Data provided by the CEB finance division shows that financial facilities extended to CEB employees amounts to about Rs 12 Billion & that 2/3rds of the employees loan interest component is paid by the CEB.
The interest paid by the CEB on behalf of its employees is recovered from the consumer tariffs.
I have directed the CEB management to implement a mechanism to recover the loan & interest amounts from the beneficiary’s of the loans & not to pass it to the electricity consumers
I have also asked them to report on any services that can be outsourced in the future to be more efficient & reduce cost
CEB එකෙ උන් අරගත්තු ලෝන් අගය බිලියන 12ක්![]()
(බී,හොදේ -මී නෙවෙ)
ඒ බිලියන 12ට ගහන පොලියෙන් 2/3ක් (තුනෙන් 2ක් ) ගෙවලා තියෙන්නෙ CEB එකෙන්.
මූන් ලාභ ලබපු ආයතන වගෙ නෙහ් වැඩ කරලා තියෙන්නෙ...
සෝස්-