CEB කුප්පි ලාම්පූවා ඉල්ලා අස්වෙයි....

Max_r

Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    CEB Spokesman resigns over controversial comments
    Screenshot_20240222_100240_Facebook.jpg



    Minister of Power and Energy Kanchana Wijesekera has condemned the statement made by Ceylon Electricity Board (CEB) Spokesman Noel Priyantha, claiming that electricity was not a must for children to study, as an oil lamp was sufficient.

    සෝස්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,546
    25,304
    113
    CEB Spokesman resigns over controversial comments
    Screenshot_20240222_100240_Facebook.jpg



    Minister of Power and Energy Kanchana Wijesekera has condemned the statement made by Ceylon Electricity Board (CEB) Spokesman Noel Priyantha, claiming that electricity was not a must for children to study, as an oil lamp was sufficient.

    සෝස්
    Dial eka deepu message ekey loku aulak ne, eth kiyapu widiyai aula.

    Lankawe pinata kaka bibi inna un tama wadiyen inne. Oya godak un economy ekata contribute karanne ne, eth okkoma facilities adu gaanata expect karanawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    Dial eka deepu message ekey loku aulak ne, eth kiyapu widiyai aula.

    Lankawe pinata kaka bibi inna un tama wadiyen inne. Oya godak un economy ekata contribute karanne ne, eth okkoma facilities adu gaanata expect karanawa.
    Spokesman කියන ජොබ් එකට scurvy දැම්මා වගෙතමයි :rofl: ..
    අනිත් එක ඔකුන් easy administration කරලා කරලා, කෙල උනාම මිට්ටොනගේ පිටින් තියලා අරින එකත් එච්චර සෙට් නැ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,546
    25,304
    113
    Spokesman කියන ජොබ් එකට scurvy දැම්මා වගෙතමයි :rofl: ..
    අනිත් එක ඔකුන් easy administration කරලා කරලා, කෙල උනාම මිට්ටොනගේ පිටින් තියලා අරින එකත් එච්චර සෙට් නැ..
    Yeap mis management ekath lokuwata tiyenawa. But on top of that hama ekama subsidise karala illana aulath tiyenawa. Mu kaley ekak wahala anith eka attack karapu eka. Antima puka denna gihin mui illan kaawe. Owa kiwata heta indan minissu wenas wenne nane.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,480
    9,543
    113
    ඌ ගේ වරදක් නෑ බන්... ඌ කියන්නේ රජයේ කැබිනට් එකේ පොදු අදහස තමයි... තිස්ස කුට්ටියා කිවේ ""උබලට අපි ගහන්නේ කුඩු වෙන්න කියලා, ජොනි කිවේ කාක්කෙක් මරලා තට්ටක් එල්ලුවා නම් ඇති කියලා, සනත් කිවේ අවොත් නම් 100 කට හරි වෙඩි තියෙනවා කියලා... ඒ වගේ තමයි..සාමන්‍ය මිනිස්සු ගැන ආණ්ඩුවේ තියෙන ආකල්ප සහ ප්‍රතිරුපේ පිලිබ්බුව තමයි ඔය එලියට පැන්නේ..................
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,335
    9,151
    113
    ඉල්ලා අස් වෙන්නේ මාධ්‍ය ප්‍රකාශක කමෙන් විතරයි හොදේ
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,245
    2
    41,695
    113
    eka atta math muge katawata ekagai habai kiyapu widiha tama poddak awl
    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති

    අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (15) පැවසීය.ල

    ංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු කීය.බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව කේ.පී.එම්.ජී. ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කිරීමෙන් පසුව

    2023 වසර වන විට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවත් 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් කෝටි 2800 ක් ලෙස වාර්තා කර ඇති අතර එය 2023 වසර වන විට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුව ඇති බවත් හෙතෙම කීය.

    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි අනුව වන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම වෝහාරික විගණනයේ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේදී කේ.පී.එම්.ජී. ආයතනයෙන් ලැබීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් කංචන විජේසේකර මහතා පැවසීය.

    Ceylon_Petroleum_Corporation_logo.png

    Lankawe energy sector eka puduma widihata corrupt wela thiyenne minissuntama banala wadak na
     
    • Like
    Reactions: NRTG and Max_r

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,370
    6,001
    113
    Dial eka deepu message ekey loku aulak ne, eth kiyapu widiyai aula.

    Lankawe pinata kaka bibi inna un tama wadiyen inne. Oya godak un economy ekata contribute karanne ne, eth okkoma facilities adu gaanata expect karanawa.
    U kiwwa eka aththa neh ithin
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    16,276
    9,506
    113

    ගේන ගේන project එක මොකක් හරි වැරද්දක් කියල නවත්තල ළමයින්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නලු. CEB Engineers Union කාලකන්නි ඔහොමමයි .​

    Three big LNG power projects on hold as engineers protest

    By Damith Wickremasekara

    Sunday, January 20, 2019

    Govt. forced to buy power at high price from private suppliers; CEB's 2018 loss Rs. 50 b

    Three. international liquefied natural gas (LNG) projects set to generate more than 1,400 MW of power or almost half the daily electricity requirement have been put on hold due to objections by engineers — forcing the government to depend on emergency power supplies at higher cost.

    The problems arose after three cabinet-approved LNG projects from China (400 MW), Japan (500 MW) and India (500 MW) were delayed with Ceylon Electricity Board (CEB) engineers, most of whom make up the Engineers’ Union, objecting to the projects on the grounds they were not compatible with the existing system.

    Power and Energy Ministry Secretary Suren Batagoda said the ministry was not accepting the objections raised by the Engineers’ Union as the ministry was in a position to negotiate with the foreign companies to reduce the generation capacity and ensure that the LNG projects were compatible with the current
    system.

    He said that as a result of the delay, the ministry had already got cabinet approval to buy 100 MW of power, for which tenders would be called next week. The ministry would also be compelled to buy more emergency supplies from independent power plants in the coming months.

    CEB Engineers’ Union President Saumaya Kumarawadu told the Sunday Times that though the main reason for their protest was that the proposed projects were not compatible as they could trigger power breakdowns affecting large areas, the union was also opposed to the projects as they were unsolicited.

    “The Government has not disclosed the unit cost at which it would be buying electricity from these projects. This raises questions about the high cost which the people will have to pay for electricity,” he said.

    Meanwhile, the Public Utilities Commission of Sri Lanka (PUCSL), which is entrusted with the responsibility of ensuring uninterrupted electricity supply, has blamed, both the Government and the unions for the delay in implementing the proposed power projects.

    PUCSL spokesman Jayanath Herath said the proposals put forward by the PUCSL to the CEB during the past three years also had been ignored leading to the current crisis where the CEB had to depend on emergency purchases.

    He said the emergency power purchases were higher in price with the cost varying from Rs 26 to Rs 40 a unit, while the CEB sells a unit at Rs 16 to the consumers. “The emergency power purchases could lead to an increase of the unit price paid by the people,” he added.

    He revealed that last year, the CEB lost about Rs 50 billion.

    The PUCSL has refused a CEB request to carry out emergency power purchases from three private power plants on the grounds that the cost per unit was high. The power plants are Embiliptiya (100 MW), Matara (25 MW) Asia Power (50 MW).

    - https://www.sundaytimes.lk/190120/n...ects-on-hold-as-engineers-protest-331458.html
     
    • Like
    Reactions: NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    457
    715
    93
    පවුල් පසුබිම තමයි ඉතින් කතා කරපු විදිහෙන් පේන්නේ. ඉගන ගෙන කොච්චර උඩට ආවත් පුතෙ ප්‍රී ප්‍රෝග්‍රෑමින් වෙනස් කරන්න බෑනෙ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    1,339
    1,220
    113
    Panadura
    මට නම් කියපු එකේ අවුලක් පේන්නේ නෑ දැනුත් ඕන තරම් ඉන්නවා කුප්පි ලාම්පුවෙන් ඉගෙනගන කැම්පස් එන.නොහැකියාවට කරන්ට් එකට බැනලා හරියන්නේ නෑඉතින්.
     
    • Like
    Reactions: NRTG and rockmon

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,457
    13,011
    113
    ඔය වගේ කුහකයෝ තමා රාජ්‍ය සේවයත් මිනිස්සුන්ට ඵපා කරවන්නෙ..උන් කට්ට කාලා තැනකට අාවහම අනිත් මිනිස්සුන්ටත් ඒ කට්ටම කන්න දෙනවා වැඩක් කරවගන්න අාවහම හරි..ඔය වගේ උන් නම් රටින් යන ඵකමයි හොඳ අඩු ගානේ වෙන රටකට ගිහින් මැනර්ස් ටිකක්වත් ඉගෙනගන්න.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    මට නම් කියපු එකේ අවුලක් පේන්නේ නෑ දැනුත් ඕන තරම් ඉන්නවා කුප්පි ලාම්පුවෙන් ඉගෙනගන කැම්පස් එන.නොහැකියාවට කරන්ට් එකට බැනලා හරියන්නේ නෑඉතින්.
    එහෙම ගෙනරලයිස් කරලා ටෝක් ඉසු කරන්න CEB මාද්‍යපරකාසක කියන තනතුර පාවිච්චි කරන්න බැ නෙහ් මිට්ටො...
    දත්ත / ෆැක්ට්ස් එක්ක දෙන්න ඕනෙ එහෙනම්.

    පෙට්ටි කඩෙ දාම් අදින තැන ඉදන් පම්පොරි ගහන බයියො වගෙ කතා කරන්න spokesperson ලා වැඩක් නැ නෙහ්..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,039
    10,411
    113
    Kottawa
    Dial eka deepu message ekey loku aulak ne, eth kiyapu widiyai aula.

    Lankawe pinata kaka bibi inna un tama wadiyen inne. Oya godak un economy ekata contribute karanne ne, eth okkoma facilities adu gaanata expect karanawa.

    ඒක තමා JVP ඵක රටේ බලයට ඵන්න ඕන කියන්නේ..රනිල ඵක්ක පොහොට්ටුවෝ පිනට සල්ලි බෙදනවා චන්දේ ඕන නිසා..:P
     
    • Like
    Reactions: pdkuma and NRTG