CEB Care App

Sabren

Well-known member
  • Sep 9, 2021
    307
    401
    63
    den CEB care app eke powercut schedule pennne nedda . Den sathiyaka withra idala monawath nehene:no::no:
    WhatsApp Image 2022-05-24 at 8.26.07 AM.jpeg
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,470
    2,020
    113
    අද අපේ පැත්තට කපන්නෙ නෑ කියලා තියෙන්නෙ. බලමු
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    අද අපේ පැත්තටත් කපන්නෙ නෑ කියලා තියෙන්නෙ. බලමු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕවා අප්ඩේට් කරන්නෙ ඒ පලාතෙ ඉන්න එවුන් වෙන්න ඇති. වැඩේ හරියට කරන්නැති එවුන් ඉන්නවා
     
    • Like
    Reactions: Sabren

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    307
    401
    63
    ඕවා අප්ඩේට් කරන්නෙ ඒ පලාතෙ ඉන්න එවුන් වෙන්න ඇති. වැඩේ හරියට කරන්නැති එවුන් ඉන්නවා
    den maasa 2k withara hodata weda kala. giya satiye idan thamai nette