CEB CELEBRATES 50TH ANNIVERSARY | 1969-2019

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    Powering the nation for 50 years
    CEB CELEBRATES 50TH ANNIVERSARY | 1969-2019

    Thank You to our valuable customers. We express our deep gratitude to our customers for the support and trust placed in us over the last 50 years.


    රටම එළිය කළ පනස් වසරක් අභිමානයෙන් සමරමු...
    ලංකා විදුලිබල මණ්ඩලය 1969-2019

    රටත් අනාගතයත් එළිය කරන ගමනට අප හා අත්වැල් බැඳගත් පාරිභෝගික සැමට තුති.

    පනස් වසරක් තිස්සේ මුළු රටම විදුලි බලයෙන් බලගන්වමින්, සුරක්ෂිතතාවයෙන් හෙබි අනාගතයක් කරා යන ගමනේදී අප කෙරෙහි විශ්වාසයෙන් බැඳුනු පාරිභෝගික ප්‍රජාවට ලංකා විදුලිබල මණ්ඩලය ඉතසිතින් තුති පුදයි...


    YwBSJVO.jpg


    lECVJeI.jpg
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Awrudu 50k gihillath ubala 24hrs continue power denne nehe ne ban. anika ubalata niyagayak awoth ekata muuna denna therenne nehe. nawa thakshanaya athhadaa balanne nehe. wire tika ada wenakal underground karala nehe. owa hadaa gena ithuru awrudu 50 yanna balapalla nethnam nuduru anagathe okath india walin china walin supply ganna thathwekata path wenawa. apita thiyenne town eka laga podi idamai eketh ubala light kanuwak gahala ida nethi karanawa owa gena hithapalla. aa me amathaka una ban wessak wessoth hayyen menna gas kadan wetila wire udata light nehe owa hithapalla redde abhimanayak gena kiyawanne.
     
    Last edited:

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    මොකද්ද බන් ඔකේ සමරන්න තියෙන්නේ ,සමහර පෙතිවලට කරන්ට් තිබ්බත් හරි වොල්ටේජ් එක නැ,සරවීස් එක අන්තිමයි