CEB HELP Urgent - Kottawa

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ගෙදර ටිප් එක ගියා දාන්න බැලුවට දන්නම බෑ. එලියට බැහල බලද්දි පාරෙ ඉදන් ගෙදරට විදුලිය එන වයර් එක වහලේට පාත් වෙලා දුමක් දානවා වහලෙන්. 1987ට කම්ප්ලෙන් එකක් දැම්ම දැන් පැයක් විතර කිසි උත්තරයක් නෑ. කෝල් දුන්නට ලග පාත බ්‍රාන්ච් වලින් අන්ස්වෙර් කරන්නෙ නෑ.
    ගිනි ගනීද දන් නෑ
     
    • Like
    Reactions: Cenon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    isolator eka turn off karanna. un ikmanata enne nettam, dangerous wage nam meterboard eke fuse eka galawanna seal karala nettam. karanna kalin call karala kiyanna dangerous nisa galawanawa kiyala. nettam passe leda dai
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    119 call karala kivvoth mokada? policiyata adala deyak nowunath emergency ekakne. aduma gane gini niwana hamudawata hari inform karaine. I mean worse case scenario.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ගෙදර ටිප් එක ගියා දාන්න බැලුවට දන්නම බෑ. එලියට බැහල බලද්දි පාරෙ ඉදන් ගෙදරට විදුලිය එන වයර් එක වහලේට පාත් වෙලා දුමක් දානවා වහලෙන්. 1987ට කම්ප්ලෙන් එකක් දැම්ම දැන් පැයක් විතර කිසි උත්තරයක් නෑ. කෝල් දුන්නට ලග පාත බ්‍රාන්ච් වලින් අන්ස්වෙර් කරන්නෙ නෑ.
    ගිනි ගනීද දන් නෑ
    0112146464 ta kiwwe nedda
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    0112146464 ta kiwwe nedda
    Kiyala paya 2k wage dan

    Fire ekak unot ganna one number ekak dapallako.
    ------ Post added on Aug 25, 2021 at 10:59 AM

    isolator eka turn off karanna. un ikmanata enne nettam, dangerous wage nam meterboard eke fuse eka galawanna seal karala nettam. karanna kalin call karala kiyanna dangerous nisa galawanawa kiyala. nettam passe leda dai

    Eta kalin pare idan ena wire eka thamai wahale gavila duma danne. Oka galewwata wadak weida? Anika isolator kiyanne mokakda kiyala wat danne na
    ------ Post added on Aug 25, 2021 at 11:00 AM

    BUMP

    ඕක්කොම ඕෆ් කරල, ගලවල ඉදපන්
    අරුන් එන වෙලාවක තමා එන්නෙ

    Tip ek off wela tiyenne. Wena ewa nm galawanna danne naa
    ------ Post added on Aug 25, 2021 at 11:01 AM

    119 call karala kivvoth mokada? policiyata adala deyak nowunath emergency ekakne. aduma gane gini niwana hamudawata hari inform karaine. I mean worse case scenario.

    Ow neda. Kiyannam
    ------ Post added on Aug 25, 2021 at 11:02 AM

    Kattiya awa. Thanks
    ------ Post added on Aug 25, 2021 at 11:15 AM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113

    Eta kalin pare idan ena wire eka thamai wahale gavila duma danne. Oka galewwata wadak weida? Anika isolator kiyanne mokakda kiyala wat danne na
    ------ Post added on Aug 25, 2021 at 11:00 AM

    Isolator ekata tama Main switch eka kiyanne. Main switch eka off karama oyage house eke circuit eka safe, eliye mona unat. mokada CEB un awit eliye tika hadala yai, house circuit ekata mona unat unta ganak ne. high voltage ekak avit equipment walata damage wenna puluwan. e nisa eka disconnect karala danna. eta passe seal karala nettam vitarak meter box eke tiyena fuse eka galawanna, dan ena aluth meter wala nam breaker ekak tiyenne, eka off karama hari
     
    • Like
    Reactions: VPS09

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    LECO nam ape awa peya bagayak yanna kalin.. 119 gahala kiyapan

    Fire brigade ekatath kiyala wade paththu karapan
    ------ Post added on Aug 25, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පැය 2කින් වගේ කට්ටිය ආව. ටිප් එක ඔෆ්ෆ් කරලා තියාගන්න කීවා එනකම්.
    ටිප් And මේන් ස්විට්ච් ඕෆ් උනාම හැබයි දුම දාන එක නැතුව ගියා.

    තැන්කූ හැමෝටම.
    ගිනිගනී කියලා බය උනේ.
    ලොක්ඩවුන් නිසා එක ටීම් එකයි ලු වැඩ. වෙන වැඩක ඉදල තියෙන්නෙ. හරි හොද මිනිස්සු.
    ටී එකකුත් දීල යැව්වා 🙏🙏

    Isolator ekata tama Main switch eka kiyanne. Main switch eka off karama oyage house eke circuit eka safe, eliye mona unat. mokada CEB un awit eliye tika hadala yai, house circuit ekata mona unat unta ganak ne. high voltage ekak avit equipment walata damage wenna puluwan. e nisa eka disconnect karala danna. eta passe seal karala nettam vitarak meter box eke tiyena fuse eka galawanna, dan ena aluth meter wala nam breaker ekak tiyenne, eka off karama hari
    දැන ගත්ත එක වටිනවා මචන්.
    ගොඩක්ම බය උනේ වහලෙන් දුම දාපු නිසා. එලියෙ උන්ගෙ වයර් එක ගෑවිලා වහලේ. වදුරෝ පැනලා පාත් වෙලා. වහලෙ ගිනිගත්තා නම් බඩු හරි
    ------ Post added on Aug 25, 2021 at 12:44 PM