CEB wesawo...

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Ada umbalata keeparak kapuwada? Danata desarayai paya 1/2 ewa dekai dewani bage thama naha.
    Pake CEB eke ewunge salary adu krna kiyla minissu widiyata keralla gena one. Anit ewun dostarala. Sakkili. Dewiwaru wage wenna un dangalanne.
    Ada umbalata keeparak kapuwada? Danata desarayai paya 1/2 ewa dekai dewani bage thama naha.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Mahinda-Green-Bomb-2.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    Danuth yawala wesawo, utility wesawa keewe payai kiyala, yako 1/2 ewa dekak kapuwa paya iwarai, dan ayeth kapala, munge ammalata nidiwadinna...
     
    • Sad
    Reactions: Hasitha22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    ගෑස් ප්‍රශ්ණ නෑ කරන්ට් ප්‍රශ්ණ නෑ වතුර ප්‍රස්ණ නෑ ඔක්කම සොභාදහමෙන් .

    එලවලු ටිකත් සොභාදහමෙන්
     
    • Sad
    Reactions: Hasitha22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    ගෑස් ප්‍රශ්ණ නෑ කරන්ට් ප්‍රශ්ණ නෑ වතුර ප්‍රස්ණ නෑ ඔක්කම සොභාදහමෙන් .

    එලවලු ටිකත් සොභාදහමෙන්
    අකුණු ගහන වෙලාවට කුඩයක් ඉහලගෙන ඉදලද බ්‍රෝ ස්වාභාවිකව කරන්ට් එක ගන්නෙ.
     
    • Haha
    Reactions: jhnnwp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    අකුණු ගහන වෙලාවට කුඩයක් ඉහලගෙන ඉදලද බ්‍රෝ ස්වාභාවිකව කරන්ට් එක ගන්නෙ.
    සෝලා , කුඩා ජලවිදුලි බලාගාරය , සුලං එක ටෙස්ට් කරනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    ගෑස් ප්‍රශ්ණ නෑ කරන්ට් ප්‍රශ්ණ නෑ වතුර ප්‍රස්ණ නෑ ඔක්කම සොභාදහමෙන් .

    එලවලු ටිකත් සොභාදහමෙන්
    One the way
    Ready wela indapan
     
    • Sad
    Reactions: Hasitha22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    One the way
    Ready wela indapan
    වතුර ලිදෙන් , ගෑස් ගූ වලෙන් , විදුලිය එහෙමටම ඕනේ නෑ මට ටීවී එකෙක්වත් නෑනේ පරණ සෙට් අප් එකයි ලැපයි රවුටර් එකයි රෑට උනත් කලුවරේ ඉන්න තමා බලන්නේ ලන්තෑරුම් එලියෙන්