ස්තුතියි CEB රු. 2,500 ට.
අද අපි තරගයෙන් ජයග්‍රාහණය කල බව දුරකථනයෙන් දැනුවත් කර බැංකුවේ විස්තර අහලා තිබ්බා.
දැන් මොහොතකට කලින් බැංකුවට ඒ මුදල් බැර කර තිබ්බා.
මේ වගේ අවස්ථාවේදි ඒ මුදලත් ලොකු දෙයක්...