cebcare.ceb.lk

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    mekata log wenna puluwanda machn?

    Error ekak enawane

    • We're experiencing a technical issue with your account. Email duplicate detected. Please contact support for assistance.
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    weda

    1771478468581.png
     
    • Wow
    Reactions: imback2008

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මොකක් හරි ඩේටා මයිග්‍රේශන් එකක් කරලා වගේ
    ආයෙ වෙරිෆයි කරන්න ඕන
    email එකක් ඇවිත් ඇති, ඒක වෙරිෆයි කරාම ලොග් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    මොකක් හරි ඩේටා මයිග්‍රේශන් එකක් කරලා වගේ
    ආයෙ වෙරිෆයි කරන්න ඕන
    email එකක් ඇවිත් ඇති, ඒක වෙරිෆයි කරාම ලොග් වෙන්න පුලුවන්

    email address eka verify karanna ba. duplicate lu. email eka en na. error ekak enne. support page eka not found 404

    1771481828159.png

    1771481846283.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    email address eka verify karanna ba. duplicate lu. email eka en na. error ekak enne. support page eka not found 404

    View attachment 262739

    View attachment 262740
    මේකට මේල් එකක් දාල බලන්න [email protected]
    මට කලින් පේමන්ට් එකක අවුලක් වෙලා මේකට මේල් එකක් දැම්මම හදලා දුන්නා
    මේ මේල් එක කලින් EK එකේ CEB කියලා එකවුන්ට් එකක් තිබුනා එයා දුන්නෙ

    එහෙම නැත්තං අලුත් එකවුන්ට් එකක් හදන්න හදලා එකවුන්ට් එක ඇඩ් කරගන්න පුලුවන් නේ
    අලුත් මේල් එකක් හදන්න ඕන නැහැනේ gmail නං දැනට තියන මේල් එකටම මේල් එන විදියට + හරි . හරි දාල හදා ගන්න පුලුවන් නේ
    example [email protected] කියන එකටම මේල් එනවා [email protected], [email protected] වගේ + දාල හදන හැම මේල් එකටම
     
    • Love
    Reactions: imback2008

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    මේකට මේල් එකක් දාල බලන්න [email protected]
    මට කලින් පේමන්ට් එකක අවුලක් වෙලා මේකට මේල් එකක් දැම්මම හදලා දුන්නා
    මේ මේල් එක කලින් EK එකේ CEB කියලා එකවුන්ට් එකක් තිබුනා එයා දුන්නෙ

    එහෙම නැත්තං අලුත් එකවුන්ට් එකක් හදන්න හදලා එකවුන්ට් එක ඇඩ් කරගන්න පුලුවන් නේ
    අලුත් මේල් එකක් හදන්න ඕන නැහැනේ gmail නං දැනට තියන මේල් එකටම මේල් එන විදියට + හරි . හරි දාල හදා ගන්න පුලුවන් නේ
    example [email protected] කියන එකටම මේල් එනවා [email protected], [email protected] වගේ + දාල හදන හැම මේල් එකටම
    wena ekek ape mail ekata +, . dala haduwoth oya cn eka wenawane? :oo: